Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැංකු අක්කිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජ ජාල හරහා ප්‍රසිද්ධ වූ ප්‍රධානම පුවත වන්නේ පෞද්ගලික බැංකුවක සේවය කරන තරුණියක් සහ එම බැංකුවේ ජෙෂ්ට බැංකු සහකාරවරයෙකු අතර පවතී ලිංගික සම්බන්ධයක් ගැන පුවතයි. ඊට අදාළ වීඩියෝ මේ වන විට සමාජ ජාල හරහා, යූ ටියුබ් , සහ වෙනත් වෙබ් අඩවි තුල

ඉතා ඉක්මනින් ප්‍රසිද්ධියට පත්කරන ලදී.

මේ වනවිට අදාළ සිද්ධියට සම්බන්ධ තරුණියගේ සහ එම තරුණයාගේ ෆෙස්බුක් ගිණුම් අක්රීයකර ඇත. මීට සම්බන්ධ සත්‍ය සිද්ධිය මේවනවිට අනාවරණය වෙමින් පවතී. ඊට අනුව සිදුව ඇත්තේ , මෙම තරුණිය සමග මොහු රාජකාරී වෙලාවේදී දිගු කාලයක් පටන් ලිංගිකව එකතුවී ඇත්තේ දෙදෙනාගේම කැමැත්ත මතය. එහෙත් මොහු විසින් කිහිප වරක්ම තරුණියට නොදැනෙන සේ සියල්ල වීඩියෝ කර ඇත්තේ ඔහුගේ ජංගම දුරකථනයෙනි.

තම ජංගම දුරකතනය්යේ තිබුණු සියලූ වීඩියෝ වරින් වර මකා දමා ඇති අතර, මෙම දුරකතනයේ දෝෂයක් නිසා එය අලූත්වැඩියාවට පෞද්ගලික ස්ථානයකට බාර දී ඇති අතර, එහිදී තම දුරකතනයේ මකාදමා ඇති සියලූ දේ අදාළ කාර්මිකයා මෘදුකාංගයක් මගින් නැවත ලබාගෙන පසුව ඒවා අන්තර්ජාලයට මුදාහැර ඇති බවය.

මේ වනවිට අදාළ තරුණියට සහ තරුණයාට සමාජයට මුහුණ දීමට නොහැකිවී ඇති අතර, ඔවුන්ගේ ජංගම දුරකථන පවා විසන්දිකොට ඇත. විශේෂයෙන්ම එම තරුණිය මේවනවිට තම නිවසින් බැහැරව ගොස් ඇති බව වාර්තාවේ.

අදාළ තරුණය තම ෆෙස්බූක් ගිණුම අක්‍රීය කිරීමට මොහොතකට පෙර තම මිතුරෙකුට පවසා ඇත්තේ, මේ සම්බන්ධය දෙදෙනාම කැමැත්තෙන් සිදුවූවක් බව සහ, එවැනි පවුද්ගලික කාරණයක් මෙසේ අන්තර්ජාලය හරහා ප්රසිද්ධකිරීම නිසා දෙදෙනාටම සමාජයට මුහුණදීමටනොහැකි තත්වයක් උදාවී ඇති බවත් ය. මේ සඳහා සමාජයේ පවතින උනන්දුව රටේ අනෙකුත් ප්‍රශ්න කෙරෙහි නොපැවතීම කණගාටුවට කාරණයක් බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශකර ඇත..

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධව සමාජ ජාල හරහා බැංකුවේ සේවයේ නියුතු වෙනත් පුද්ගලයෙකුගේ චායරුප ද මේවනවිට ප්‍රසිද්ධ වී ඇති හෙයින් , ඔහුද නොසිතු ලෙස අපහසුත රැුසකට මුහුණ පා ඇති බවද වාර්තාවේ. කෙසේ වෙතත් මේවනවිට සිද්ධියට සම්බන්ධ ජෙෂ්ට බැංකු සහකාරවරයා පිලිබන්ධව කිසිදු ආරංචියක් නැති බවද පැවසේ.

කෙසේ වෙතත් මෙවැනි අතිශය පවුද්ගලික කාරනා සමාජ ජාල හරහා ප්‍රසිද්ධ කිරීමෙන් පුද්ගල චරිත සඳහා අහිතකර බලපෑම් එල්ල කරයි. මෙවැනි හේතු නිසා සමාජයට මුහුණදීමට නොහැකිව සියදිවි හානිකරගනීම් පවා සිදුවිය හැක

ඉස්සුවෙ එෆ්බී

[QUOTE="sudu pusa, post: 20393738, member: 312489"] [SIZE="4"]මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජ ජාල හරහා ප්‍රසිද්ධ වූ ප්‍රධානම පුවත වන්නේ පෞද්ගලික බැංකුවක සේවය කරන තරුණියක් සහ එම බැංකුවේ ජෙෂ්ට බැංකු සහකාරවරයෙකු අතර පවතී ලිංගික සම්බන්ධයක් ගැන පුවතයි. ඊට අදාළ වීඩියෝ මේ වන විට සමාජ ජාල හරහා, යූ ටියුබ් , සහ වෙනත් වෙබ් අඩවි තුල ඉතා ඉක්මනින් ප්‍රසිද්ධියට පත්කරන ලදී. මේ වනවිට අදාළ සිද්ධියට සම්බන්ධ තරුණියගේ සහ එම තරුණයාගේ ෆෙස්බුක් ගිණුම් අක්රීයකර ඇත. මීට සම්බන්ධ සත්‍ය සිද්ධිය මේවනවිට අනාවරණය වෙමින් පවතී. ඊට අනුව සිදුව ඇත්තේ , මෙම තරුණිය සමග මොහු රාජකාරී වෙලාවේදී දිගු කාලයක් පටන් ලිංගිකව එකතුවී ඇත්තේ දෙදෙනාගේම කැමැත්ත මතය. එහෙත් මොහු විසින් කිහිප වරක්ම තරුණියට නොදැනෙන සේ සියල්ල වීඩියෝ කර ඇත්තේ ඔහුගේ ජංගම දුරකථනයෙනි. තම ජංගම දුරකතනය්යේ තිබුණු සියලූ වීඩියෝ වරින් වර මකා දමා ඇති අතර, මෙම දුරකතනයේ දෝෂයක් නිසා එය අලූත්වැඩියාවට පෞද්ගලික ස්ථානයකට බාර දී ඇති අතර, එහිදී තම දුරකතනයේ මකාදමා ඇති සියලූ දේ අදාළ කාර්මිකයා මෘදුකාංගයක් මගින් නැවත ලබාගෙන පසුව ඒවා අන්තර්ජාලයට මුදාහැර ඇති බවය. මේ වනවිට අදාළ තරුණියට සහ තරුණයාට සමාජයට මුහුණ දීමට නොහැකිවී ඇති අතර, ඔවුන්ගේ ජංගම දුරකථන පවා විසන්දිකොට ඇත. විශේෂයෙන්ම එම තරුණිය මේවනවිට තම නිවසින් බැහැරව ගොස් ඇති බව වාර්තාවේ. අදාළ තරුණය තම ෆෙස්බූක් ගිණුම අක්‍රීය කිරීමට මොහොතකට පෙර තම මිතුරෙකුට පවසා ඇත්තේ, මේ සම්බන්ධය දෙදෙනාම කැමැත්තෙන් සිදුවූවක් බව සහ, එවැනි පවුද්ගලික කාරණයක් මෙසේ අන්තර්ජාලය හරහා ප්රසිද්ධකිරීම නිසා දෙදෙනාටම සමාජයට මුහුණදීමටනොහැකි තත්වයක් උදාවී ඇති බවත් ය. මේ සඳහා සමාජයේ පවතින උනන්දුව රටේ අනෙකුත් ප්‍රශ්න කෙරෙහි නොපැවතීම කණගාටුවට කාරණයක් බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශකර ඇත.. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධව සමාජ ජාල හරහා බැංකුවේ සේවයේ නියුතු වෙනත් පුද්ගලයෙකුගේ චායරුප ද මේවනවිට ප්‍රසිද්ධ වී ඇති හෙයින් , ඔහුද නොසිතු ලෙස අපහසුත රැුසකට මුහුණ පා ඇති බවද වාර්තාවේ. කෙසේ වෙතත් මේවනවිට සිද්ධියට සම්බන්ධ ජෙෂ්ට බැංකු සහකාරවරයා පිලිබන්ධව කිසිදු ආරංචියක් නැති බවද පැවසේ. කෙසේ වෙතත් මෙවැනි අතිශය පවුද්ගලික කාරනා සමාජ ජාල හරහා ප්‍රසිද්ධ කිරීමෙන් පුද්ගල චරිත සඳහා අහිතකර බලපෑම් එල්ල කරයි. මෙවැනි හේතු නිසා සමාජයට මුහුණදීමට නොහැකිව සියදිවි හානිකරගනීම් පවා සිදුවිය හැක[/SIZE] [CENTER][IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/13654348_862542357185083_1855643415662131735_n.jpg?oh=a0d36d3ba4faa65664516c1b8661a71b&oe=58316701[/IMG][/CENTER] ඉස්සුවෙ එෆ්බී ;) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom