බැංකුව හරහා ගෙයක් ගන්න ඕන. උදවු.. 🤗

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචං ලක්ෂ 35-40 අතර ගෙයක් ගන්න ඕන. පුද්ගලික ආයතනයක වැඩ කරන්නෙ. මේවෙලාවෙ අතේ සල්ලි ගොඩක් නෑ.
    බැංකුවක් හරහා තමයි ගන්න ඕන.
    1. වාරිකේ කියක් වගේ වේවිද? අවුරුදු කීයකටද
    2.අවශ්‍ය ලියකියවිලි මොනවද
    3. පොලී අනුපාත කීයක් වේවිද
    තව අවශ්‍ය විස්තර තියෙනම් කියනවද. ඉක්මනින් ගන්න ඕන මචං
     
    • Like
    Reactions: hodakolla

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    warikenam adui bn
    poliya 5.5-6.5% athara wei

    itath wada adu wei

    awrudu 25k wenakam gannna plwn bn


    2. salary slips ID copy guranter knk owa thama
    oya ganata koheda ban loan denne ? ochchara aduwen.

    මම ගිය සතියෙ ගත්තා.

    පළවෙනි ප්‍රශ්නෙ 35-40ට ගෙවල් තියෙනවද කියන එක. හරි කමක් නෑ.

    ඔක්කොටම කලින් ගන්න ගෙයක් සෙට් කරගන්න ඕනෙ.

    ඊටපස්සෙ මැනේජර් හම්බෙලා කාරණාව කියන්න. පොලී අනුපාතිකය උඹ ගෙවන්න ගන්න කාලය මත හා උබේ සුදුසුකම් මත එහා මෙහා වෙනවා.

    රස්සාව පැත්තෙන් ගත්තොත් උඹගේ රස්සාව ස්ථිර වෙන්න ඕනෙ වගේම උඹ වැඩ කරන තැන කොච්චර ස්ථිරද කියලත් බලනවා.

    උඹට කැමති ගානක් වාරිකේට දාගන්න පුලුවන් හැබැයි පඩියෙන් 60%ට වඩා වාරිකය වැඩි වෙන්න බෑ.

    උඹගේ ගෙදර තක්සේරු වටිනාකමින් 70% වඩා ලොකු ගානක් ඩෙන්නෙත් නෑ. ඒ කිව්වෙ උඹගේ ඉඩමේ තක්සේරු වටිනාකම කෝටියයි නම් බැංකුව දෙන්නෙ ලක්ශ හැත්තෑවයි.

    ඉතින් උඹ අතේ ඉතුරු ගාන වගේම මුද්දර ගාස්තු ලෝයර් ගාස්තු හා බැංකුවේ එක එක ගාස්තු ගෙවන්න සල්ලි තියෙන්න ඕනෙ. ඇපකාරයෝ ඕනෙ නෑ ලෝන් එක රක්ෂණය කරනවා නම්.

    ඊට අමතරව ඔය ගෙදර ඔප්පු හා ලියකියවිලි 100% ක්ලියර් වෙන්න ඕනෙ.
    ------ Post added on Jul 2, 2021 at 2:43 PM