බැංකුවලින් කපන සල්ලි

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    අපේ සල්ලි අපිටත් නොදැනීම මහා පරිමාණයෙන් බැංකු විසින් මංකොල්ල කන බව දැනිලා නැද්ද තාමත්? එහෙම නැත්තම් කතා කරන මාතෘකා අතර ඒකට තැනක් ලැබිලා නැද්ද?

    1. තමන්ගේ සල්ලි තමන්ගේ බැංකුවෙන් ගත්තොත් = රු. 5
    2. තමන්ගේ සල්ලි වෙන බැංකුවකින් ගත්තොත් = රු. 25
    3. තමන්ගේ බැංකුවේ app එක පාවිච්චි කලොත් අවුරුද්දට = රු. 700
    4. තමන්ගේ බැංකුවේ sms සේවාව ගත්තොත් = රු. 250
    5. App එක හරහා තමන්ගේ බැංකුවට සමාන බැංකුවකට මුදල් දැම්මොත් = රු. 5
    6. App එක හරහා තමන්ගේ නොවෙන බැංකුවකට සල්ලි දැම්මොත් = රු. 25
    7. Shed එකකින් බැංකු කාඩ්පත පාවිච්චි කරලා තෙල් ගැහුවොත් = අදාල මුදලින් 1%ක්‌
    8. ආයතන වල Atm කාඩ්පත් වලින් ගෙවීම් වලදී = අදාල මුදලින් 3%ක්‌

    මොකක්ද මේ?????? මාසෙකට, අවුරුද්දකට අපි බැංකු සමග කොච්චර ගණුදෙනු කරනවා ද? අපිට අඩුම පොලියක්වත් එනවා ද මේ තරම් සල්ලි කපා ගනිද්දී? අපේ සල්ලි, අපි පාවිච්චි කරද්දී මේ තරම් ප්‍රමාණයක් බැංකු වලට අයතා ලෙස කපා ගන්න දීලා ඇයි කවුරුත් හඩක් නගන්නේ නැත්තේ???
    ⭕

    මේහ් ඔක්කොම අස්සේ withholding tax, අර tax, මේ tax කියලා වෙනම කපාගන්නවා.

    ෂෙඩ් වලින් තෙල් ගැහුවම, ඒකට මුදල් කාඩ්පතකින් කලොත් 1% ක්‌ කපා ගන්නවා. 10000ක්‌ ගැහුවොත් 100ක්‌ කපා ගන්නවා. එතකොට තෙල් මිල අඩු කළාට අපිට සහනයක් තියෙනවා ද????

    මොකක්ද මේහ් පිස්සුව. මේහ් තරම් සල්ලියක් මුළු රටේම මිනිස්සුන්ගෙන් අරන්, අඩුම අපිට බැංකු වලින් මොනාද දෙන සහනය????
    ⭕

    අඩු පොලියට ණයක් ගන්න බෑ. ණයක් ගන්න ගියොත් ණයක් ගන්න තරම් අහේනියක්‌ නෑ කියලා ඔප්පු කරන්න ඕනේ. ගිනි පොලියක්‌ ගන්නවා එකටත්.
    හැබැයි අපිට දෙන්නේ සොච්චමයි. හරියට සේවාවක් නෑ. පැය ගණන් රස්තියාදුව.
    ඇයි අපේ සල්ලි මේහ් තරම් අපතේ යවන්නේ????

    මං දන්නේ නෑ මේකට කවුරුත් හඩක් නගන්නේ නැත්තේ කියලා
    😢
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    හයියෝ මෙයා අදත් පටන්ගෙන :dull::dull:
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    Agreed. RDB eken loan ekak gaththa. laksha 8yi ganak gewanna thibba 2029 wenakan gewwoth, eth memase loan eke muluganama settle kara. ethakota laksha 642k wage. awla thiyenne, ekapara gewaddi discount denawa wenuwata gewana ganen 1% bankuwata kapala tahwa tax kiyala aragena 650k kittuwenna gewanna una. anith banks walath mehemada? loan eka eka para settle karaddi 1% gannawa settle karana ganen? #Rip_RDB
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,055
    113
    Rs අතහැරපං
    Crypto වලට මාරු වෙයන්
    Main okkoma real decentralised block chain transaction wala transaction fees loku ganan..
    Solana wage echchara decentralised nathi ekaka yawwath Rs 10 wath yanawa..

    Loweth nathi ewa kawruth use karanne na, risk wadi..
     
    • Like
    Reactions: Rick Sanchezz

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලෝකෙ රටවල්වල ආණ්ඩු සේරම එකතුවෙල ක්‍රිප්ටො තහනං කරල හුකෝල දැම්මොත් එහෙම?

    ආණ්ඩු මාරු කරලා දානවා 🌹
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    DFCC එකේ charges වැඩි කරල දැන් cheque එකක් උදේට present වෙද්දි සල්ලි තිබ්බෙ නැත්නම්. 500ක් කැපෙනව. සදුදා POS එකේ සල්ලි පරක්කු වෙලා ආවේ. ඊට කලින් චෙක් ටික ඇවිත් OD වෙලා 1000ක් කැපුන. අගහරුවාද දවස් 3ක චෙක් එකපාර ඇවිත් 3000 ක් දවසට කැපුන. ඊයෙ POS එකට monthly charges 3000 කපල ඒ නිසා OD වෙලා ඒකට ආයිත් 500ක් කැපුන. අද වැරදිලා අඩුවෙන් Rs. 200 deposit වෙලා cash මදි නිසා තව 500ක් කැපුන. ඒ කැපුන නිසා OD වෙලා තව 500ක් කැපුන.

    ykE48Kv.gif
     
    Deposit nokara cheque denne rola gahanna..
    Ithin bank ekath salli danna miss wenakan inne fees gahanna..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,947
    113
    DFCC එකේ charges වැඩි කරල දැන් cheque එකක් උදේට present වෙද්දි සල්ලි තිබ්බෙ නැත්නම්. 500ක් කැපෙනව. සදුදා POS එකේ සල්ලි පරක්කු වෙලා ආවේ. ඊට කලින් චෙක් ටික ඇවිත් OD වෙලා 1000ක් කැපුන. අගහරුවාද දවස් 3ක චෙක් එකපාර ඇවිත් 3000 ක් දවසට කැපුන. ඊයෙ POS එකට monthly charges 3000 කපල ඒ නිසා OD වෙලා ඒකට ආයිත් 500ක් කැපුන. අද වැරදිලා අඩුවෙන් Rs. 200 deposit වෙලා cash මදි නිසා තව 500ක් කැපුන. ඒ කැපුන නිසා OD වෙලා තව 500ක් කැපුන.

    ykE48Kv.gif
    සියඹලා ගෙනැල්ලම නෑනෙ ඕයි. පීපල්ස් එක නම් ඔය අතින් හොඳයි
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    1. තමන්ගේ සල්ලි තමන්ගේ බැංකුවෙන් ගත්තොත් = රු. 5
    2. තමන්ගේ සල්ලි වෙන බැංකුවකින් ගත්තොත් = රු. 25
    3. තමන්ගේ බැංකුවේ app එක පාවිච්චි කලොත් අවුරුද්දට = රු. 700
    4. තමන්ගේ බැංකුවේ sms සේවාව ගත්තොත් = රු. 250
    5. App එක හරහා තමන්ගේ බැංකුවට සමාන බැංකුවකට මුදල් දැම්මොත් = රු. 5
    6. App එක හරහා තමන්ගේ නොවෙන බැංකුවකට සල්ලි දැම්මොත් = රු. 25
    7. Shed එකකින් බැංකු කාඩ්පත පාවිච්චි කරලා තෙල් ගැහුවොත් = අදාල මුදලින් 1%ක්‌
    8. ආයතන වල Atm කාඩ්පත් වලින් ගෙවීම් වලදී = අදාල මුදලින් 3%ක්‌
    me rates mitawada wadi samahara banks wala :confused2:

    මේහ් තරම් සල්ලියක් මුළු රටේම මිනිස්සුන්ගෙන් අරන්, අඩුම අපිට බැංකු වලින් මොනාද දෙන සහනය?
    e salli walin tamai banks wala weda karana ayata laksha ganan padi gewanne.. bonus gewanne :baffled:
     
    • Like
    Reactions: wqe123

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Rs අතහැරපං
    Crypto වලට මාරු වෙයන්
    Main okkoma real decentralised block chain transaction wala transaction fees loku ganan..
    Solana wage echchara decentralised nathi ekaka yawwath Rs 10 wath yanawa..

    Loweth nathi ewa kawruth use karanne na, risk wadi..
    Bull run ekakadi fund tikak transfer karanna giyama tamai deiyyo matak wenne. Gas fees me okkotama wadaa wedi 😅😅
     
    • Like
    Reactions: raman2

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    අනුරාධ වගේ ගෙදර කැටේකට දාල තියපන් සල්ලි එතකොට හරි :p