Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැංකුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Account කෝකත් ඉතින් ලොකු වෙනසක් නෑ බං. කොහොමත් savings වල පොලී අරන් ගන්ඩ තරම් වාසියක් නෑනෙ. ගොඩක් වෙලාවට වියදමම ඊට වඩා වැඩියි. අනිත් ගණුදෙනුවලට නම් වැඩි වෙනසක් නෑ දෙකම එකයි.

හදන්න නම් පට්ටම ලේසියි. එ්ක තමයි වාසිය. App එක දාගෙන විස්තර පුරවලා, ID photo ගහලා, අත්සනේ photo එකක් යවලා හදාගන්න විතරයි තියෙන්නෙ. එකම දේ activate කරන්න රුපියල් 10,000 ක් කොහොම හරි deposit කරගන්න වෙනවා. වෙන bank app එකකින් කරා නම් හරි. ඊට පස්සෙ video call එකක් ගන්නවා උන්. එතකොට ID එක එහෙම පෙන්නන්න ඕන. Account එක හැදෙන්නෙ උඹෙ ID address එකට අදාල branch එකෙන්. හැබැයි පැත්ත පළාතෙ යන්ඩ ඕන නෑ.

Debit card එක කැමති නම් කලින් ගෙවලා ගෙදරට post කරගන්න පුළුවන්. නැත්නම් ලඟ NTB branch එකකට ගෙන්නගන්න පුළුවන්. එ්ක ඉක්මන්. Card එකට මුලින් 1500 ක් කපා ගන්නවා.

[QUOTE="IndrajithGamage, post: 30781486, member: 581741"] Account කෝකත් ඉතින් ලොකු වෙනසක් නෑ බං. කොහොමත් savings වල පොලී අරන් ගන්ඩ තරම් වාසියක් නෑනෙ. ගොඩක් වෙලාවට වියදමම ඊට වඩා වැඩියි. අනිත් ගණුදෙනුවලට නම් වැඩි වෙනසක් නෑ දෙකම එකයි. හදන්න නම් පට්ටම ලේසියි. එ්ක තමයි වාසිය. App එක දාගෙන විස්තර පුරවලා, ID photo ගහලා, අත්සනේ photo එකක් යවලා හදාගන්න විතරයි තියෙන්නෙ. එකම දේ activate කරන්න රුපියල් 10,000 ක් කොහොම හරි deposit කරගන්න වෙනවා. වෙන bank app එකකින් කරා නම් හරි. ඊට පස්සෙ video call එකක් ගන්නවා උන්. එතකොට ID එක එහෙම පෙන්නන්න ඕන. Account එක හැදෙන්නෙ උඹෙ ID address එකට අදාල branch එකෙන්. හැබැයි පැත්ත පළාතෙ යන්ඩ ඕන නෑ. Debit card එක කැමති නම් කලින් ගෙවලා ගෙදරට post කරගන්න පුළුවන්. නැත්නම් ලඟ NTB branch එකකට ගෙන්නගන්න පුළුවන්. එ්ක ඉක්මන්. Card එකට මුලින් 1500 ක් කපා ගන්නවා. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom