Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
බාස්_වැඩක්_කළෙමි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බාස්_වැඩක්_කළෙමි...

කරපු බාස් වැඩක් happy ending එකක් උන වුන සිද්දියක් ගැන තමා මේ ත්‍රෙඩ් එක. කොහොම හරි කරපු බාස් වැඩේ නිසා හොඳ බාස් ලා කියලා හිතන් ඉන්න මක බාස් ල දෙන්නෙක්ගෙන් බේරුනා. ඒ නිසා වෙච්චි සිද්දිය එළකිරි සින්හලු එක්ක බෙදා ගන්න හිතුනා.

අපේ තාත්තට තියෙනවා L300 වෑන් එකක්. මේක 2011 brand new ගත්ත එකක්. දෙයියනේ කියලා මේ වෙනකම් කිසිම ලෙඩක් තිබ්බෙ නෑ. ඒත් මේ ලඟදි පොඩි අවුලක් ආවා. අවුල ආවෙ හීට් ප්ලග් system (Glow plug system) එකේ.

මුලින්ම මේවා ගැන වැඩිය දන්නෙ නැති අයට diesel engine glow plug system එක ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම්.

ගොඩක් අය දන්නවා ඇති diesel එන්ජින් එකක තියෙන්නේ සම්පීඩන දහන(compression ignition) ක්‍රමයක්. ඒ කියන්නෙ spark plug එන්නේ නෑ. සම්පීඩන දහන ක්‍රමයෙදි වෙන්නේ, සින්ඩරය තුල තියෙන වායු ප්‍රමාණය ඉතා කෙටි කාලයක් තුල සම්පීඩනය කරලා ඒකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 600-700 කට පමණ ගේනවා. අන්න ඒ මොහොතේ සිලින්ඩරට සවි වෙලා තියෙන ඩීසල් ඉන්ජෙක්ටර් වලින් ඩීසල් පොඩි ප්‍රමාණයක් ස්ප්‍රේ කරනවා සිලින්ඩරය ඇතුලට. ඇතුලෙ උෂ්ණත්වය ගොඩක් වැඩි නිසා ඒ ස්ප්‍රේ කරන ඩීසල් ස්වයං දහනයකට ලක් වෙනවා. ඕක තමා සරලව ඕනෙම ඩීසල් එන්ජිමක වෙන්නේ.

ඒතකොට ඇයි ඩීසල් එන්ජින් වලට හීට් ප්ලග් system (glow plug system) එකක් ඕනේ වෙන්නේ ?

මුලින් විස්තර කරපු සම්පීඩන දහන ක්රමයේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒක තමා සම්පූරණයෙන්ම කූල් උන එන්ජින් එකක් ස්ටාට් කරන්න හදද්දි එන්ජින් එකේ උෂ්ණත්වය අඩු අගයක තියෙන නිසා කලින් කියපු විදිහට සිලින්ඩරය ඇතුලෙ තියෙන වායු ප්‍රමාණය සම්පීඩනය කරාට ඩීසල් හොඳින් දහනය වෙන්න තරම් උෂ්ණත්වයකට රත් වෙන්නෙ නෑ. ඒ නිසා උදේට ස්ටාට් කරන අමාරු වෙනවා. මේක අපේ රට වගේ සමකයට ආසන්න රටවල් වලට ලොකු බලපෑමක් නෑ. ඒත් ගොඩක් සීතල රටවල් වලට ලොකු ගැටලුවක්. අපේ රටේදි උනත්, එන්ජින් එක ටිකක් ගෙවිලා එහෙමනම් උදේ ස්ටාට් කරන්න බැරි වෙලාම යන්න පුළුවන් බැටරිය බහිනකන් ස්ටාට් කරන්න ට්‍රයි කරත්. මේ ගැටලුවට විසඳුමක් විදිහට තමා glow plug system එක තියෙන්නේ.

මේකෙදි ඔය උඩින් තියෙනවා වගේ heat plug එකක් හැම සිලින්ඩරයකට හයි කරලා තියෙනවා. මේක හරියට බවුත් එකක් වගේ. ස්ටාට් වෙන්න කලින් glow plug වල තුඩේ තියෙන heating coil එක රත් වෙලා දහන කුටීටයේ උෂ්ණත්වය ඉහල අගයකට ගේන එක තමා සරලවම වෙන්නේ.

දැන් මම විස්තර කරන්නේ L300 වෑන් glow plug system එක වැඩ කරන විදිහ (අනික් වාහන වල වැඩ කරන විදිහත් මේකට බොහෝදුරට සමානයි). මේකෙ එන්නේ 4D56 non turbo එන්ජින් එකක්. Injector pump එක mechanical type එකක්. ඒ නිසා Engine control unit (ECU) එකක් නෑ. ඒ නිසා glow plug system එක සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ වෙනම control unit එකකින්. අලුතෙන්ම එන ඩීසල් වාහන වල නම් glow plug control unit එක Engine control unit (ECU) එකටත් සම්බන්දයි. මොඩල් එකෙන් මොඩල් එකට පොඩි පොඩි වෙනස්කම් එනවා ඇති.

මේ system එක වැඩ කරන්නේ step දෙකකට. ඒ engine pre-glow සහ after-glow විදිහට. Pre-glow කියන්නේ එන්ජින් එක ස්ටාර්ට් වෙන්න කලින් රත් කරන එක, ඒ වගේම after glow කියන්නෙ එන්ජින් එක ස්ටාර්ට් උනාට පස්සෙ රත් කරන එක. එතකොට එන්ජින් එක ස්ටර්ට් උනාට පස්සෙත් glow plug වැඩ කරන්න ඕනේ ඇයි? ඒකට හේතුව තමයි, එන්ජින් එක ස්ටාර්ට් උනාට තවමත් එන්ජින් එක cold. ඒ නිසා ඩීසල් දහනය හරි ආකාරව වෙන්නේ නෑ. ඒ නිසා එන්ජින් එක ස්මූත් රන් වෙන්නේ නෑ, vibration වැඩියි, දුම වැඩියි, සමහර වෙලාවට ආයෙත් නතර වෙන්න බලනවා. මේ නිසා තමයි ස්ටාර්ට් වෙලත් ටික වෙලාවක් යනකන් (විනාඩි1 ක් 2ක්) glow plug වැඩ කරන්නේ. ඩීසල් වාහන වල meter console එකේ පල්ලෙහා තියෙන විදිහේ indicator එකක් දැකලා ඇති.

මේක තමයි wait to start warning light එක. යතුර "ON" තැනට දැම්මම මේක indicate කරනවා. එන්ජින් එක ස්ටාර්ට් කරන්න පුලුවන් තරම් උෂ්ණත්වයකට පත් උනාම මේක නිමිලා යනවා. එතකොට තමයි එන්ජින් එක ස්ටාර්ට් කරන්න ට්‍රයි කරන්න ඕනේ.

කලින් කිව්වා වගේ මේ සම්පූර්න ක්‍රියාවලින් පාලනය වෙන්නේ glow plug control unit එකෙන්. මේකෙ ක්‍රියාකාරිත්වය හරියට ECU(engine control unit) එකක වගේ. එන්ජින් එකේ විවිද තැන් වලින් සහ සෙන්සර් වලින් දත්ත අරන් glow plug කොයි වෙලාවෙද වැඩ කරන්න ඔනේ, කොච්චර වෙලාවක් වැඩ කරන්න ඕනෙද කියලා තීරනය කරනවා. පල්ලෙහා තියෙන diagram එක බලන්න.

ඒ නිසා වෙනස් වෙනස් තත්වයන් යටතේ glow plug වැඩ කරන වෙලාව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට, එන්ජින් එක ටිකක් රත් වෙලා නම්, glow plug වැඩ කරන්නෙ පොඩි වෙලාවයි. එන්ජින් හොදටම රත් වෙලා නම් තියෙන්නේ glow plug වැඩ කරන්නෙම නෑ. අවට වායු පීඩනය වැඩී නම් සිලින්ඩරය ඇතුලෙ වායු පීඩනයත් වැඩී. එතකොට glow plug වැඩ කරන කාලය ටිකක් අඩු කරන්න පුළුවන්. Alternator එකේ ඉඳන් එන සිග්නල් එකෙන් එන්ජින් එක ස්ටාර්ට් වුනා කියලා control unit එක දැනගන්නවා, ඒට පස්සෙ after glow process එක පටන් ගන්නවා. මේ ඔක්කොම ටික මම හොයාගත්තෙ ගෙදර වෑන් එකේ ආපු අවුල නිසා. ආපු අවුල ගැනත් පොඩ්ඩක් කියන්නම්.

ආපු අවුල තමයි glow plug system එක පිස්සු කෙලින්න ගත්තා. වෙනදා හීට් වෙන්න ගන්න කාලෙට වඩා වැඩි කාලයක් ගත්තා, wait to start බල්බ් එක වැඩි වෙලාවක් indicate කරන්න ගත්තා. එන්ජින් එක හොදට රත් වෙලා තියෙද්දිත් glow plug වැඩ කරන්න ගත්තා. එන්ජින් එක ස්ටාට් උනාට පස්සෙ glow plug කඩින් කඩ වැඩ කරන්න ගත්තා. සිග්නල් ලයිට් වැඩ කරනවා වගේ glow plug relay එක ඔන් ඕෆ් වෙන්න ගත්තා. මේක දිගටම උනොත් glow plug ටිකටත් කෙල වෙලා යන්න පුළුවන් නිසා control unit එක disconnect කරලා දාලා ලෙඩේ මොකද්ද කියලා හොයන්න ගත්තා. මුලින්ම කරේ මේ පැත්තෙ නම් දරාපු බාසෙක්ට පෙන්නුවා, පොර කිව්වා control unit එක අවුල් ගිහිල්ලා තියෙන්නේ, මාරු කරන්න වෙයි කියලා. ඒට පස්සෙ පොර කිව්වා මේක auto electrical වැඩ කරන තැනකට පෙන්නන්න කියලා. පස්සෙ මම එහෙම එකෙක්ට පෙන්නුවා. ඩයල් එකත් කිව්වෙ ඒ කතාවමයි. මම අහුවා පොර ලඟ control unit තියෙනවද කියලා. මිනිහා කිව්වා මේ මොඩල් එකම නෑ ඒත් හරියන එකක් දාලා හදලා දෙන්නම් කියලා. පස්සෙ මට ඒක පෙන්නන්න කිව්වම ඩයල් එක උස්සන් එනවා turbo timer එකක්. මිනිහා හදන්නේ සම්පූර්ණ wiring එකම වෙනස් කරලා basic timer එකක් හයි කරන්න. එතකොට හැම වෙලාවෙම එන්ජින් එක ස්ටාර්ට් වෙන්න කලින් සෙට් කරපු කාලයකට (උදා:5 seconds) glow plug on වෙනවා. ඒක එච්චර හොඳ වැඩක් නම් නෙමේ මචන්ලා. සමහර පරිසර තත්ව යටතේ වැඩි කාලයක් හීට් ප්ලග් වැඩ කරන්න ඕනෙ වෙන්න පුළුවන්. එතකොට එන්ජින් එක ස්ටාර්ට් කරන්න කලින් දෙතුන් පාරක් timer එක වැඩ කරවන්න අවශ්‍ය වෙන්න පුළුවන්. Timer එක වැඩි වෙලාවක් වැඩ කරන්න හැදුවොත් glow plug overheat වෙලා පිච්චිලා යන්න පුළුවන්. අනික් දේ තමයි වාහනේ තියෙන ඔරිජිනල් ගතිය නැතිවෙනවා.

මේ හේතු නිසා මේකෙ genuine control unit එකක් හොයලා දාන්න ඕනේ කියලා හිතලා එකක් හොයන්න ගත්තා. ඒත් එකක් හම්බුනේ නම් නෑ. ඒට පස්සෙ united motors (Mitsubishi Agent) එකෙන් ඇහුවා. මේ වෑන් එක 2011 එකක් නිසා ඕනේම spare part එකක් අලුතෙන්ම ගන්න තියෙනවා. ඒත් ගාන ඇහුවම තමයි දෙයියො බුදුන් සිහි උනේ. මේක අලුතෙන්ම 113,000.00 ක් වෙනවා. කාල වරෙන්කෝ. ගාන ඇහුව ගමන් ඒ වැඩේ අත ඇරලා දැම්මා. ඊට පස්සෙ ebay එකේ බැලුවා. Ebay එකෙත් used එකක් 20,000-30,000 වගේ වෙනවා. මේ තියෙන්නේ control unit එකේ circuit එක.

Control unit circuit board එකෙත් පිටට පේන්න තරම් අවුලක් තිබ්බෙ නෑ. Burning marks, failed capacitors එහෙම තිබ්බෙ නෑ. ඒට පස්සෙ control unit එක පැත්තකින් තියලා, glow plug system එකේ අනික් components test කරල බලන්න හිතුවා පුළුවන් විදිහට. මුලින්ම බැලුවෙ engine coolant temperature sensor එක. මේ sensor එක සරළවම electronic resistor එකක් (හරි නම, NTC thermistor). උෂ්ණත්වය වෙනස් වෙනවත් එක්ක මේකේ විද්‍යුත් ප්‍රතිරෝධය වෙනස් වෙනවා. පල්ලෙහා තියෙන්නෙ 4D56 engine එකට එන coolant temperature sensor එක.

මේකෙ උෂ්ණත්වය වැඩි වෙද්දි විද්‍යුත් ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒ වගේම අනික් පැත්තට උෂ්ණත්වය අඩු වෙද්දි ප්‍රතිරෝධය වැඩි වෙනවා. මේකෙ අග්‍ර දෙකක් තියෙන්නෙ, එකක් සම්බන්ද වෙන්නෙ glow plug control unit එකට, අනික සෙට් වෙන්නෙ එන්ජින් හීට් මීටර්(engine coolant temperature gauge) එකට. මේකෙ glow plug unit එකට සම්බන්ද වෙන අග්‍රයේ ප්‍රතිරෝදය 300ohm ඉඳන් 1900ohm වෙනකන් වෙනස් වෙනවා උෂ්ණත්වයත් එක්ක. ඒවා හොයා ගත්තෙ අන්තර්ජාලෙ පීරලා. Temperature sensor අවුල් ගිහිල්ලා ඇති කියලා සැක කරලා ඒක වෙනුවට 500ohm resistor එකක් හයි කරලා එන්ජින් එක start කරලා බැලුවා. වැඩේ හරි ගියා වගේ පෙනුනා. Glow plug relay එක කඩින් කඩ on off වෙනවා ඇහුනේ නෑ. පස්සෙ අලුත් sensor එකක් ගෙනල්ලා මම ම හයි කරලා බැලුවා. වැඩේ හරි. පුදුම සතුටක් යකෝ දැනුනේ. කෙල වෙලා යන්න ගිය එක ගොඩ දාගත්තා කියල හිතුනම පට්ට සතුටක් දැනුනේ. මේක ඇත්තටම මචන්ලා පොඩි දෙයක් වෙන්න පුලුවන් හොද technician කෙනෙක්ට. ඒත් මම පස්සෙ දැනගත්තෙ ගොඩක් අය glow plug වල ඔය වගේ අවුලක් ආවම කරන්නේ, ඔය control unit එක ගලවලා දාල manually glow plug on කරන්න push button switch එකක් හයි කරන එක හෝ වෙනම timer එකක් හයි කරන එක. Sensor එක 1350.00 යි උනේ.

ත්‍රෙඩ් එක ටිකක් දිග වැඩිද මන්දා, ඒත් කාට හරි යම් දැනුමක් ලැබෙන්න සහ වාහන වල එන ලෙඩ හොඳ technician කෙනෙක්ට කියලා හදාගැනීමේ වැදගත්කම කියන්න තමයි මේ tread එක දැම්මේ.

[QUOTE="amila256, post: 24923799, member: 300758"] [b]බාස්_වැඩක්_කළෙමි...[/b] [SIZE=4]කරපු බාස් වැඩක් happy ending:P එකක් උන වුන සිද්දියක් ගැන තමා මේ ත්‍රෙඩ් එක. කොහොම හරි කරපු බාස් වැඩේ නිසා හොඳ බාස් ලා කියලා හිතන් ඉන්න මක බාස් ල දෙන්නෙක්ගෙන් බේරුනා. ඒ නිසා වෙච්චි සිද්දිය එළකිරි සින්හලු එක්ක බෙදා ගන්න හිතුනා.:D අපේ තාත්තට තියෙනවා L300 වෑන් එකක්. මේක 2011 brand new ගත්ත එකක්. දෙයියනේ කියලා මේ වෙනකම් කිසිම ලෙඩක් තිබ්බෙ නෑ. ඒත් මේ ලඟදි පොඩි අවුලක් ආවා. අවුල ආවෙ හීට් ප්ලග් system (Glow plug system) එකේ.:dull: [/SIZE][SIZE=4]මුලින්ම මේවා ගැන වැඩිය දන්නෙ නැති අයට diesel engine glow plug system එක ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම්.:D [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]http://www.mediafire.com/convkey/461f/55kk2b9fq4wo6e0zg.jpg[/IMG][SIZE=4] [/SIZE] [SIZE=4]ගොඩක් අය දන්නවා ඇති diesel එන්ජින් එකක තියෙන්නේ සම්පීඩන දහන(compression ignition) ක්‍රමයක්. ඒ කියන්නෙ spark plug එන්නේ නෑ. සම්පීඩන දහන ක්‍රමයෙදි වෙන්නේ, සින්ඩරය තුල තියෙන වායු ප්‍රමාණය ඉතා කෙටි කාලයක් තුල සම්පීඩනය කරලා ඒකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 600-700 කට පමණ ගේනවා. අන්න ඒ මොහොතේ සිලින්ඩරට සවි වෙලා තියෙන ඩීසල් ඉන්ජෙක්ටර් වලින් ඩීසල් පොඩි ප්‍රමාණයක් ස්ප්‍රේ කරනවා සිලින්ඩරය ඇතුලට. ඇතුලෙ උෂ්ණත්වය ගොඩක් වැඩි නිසා ඒ ස්ප්‍රේ කරන ඩීසල් ස්වයං දහනයකට ලක් වෙනවා. ඕක තමා සරලව ඕනෙම ඩීසල් එන්ජිමක වෙන්නේ.:yes:[/SIZE] [SIZE=4] ඒතකොට ඇයි ඩීසල් එන්ජින් වලට හීට් ප්ලග් system (glow plug system) එකක් ඕනේ වෙන්නේ ?:confused: මුලින් විස්තර කරපු සම්පීඩන දහන ක්රමයේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒක තමා සම්පූරණයෙන්ම කූල් උන එන්ජින් එකක් ස්ටාට් කරන්න හදද්දි එන්ජින් එකේ උෂ්ණත්වය අඩු අගයක තියෙන නිසා කලින් කියපු විදිහට සිලින්ඩරය ඇතුලෙ තියෙන වායු ප්‍රමාණය සම්පීඩනය කරාට ඩීසල් හොඳින් දහනය වෙන්න තරම් උෂ්ණත්වයකට රත් වෙන්නෙ නෑ. ඒ නිසා උදේට ස්ටාට් කරන අමාරු වෙනවා. මේක අපේ රට වගේ සමකයට ආසන්න රටවල් වලට ලොකු බලපෑමක් නෑ. ඒත් ගොඩක් සීතල රටවල් වලට ලොකු ගැටලුවක්. අපේ රටේදි උනත්, එන්ජින් එක ටිකක් ගෙවිලා එහෙමනම් උදේ ස්ටාට් කරන්න බැරි වෙලාම යන්න පුළුවන් බැටරිය බහිනකන් ස්ටාට් කරන්න ට්‍රයි කරත්. මේ ගැටලුවට විසඳුමක් විදිහට තමා glow plug system එක තියෙන්නේ.:) [/SIZE][SIZE=4] [/SIZE] [IMG]http://www.mediafire.com/convkey/d63f/o29hhtkvvxenn2lzg.jpg[/IMG][SIZE=4] [/SIZE] [SIZE=4]මේකෙදි ඔය උඩින් තියෙනවා වගේ heat plug එකක් හැම සිලින්ඩරයකට හයි කරලා තියෙනවා. මේක හරියට බවුත් එකක් වගේ. ස්ටාට් වෙන්න කලින් glow plug වල තුඩේ තියෙන heating coil එක රත් වෙලා දහන කුටීටයේ උෂ්ණත්වය ඉහල අගයකට ගේන එක තමා සරලවම වෙන්නේ.:yes:[/SIZE] [SIZE=4] දැන් මම විස්තර කරන්නේ L300 වෑන් glow plug system එක වැඩ කරන විදිහ (අනික් වාහන වල වැඩ කරන විදිහත් මේකට බොහෝදුරට සමානයි). මේකෙ එන්නේ 4D56 non turbo එන්ජින් එකක්. Injector pump එක mechanical type එකක්. ඒ නිසා Engine control unit (ECU) එකක් නෑ. ඒ නිසා glow plug system එක සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ වෙනම control unit එකකින්. අලුතෙන්ම එන ඩීසල් වාහන වල නම් glow plug control unit එක Engine control unit (ECU) එකටත් සම්බන්දයි. මොඩල් එකෙන් මොඩල් එකට පොඩි පොඩි වෙනස්කම් එනවා ඇති.:) මේ system එක වැඩ කරන්නේ step දෙකකට. ඒ engine pre-glow සහ after-glow විදිහට. Pre-glow කියන්නේ එන්ජින් එක ස්ටාර්ට් වෙන්න කලින් රත් කරන එක, ඒ වගේම after glow කියන්නෙ එන්ජින් එක ස්ටාර්ට් උනාට පස්සෙ රත් කරන එක. එතකොට එන්ජින් එක ස්ටර්ට් උනාට පස්සෙත් glow plug වැඩ කරන්න ඕනේ ඇයි? ඒකට හේතුව තමයි, එන්ජින් එක ස්ටාර්ට් උනාට තවමත් එන්ජින් එක cold. ඒ නිසා ඩීසල් දහනය හරි ආකාරව වෙන්නේ නෑ. ඒ නිසා එන්ජින් එක ස්මූත් රන් වෙන්නේ නෑ, vibration වැඩියි, දුම වැඩියි, සමහර වෙලාවට ආයෙත් නතර වෙන්න බලනවා. මේ නිසා තමයි ස්ටාර්ට් වෙලත් ටික වෙලාවක් යනකන් (විනාඩි1 ක් 2ක්) glow plug වැඩ කරන්නේ. ඩීසල් වාහන වල meter console එකේ පල්ලෙහා තියෙන විදිහේ indicator එකක් දැකලා ඇති. [IMG]http://www.mediafire.com/convkey/6e43/ldebb3horsbdx75zg.jpg[/IMG] [/SIZE][SIZE=4]මේක තමයි wait to start warning light එක. යතුර "ON" තැනට දැම්මම මේක indicate කරනවා. එන්ජින් එක ස්ටාර්ට් කරන්න පුලුවන් තරම් උෂ්ණත්වයකට පත් උනාම මේක නිමිලා යනවා. එතකොට තමයි එන්ජින් එක ස්ටාර්ට් කරන්න ට්‍රයි කරන්න ඕනේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කලින් කිව්වා වගේ මේ සම්පූර්න ක්‍රියාවලින් පාලනය වෙන්නේ glow plug control unit එකෙන්. මේකෙ ක්‍රියාකාරිත්වය හරියට ECU(engine control unit) එකක වගේ. එන්ජින් එකේ විවිද තැන් වලින් සහ සෙන්සර් වලින් දත්ත අරන් glow plug කොයි වෙලාවෙද වැඩ කරන්න ඔනේ, කොච්චර වෙලාවක් වැඩ කරන්න ඕනෙද කියලා තීරනය කරනවා. පල්ලෙහා තියෙන diagram එක බලන්න.:cool: [IMG]http://www.mediafire.com/convkey/b06a/ts52o532x5vmcphzg.jpg[/IMG] ඒ නිසා වෙනස් වෙනස් තත්වයන් යටතේ glow plug වැඩ කරන වෙලාව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට, එන්ජින් එක ටිකක් රත් වෙලා නම්, glow plug වැඩ කරන්නෙ පොඩි වෙලාවයි. එන්ජින් හොදටම රත් වෙලා නම් තියෙන්නේ glow plug වැඩ කරන්නෙම නෑ. අවට වායු පීඩනය වැඩී නම් සිලින්ඩරය ඇතුලෙ වායු පීඩනයත් වැඩී. එතකොට glow plug වැඩ කරන කාලය ටිකක් අඩු කරන්න පුළුවන්. Alternator එකේ ඉඳන් එන සිග්නල් එකෙන් එන්ජින් එක ස්ටාර්ට් වුනා කියලා control unit එක දැනගන්නවා, ඒට පස්සෙ after glow process එක පටන් ගන්නවා. මේ ඔක්කොම ටික මම හොයාගත්තෙ ගෙදර වෑන් එකේ ආපු අවුල නිසා. ආපු අවුල ගැනත් පොඩ්ඩක් කියන්නම්.:dull: ආපු අවුල තමයි glow plug system එක පිස්සු කෙලින්න ගත්තා.:angry: වෙනදා හීට් වෙන්න ගන්න කාලෙට වඩා වැඩි කාලයක් ගත්තා, wait to start බල්බ් එක වැඩි වෙලාවක් indicate කරන්න ගත්තා. එන්ජින් එක හොදට රත් වෙලා තියෙද්දිත් glow plug වැඩ කරන්න ගත්තා. එන්ජින් එක ස්ටාට් උනාට පස්සෙ glow plug කඩින් කඩ වැඩ කරන්න ගත්තා. සිග්නල් ලයිට් වැඩ කරනවා වගේ glow plug relay එක ඔන් ඕෆ් වෙන්න ගත්තා.:growl: මේක දිගටම උනොත් glow plug ටිකටත් කෙල වෙලා යන්න පුළුවන් නිසා control unit එක disconnect කරලා දාලා ලෙඩේ මොකද්ද කියලා හොයන්න ගත්තා.:nerd: මුලින්ම කරේ මේ පැත්තෙ නම් දරාපු බාසෙක්ට පෙන්නුවා,:dull: පොර කිව්වා control unit එක අවුල් ගිහිල්ලා තියෙන්නේ, මාරු කරන්න වෙයි කියලා. ඒට පස්සෙ පොර කිව්වා මේක auto electrical වැඩ කරන තැනකට පෙන්නන්න කියලා. පස්සෙ මම එහෙම එකෙක්ට පෙන්නුවා. ඩයල් එකත් කිව්වෙ ඒ කතාවමයි. මම අහුවා පොර ලඟ control unit තියෙනවද කියලා. මිනිහා කිව්වා මේ මොඩල් එකම නෑ ඒත් හරියන එකක් දාලා හදලා දෙන්නම් කියලා. පස්සෙ මට ඒක පෙන්නන්න කිව්වම ඩයල් එක උස්සන් එනවා turbo timer එකක්.:angry: මිනිහා හදන්නේ සම්පූර්ණ wiring එකම වෙනස් කරලා basic timer එකක් හයි කරන්න.:growl: එතකොට හැම වෙලාවෙම එන්ජින් එක ස්ටාර්ට් වෙන්න කලින් සෙට් කරපු කාලයකට (උදා:5 seconds) glow plug on වෙනවා. ඒක එච්චර හොඳ වැඩක් නම් නෙමේ මචන්ලා. සමහර පරිසර තත්ව යටතේ වැඩි කාලයක් හීට් ප්ලග් වැඩ කරන්න ඕනෙ වෙන්න පුළුවන්. එතකොට එන්ජින් එක ස්ටාර්ට් කරන්න කලින් දෙතුන් පාරක් timer එක වැඩ කරවන්න අවශ්‍ය වෙන්න පුළුවන්. Timer එක වැඩි වෙලාවක් වැඩ කරන්න හැදුවොත් glow plug overheat වෙලා පිච්චිලා යන්න පුළුවන්. අනික් දේ තමයි වාහනේ තියෙන ඔරිජිනල් ගතිය නැතිවෙනවා.:frown: මේ හේතු නිසා මේකෙ genuine control unit එකක් හොයලා දාන්න ඕනේ කියලා හිතලා එකක් හොයන්න ගත්තා. ඒත් එකක් හම්බුනේ නම් නෑ. ඒට පස්සෙ united motors (Mitsubishi Agent) එකෙන් ඇහුවා. මේ වෑන් එක 2011 එකක් නිසා ඕනේම spare part එකක් අලුතෙන්ම ගන්න තියෙනවා.:) ඒත් ගාන ඇහුවම තමයි දෙයියො බුදුන් සිහි උනේ. මේක අලුතෙන්ම 113,000.00 ක් වෙනවා.:shocked: කාල වරෙන්කෝ.:sorry: ගාන ඇහුව ගමන් ඒ වැඩේ අත ඇරලා දැම්මා. ඊට පස්සෙ ebay එකේ බැලුවා. Ebay එකෙත් used එකක් 20,000-30,000 වගේ වෙනවා.:dull: මේ තියෙන්නේ control unit එකේ circuit එක. [IMG]http://www.mediafire.com/convkey/388d/wf4w4jwto56u5uhzg.jpg[/IMG] Control unit circuit board එකෙත් පිටට පේන්න තරම් අවුලක් තිබ්බෙ නෑ. Burning marks, failed capacitors එහෙම තිබ්බෙ නෑ. ඒට පස්සෙ control unit එක පැත්තකින් තියලා, glow plug system එකේ අනික් components test කරල බලන්න හිතුවා පුළුවන් විදිහට. මුලින්ම බැලුවෙ engine coolant temperature sensor එක. මේ sensor එක සරළවම electronic resistor එකක් (හරි නම, NTC thermistor). උෂ්ණත්වය වෙනස් වෙනවත් එක්ක මේකේ විද්‍යුත් ප්‍රතිරෝධය වෙනස් වෙනවා. පල්ලෙහා තියෙන්නෙ 4D56 engine එකට එන coolant temperature sensor එක. [IMG]http://www.mediafire.com/convkey/6042/l9m4bkmzsm4vwhwzg.jpg[/IMG] මේකෙ උෂ්ණත්වය වැඩි වෙද්දි විද්‍යුත් ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒ වගේම අනික් පැත්තට උෂ්ණත්වය අඩු වෙද්දි ප්‍රතිරෝධය වැඩි වෙනවා. මේකෙ අග්‍ර දෙකක් තියෙන්නෙ, එකක් සම්බන්ද වෙන්නෙ glow plug control unit එකට, අනික සෙට් වෙන්නෙ එන්ජින් හීට් මීටර්(engine coolant temperature gauge) එකට. මේකෙ glow plug unit එකට සම්බන්ද වෙන අග්‍රයේ ප්‍රතිරෝදය 300ohm ඉඳන් 1900ohm වෙනකන් වෙනස් වෙනවා උෂ්ණත්වයත් එක්ක. ඒවා හොයා ගත්තෙ අන්තර්ජාලෙ පීරලා. Temperature sensor අවුල් ගිහිල්ලා ඇති කියලා සැක කරලා ඒක වෙනුවට 500ohm resistor එකක් හයි කරලා එන්ජින් එක start කරලා බැලුවා. වැඩේ හරි ගියා වගේ පෙනුනා. Glow plug relay එක කඩින් කඩ on off වෙනවා ඇහුනේ නෑ. පස්සෙ අලුත් sensor එකක් ගෙනල්ලා මම ම හයි කරලා බැලුවා. වැඩේ හරි.:cool: පුදුම සතුටක් යකෝ දැනුනේ.:rofl: කෙල වෙලා යන්න ගිය එක ගොඩ දාගත්තා කියල හිතුනම පට්ට සතුටක් දැනුනේ.:D මේක ඇත්තටම මචන්ලා පොඩි දෙයක් වෙන්න පුලුවන් හොද technician කෙනෙක්ට. ඒත් මම පස්සෙ දැනගත්තෙ ගොඩක් අය glow plug වල ඔය වගේ අවුලක් ආවම කරන්නේ, ඔය control unit එක ගලවලා දාල manually glow plug on කරන්න push button switch එකක් හයි කරන එක හෝ වෙනම timer එකක් හයි කරන එක.:dull: Sensor එක 1350.00 යි උනේ.:lol: [/SIZE][SIZE=4]ත්‍රෙඩ් එක ටිකක් දිග වැඩිද මන්දා, ඒත් කාට හරි යම් දැනුමක් ලැබෙන්න සහ වාහන වල එන ලෙඩ හොඳ technician කෙනෙක්ට කියලා හදාගැනීමේ වැදගත්කම කියන්න තමයි මේ tread එක දැම්මේ.:):) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom