Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැංකුවලින් කපන සල්ලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ සල්ලි අපිටත් නොදැනීම මහා පරිමාණයෙන් බැංකු විසින් මංකොල්ල කන බව දැනිලා නැද්ද තාමත්? එහෙම නැත්තම් කතා කරන මාතෘකා අතර ඒකට තැනක් ලැබිලා නැද්ද?

1. තමන්ගේ සල්ලි තමන්ගේ බැංකුවෙන් ගත්තොත් = රු. 5

2. තමන්ගේ සල්ලි වෙන බැංකුවකින් ගත්තොත් = රු. 25

3. තමන්ගේ බැංකුවේ app එක පාවිච්චි කලොත් අවුරුද්දට = රු. 700

4. තමන්ගේ බැංකුවේ sms සේවාව ගත්තොත් = රු. 250

5. App එක හරහා තමන්ගේ බැංකුවට සමාන බැංකුවකට මුදල් දැම්මොත් = රු. 5

6. App එක හරහා තමන්ගේ නොවෙන බැංකුවකට සල්ලි දැම්මොත් = රු. 25

7. Shed එකකින් බැංකු කාඩ්පත පාවිච්චි කරලා තෙල් ගැහුවොත් = අදාල මුදලින් 1%ක්

8. ආයතන වල Atm කාඩ්පත් වලින් ගෙවීම් වලදී = අදාල මුදලින් 3%ක්

මොකක්ද මේ?????? මාසෙකට, අවුරුද්දකට අපි බැංකු සමග කොච්චර ගණුදෙනු කරනවා ද? අපිට අඩුම පොලියක්වත් එනවා ද මේ තරම් සල්ලි කපා ගනිද්දී? අපේ සල්ලි, අපි පාවිච්චි කරද්දී මේ තරම් ප්රමාණයක් බැංකු වලට අයතා ලෙස කපා ගන්න දීලා ඇයි කවුරුත් හඩක් නගන්නේ නැත්තේ???

මේහ් ඔක්කොම අස්සේ withholding tax, අර tax, මේ tax කියලා වෙනම කපාගන්නවා.

ෂෙඩ් වලින් තෙල් ගැහුවම, ඒකට මුදල් කාඩ්පතකින් කලොත් 1% ක් කපා ගන්නවා. 10000ක් ගැහුවොත් 100ක් කපා ගන්නවා. එතකොට තෙල් මිල අඩු කළාට අපිට සහනයක් තියෙනවා ද????

මොකක්ද මේහ් පිස්සුව. මේහ් තරම් සල්ලියක් මුළු රටේම මිනිස්සුන්ගෙන් අරන්, අඩුම අපිට බැංකු වලින් මොනාද දෙන සහනය????

අඩු පොලියට ණයක් ගන්න බෑ. ණයක් ගන්න ගියොත් ණයක් ගන්න තරම් අහේනියක් නෑ කියලා ඔප්පු කරන්න ඕනේ. ගිනි පොලියක් ගන්නවා එකටත්.

හැබැයි අපිට දෙන්නේ සොච්චමයි. හරියට සේවාවක් නෑ. පැය ගණන් රස්තියාදුව.

ඇයි අපේ සල්ලි මේහ් තරම් අපතේ යවන්නේ????

මං දන්නේ නෑ මේකට කවුරුත් හඩක් නගන්නේ නැත්තේ කියලා

[QUOTE="KrishanL89, post: 30755850, member: 575959"] [B][SIZE=5] අපේ සල්ලි අපිටත් නොදැනීම මහා පරිමාණයෙන් බැංකු විසින් මංකොල්ල කන බව දැනිලා නැද්ද තාමත්? එහෙම නැත්තම් කතා කරන මාතෘකා අතර ඒකට තැනක් ලැබිලා නැද්ද?[/SIZE][/B] [SIZE=5][B]1. තමන්ගේ සල්ලි තමන්ගේ බැංකුවෙන් ගත්තොත් = රු. 5 2. තමන්ගේ සල්ලි වෙන බැංකුවකින් ගත්තොත් = රු. 25 3. තමන්ගේ බැංකුවේ app එක පාවිච්චි කලොත් අවුරුද්දට = රු. 700 4. තමන්ගේ බැංකුවේ sms සේවාව ගත්තොත් = රු. 250 5. App එක හරහා තමන්ගේ බැංකුවට සමාන බැංකුවකට මුදල් දැම්මොත් = රු. 5 6. App එක හරහා තමන්ගේ නොවෙන බැංකුවකට සල්ලි දැම්මොත් = රු. 25 7. Shed එකකින් බැංකු කාඩ්පත පාවිච්චි කරලා තෙල් ගැහුවොත් = අදාල මුදලින් 1%ක් 8. ආයතන වල Atm කාඩ්පත් වලින් ගෙවීම් වලදී = අදාල මුදලින් 3%ක් මොකක්ද මේ?????? මාසෙකට, අවුරුද්දකට අපි බැංකු සමග කොච්චර ගණුදෙනු කරනවා ද? අපිට අඩුම පොලියක්වත් එනවා ද මේ තරම් සල්ලි කපා ගනිද්දී? අපේ සල්ලි, අපි පාවිච්චි කරද්දී මේ තරම් ප්රමාණයක් බැංකු වලට අයතා ලෙස කපා ගන්න දීලා ඇයි කවුරුත් හඩක් නගන්නේ නැත්තේ???[IMG alt="⭕"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG] මේහ් ඔක්කොම අස්සේ withholding tax, අර tax, මේ tax කියලා වෙනම කපාගන්නවා. ෂෙඩ් වලින් තෙල් ගැහුවම, ඒකට මුදල් කාඩ්පතකින් කලොත් 1% ක් කපා ගන්නවා. 10000ක් ගැහුවොත් 100ක් කපා ගන්නවා. එතකොට තෙල් මිල අඩු කළාට අපිට සහනයක් තියෙනවා ද???? මොකක්ද මේහ් පිස්සුව. මේහ් තරම් සල්ලියක් මුළු රටේම මිනිස්සුන්ගෙන් අරන්, අඩුම අපිට බැංකු වලින් මොනාද දෙන සහනය???? [IMG alt="⭕"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG] අඩු පොලියට ණයක් ගන්න බෑ. ණයක් ගන්න ගියොත් ණයක් ගන්න තරම් අහේනියක් නෑ කියලා ඔප්පු කරන්න ඕනේ. ගිනි පොලියක් ගන්නවා එකටත්. හැබැයි අපිට දෙන්නේ සොච්චමයි. හරියට සේවාවක් නෑ. පැය ගණන් රස්තියාදුව. ඇයි අපේ සල්ලි මේහ් තරම් අපතේ යවන්නේ???? [/B][/SIZE] [B][SIZE=5]මං දන්නේ නෑ මේකට කවුරුත් හඩක් නගන්නේ නැත්තේ කියලා [IMG alt="😢"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te/1/16/1f622.png[/IMG][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom