බැංකුවක්

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මට අලුතෙන් එකවුන්ට් එකක් open කරන්න හොද බැංකුවක් කියන්නකො
    1. කාර්ඩ් එකක් තියෙන්න ඕනෙ online payments කරන්න
    2. Online banking තියෙන්න ඕනෙ
    3. Minimum amount එක නැති වුනත් charge නොකරනව නම් හොදයි
    4. අනම් මනම් charges නැති හෝ අවම වෙන්න ඕනෙ

    මොකක්ද හොද බැංකුව?
     
    • Like
    Reactions: kinkon and NRTG

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,209
    958
    113
    මට අලුතෙන් එකවුන්ට් එකක් open කරන්න හොද බැංකුවක් කියන්නකො
    1. කාර්ඩ් එකක් තියෙන්න ඕනෙ online payments කරන්න
    2. Online banking තියෙන්න ඕනෙ
    3. Minimum amount එක නැති වුනත් charge නොකරනව නම් හොදයි
    4. අනම් මනම් charges නැති හෝ අවම වෙන්න ඕනෙ

    මොකක්ද හොද බැංකුව?
    1,2 - All banks support 3,4 - better.. don't go for bank
     
    • Like
    Reactions: rarabhagya and NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,498
    13,443
    113
    34
    ෆින්ලන්ඩ්
    මට අලුතෙන් එකවුන්ට් එකක් open කරන්න හොද බැංකුවක් කියන්නකො
    1. කාර්ඩ් එකක් තියෙන්න ඕනෙ online payments කරන්න
    2. Online banking තියෙන්න ඕනෙ
    3. Minimum amount එක නැති වුනත් charge නොකරනව නම් හොදයි
    4. අනම් මනම් charges නැති හෝ අවම වෙන්න ඕනෙ

    මොකක්ද හොද බැංකුව?
    Frimi - NTB
     
    • Like
    Reactions: rarabhagya and NRTG

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    සම්පත් වලට කැමති නැතෙයි බම් ඔහේලා සුන්දරයෝ ඈ...?? 😏

    මට නං දැනට අඩුවෙන්ම කරදර දීපු බැංකුව සම්පත් chargers නම් තියනවා පොඩි පොඩි ඒවා එක එහෙම තමයි දූපතේ හැටි නේ, හැබැයි සම්පත් වල කරදර උනේ නෑ මට, අනිත් හැම බැංකුවම මොකක් හරි පොඩි අවුලක් උනා එක්කෝ transaction එක්කෝ card අවුල් එක්කෝ refund අවුල් ඔය වගේ පොඩි පොඩි සීන්, හැබැයි සම්පත් එකේ තාම අවුල් උනේ නෑ

    අවුල් වෙයිද දන්නේ නෑ දැන් මේක කියපු නිසාම 🤭
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    වැඩිපුරම කට්ටිය කියන්නෙ commercial, NTB and Sampath. අදහසක් දීපල්ලකො
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,066
    13,305
    113
    Best APP - NTB උයාගෙන කන්න විතරයි බැරි. මිනිමම් බැලන්ස් ඕන
    CDM සහ ඇප් එකේ පහසුව දෙකම නම් සම්පත් සහ HNB, ඩේලි වැඩ වලට සුපිරි
    NDB, DFCC, Cargills Seylan ඇප් නම් ගූ හතයි මිනිමම් කතාවක් නම් නෑ
    Commercial / peoples - ඇප් එක පාවිච්චි කරන්න වෙනම කෝස් එකක් කරල එන්න ඕන, චාජස් අඩුයි පීපල්ස් නම්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,280
    3
    16,056
    113
    මට අලුතෙන් එකවුන්ට් එකක් open කරන්න හොද බැංකුවක් කියන්නකො
    1. කාර්ඩ් එකක් තියෙන්න ඕනෙ online payments කරන්න
    2. Online banking තියෙන්න ඕනෙ
    3. Minimum amount එක නැති වුනත් charge නොකරනව නම් හොදයි
    4. අනම් මනම් charges නැති හෝ අවම වෙන්න ඕනෙ

    මොකක්ද හොද බැංකුව?
    3, 4 දෙක නැති එ‍්වා නෑ බං. 😂
     
    • Like
    Reactions: NRTG and rarabhagya