බැංකුවෙන් එන monthly statement එකේ password එක xx11 විදිහට එන්නේ ඒත් "Hello" ගැහුවම pdf එක on වෙනවා

KungaK

Well-known member
  • May 24, 2018
    430
    272
    63
    හෙන ලොකු චන්ඩි කමෙන්ට් දැම්ම ආන්ඩු පෙරලන්න කතා කරන එවුන් ඉන්නෙ ඒත් බැංකුව කියන්න බයයි

    මම මගේ ලඟ තියන සේරම බැංකු වල ස්ටේට්මන්ට් වලට මේක ට්‍රයි කරලා බැංකුව හොයාගත්තා

    බැංකුව BOC
    ජාතියේ ලොකු ලයිට් කණුව :poop::ROFLMAO:
    :rolleyes::lol:
     
    • Like
    Reactions: infernocus

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    මේක cyber crime යන වැඩක් , බැංකුවක ඇඩ්ඩින් මුර පදය ප්‍රසිද්ද කිරීම
     
    • Haha
    Reactions: Monkey D Dragon

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,549
    8,114
    113
    Ctrl+V 4 digit walata wada wadi kiyana eka dakka Ctrl+V-->Click . meter weddi click wela iwarayi
    eth on una. notepad ekata paste karama Hello thibbe dekama wada account eke last 4 digits or Hello

    ithin ube kohomada Hello eka copy wela tibbe kalin..