බාහුබලි තාලිය කැම වර්ග 50 ක් 😳

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,131
    1,516
    113
    WANNITHAMMANNAWA
    පිටරටක නෙමේ ලංකාවේ...😍🇱🇰
    කොළඹ තමයි තියෙන්නේ. කොළඹ කියන්නේ කොලඹ 5 නාරහේන්පිට....
    පොන්නුසාමි කියලා තැනක්.....
    මේකට නම දාලා තියෙන්නේ බහුබලි තාලි කියලා කැම වර්ග 50 ක් තියනවා....
    හැබැයි කැම කන්න පැයකට විතර කලින් ඔඩර් කරන්නම වෙනවා....
    මොකද කැම වර්ග 50ක් තියන නිසා එක හරියටම සකස් කරන් ටේබල් එකට ගේන්න පැයක් වගේ යනවා..
    ❤️💛😍😋

    - උපුටාගැනීමකි....
    048928CE-C96C-446E-9A08-23557D1E7A65.jpeg
    FC877E07-D229-4A16-ABAE-A0C2888BF43C.jpeg
    D1F60130-9C52-4143-B2C2-4222833B6C98.jpeg
    1F78E6E1-FBE9-46B1-8B40-7A4FFA6C3E94.jpeg
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඕක දැන් වහලා.
    අර දැරිවි ඔක්කොම කාලා ඉවර කරාද දන්නේ නැහැ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    ඇලෙක්සැන්ඩ්‍රා වටරවුම ගාවත් Tamil luxury restaurant එකක් තියෙනවා. Mutton ආසාවක් හිතිලා ගිහින් කෑවා....පට්ට . ගාණ නම් සැරයි.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඇලෙක්සැන්ඩ්‍රා වටරවුම ගාවත් Tamil luxury restaurant එකක් තියෙනවා. Mutton ආසාවක් හිතිලා ගිහින් කෑවා....පට්ට . ගාණ නම් සැරයි.

    Mutton කොහොමත් ගණන්..කටු තිබ්බද?