බැංකු අක්කිය

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ වන විට ශ‍්‍රී ලංකාවේ සමාජ ජාල හරහා ප‍්‍රසිද්ධ වූ ප‍්‍රධානම පුවත වන්නේ පෞද්ගලික බැංකුවක සේවය කරන තරුණියක් සහ එම බැංකුවේ ජෙෂ්ට බැංකු සහකාරවරයෙකු අතර පවතී ලිංගික සම්බන්ධයක් ගැන පුවතයි. ඊට අදාළ වීඩියෝ මේ වන විට සමාජ ජාල හරහා, යූ ටියුබ් , සහ වෙනත් වෙබ් අඩවි තුල
    ඉතා ඉක්මනින් ප‍්‍රසිද්ධියට පත්කරන ලදී.
    මේ වනවිට අදාළ සිද්ධියට සම්බන්ධ තරුණියගේ සහ එම තරුණයාගේ ෆෙස්බුක් ගිණුම් අක‍්‍රීයකර ඇත. මීට සම්බන්ධ සත්‍ය සිද්ධිය මේවනවිට අනාවරණය වෙමින් පවතී. ඊට අනුව සිදුව ඇත්තේ , මෙම තරුණිය සමග මොහු රාජකාරී වෙලාවේදී දිගු කාලයක් පටන් ලිංගිකව එකතුවී ඇත්තේ දෙදෙනාගේම කැමැත්ත මතය. එහෙත් මොහු විසින් කිහිප වරක්ම තරුණියට නොදැනෙන සේ සියල්ල වීඩියෝ කර ඇත්තේ ඔහුගේ ජංගම දුරකථනයෙනි.
    තම ජංගම දුරකතනය්යේ තිබුණු සියලූ‍ වීඩියෝ වරින් වර මකා දමා ඇති අතර, මෙම දුරකතනයේ දෝෂයක් නිසා එය අලූ‍ත්වැඩියාවට පෞද්ගලික ස්ථානයකට බාර දී ඇති අතර, එහිදී තම දුරකතනයේ මකාදමා ඇති සියලූ‍ දේ අදාළ කාර්මිකයා මෘදුකාංගයක් මගින් නැවත ලබාගෙන පසුව ඒවා අන්තර්ජාලයට මුදාහැර ඇති බවය.
    මේ වනවිට අදාළ තරුණියට සහ තරුණයාට සමාජයට මුහුණ දීමට නොහැකිවී ඇති අතර, ඔවුන්ගේ ජංගම දුරකථන පවා විසන්දිකොට ඇත. විශේෂයෙන්ම එම තරුණිය මේවනවිට තම නිවසින් බැහැරව ගොස් ඇති බව වාර්තාවේ.
    අදාළ තරුණය තම ෆෙස්බූක් ගිණුම අක‍්‍රීය කිරීමට මොහොතකට පෙර තම මිතුරෙකුට පවසා ඇත්තේ, මේ සම්බන්ධය දෙදෙනාම කැමැත්තෙන් සිදුවූවක් බව සහ, එවැනි පවුද්ගලික කාරණයක් මෙසේ අන්තර්ජාලය හරහා ප‍්‍රසිද්ධකිරීම නිසා දෙදෙනාටම සමාජයට මුහුණදීමටනොහැකි තත්වයක් උදාවී ඇති බවත් ය. මේ සඳහා සමාජයේ පවතින උනන්දුව රටේ අනෙකුත් ප‍්‍රශ්න කෙරෙහි නොපැවතීම කණගාටුවට කාරණයක් බව ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශකර ඇත..
    එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධව සමාජ ජාල හරහා බැංකුවේ සේවයේ නියුතු වෙනත් පුද්ගලයෙකුගේ චායරුප ද මේවනවිට ප‍්‍රසිද්ධ වී ඇති හෙයින් , ඔහුද නොසිතු ලෙස අපහසුත රැුසකට මුහුණ පා ඇති බවද වාර්තාවේ. කෙසේ වෙතත් මේවනවිට සිද්ධියට සම්බන්ධ ජෙෂ්ට බැංකු සහකාරවරයා පිලිබන්ධව කිසිදු ආරංචියක් නැති බවද පැවසේ.
    කෙසේ වෙතත් මෙවැනි අතිශය පවුද්ගලික කාරනා සමාජ ජාල හරහා ප‍්‍රසිද්ධ කිරීමෙන් පුද්ගල චරිත සඳහා අහිතකර බලපෑම් එල්ල කරයි. මෙවැනි හේතු නිසා සමාජයට මුහුණදීමට නොහැකිව සියදිවි හානිකරගනීම් පවා සිදුවිය හැක

    13654348_862542357185083_1855643415662131735_n.jpg

    ඉස්සුවෙ එෆ්බී ;)
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Owa gena wediya hoyanna yanan epa bun. Baluwa fun 1k gaththa aecharai...
    Ubala ething jathake ma hoyanna yanawa ne.
    කරන උන්ටත් කියන්න ඕනේ වැඩේ කරා ආතල් එක ගත්ත එච්චරයි, ඕව රෙකෝඩ් කරන්න යන්න එපා කියල.
     
    • Like
    Reactions: sadamol buwa

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    FB page karana ponnayo hithagena inne oya wage dekata post hadala dapuwawama pora kiyala.
    ethakan geniyek heluwen wath dekala nethi chuti pa**la page karanne.
    FB page karana eunta hena gahapaiya anyway mage kauruth newe.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කෙල්ල පව් තමයි එහෙම කියල නොබල ඉන්න බෑනේ බලන්න ඕනකමට බ්ලුව මිසක් වල් කමකට අසහනකමකට බැලුවේ නෑ මොනව උනත් පව් කෙල්ල:(
     
    • Like
    Reactions: sadamol buwa

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ලගක ඉදන් FB එකේ මල් පොන්නයෝ ටිකක් බැහැල ඉන්නවා ...ඒ කියන්නේ ඇටෙන් පොත්තෙන් එලියට නාපු එවුන් තාමත් ...ඉස්සරත් FB තිබුනනේ ...මුණ පෙන video කැලි ඕන තරම් net එකේ තිබුනනේ ...ඕන තරම් බුවාලා ඒවා බලල ආතල් එකක් අරන් තමන්ගේ පාඩුවේ හිටියනේ ...දැන් ඉන්න කැරියෝ බලහන්කො photo edit කර කර උන් දෙන්නව නොමරා මරනවනේ ....පට්ටම බලු වැඩ ඕව ...video එක share කරන එක එක්කෝ තව කමක් නෑ කියපන්කො ...photo share කලාම හැම එකාම දකිනවනේ යකෝ ...ලංකාව දැන් අරාබියක් වේගෙන එන්නේ ...ලිංගිකත්වය රෙද්ද පල්ලේ හංගන කාලයක් මේ එන්නේ ...ඉතින් මුන් දෙන්න ආතල් එකක් ගත්තම කොම්පියුටරේ ඉස්සරහ FB එක අනුභව කරන් ඉන්න අපේ මල් පොන්නයෝන්ට ඉරිසියා හිතුන ...බැංකුවක වැඩ කරන සල්ලි තියන උන් නේ ...FB එක අනුභව කරගෙන ඉන්න රුපියල් 50 data card එකටත් සල්ලි අම්මගෙන් ඉල්ලා ගන්න මල් පොන්නයෝන්ට අතේ සල්ලි තියන එකෙක් ආතල් ගත්තම ඉරිසියා හිතුන ....එකේ තරහට කැරියෝ set එක photo හද හද share කලා ....ලිංගික ඉරිසියාව කියන්නේ ඕක තමයි ....පව් වැඩ ඕව නම් ...උන් වැරදි කරනවානම් උන් ඒවා ගෙනියයි ...මොකෝ මේවා share කරන උන් ඔහොම කෙල්ලෙක් අහුවුනොත් අතහරින්නේ නැනේ ...
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329

    Ekenma agree
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බංකු බලධරයෙනි අපිටත් දියව්:angry::angry:

    අහවල් බංකුවෙ කෙල්ලො කොල්ලන්ට බංකුවෙ වැඩ කරල හවස සෙක්ස් කරල රිලැක්ස් වෙන්න පහසුකම් දීල..අපිටත් දියව්
    බංකුවෙ ඇතුලෙ අපි අපි සෙට් වෙලා සෙක්ස් කරන්න අපිට අයිතිය නොදුන්නොත් අහවල් බංකුවෙ සේවකයො විදින සැප පෙන්නල අපි මානව හිමිකම් යනවා..
    අපේ සෙක්ස් අයිතින් දියව්,,පැය දෙකේ සෙක්ස් විවේකය අනුමත කරව්..නැත්නම් අපි හෙට සිට අකුරට වැඩ..
    අපිට මේස උඩ පුටු උඩ ඕව කරන්න බෑ
    රෙස්ට් රූම් හදව්,,හොද ඇදන්..සැප මෙට්ට දියව්..
    කොන්ඩම් දියව්..වියාග්‍රා දියව්
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,303
    16,018
    113
    Colombo

    :shocked:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේ වන විට ශ‍්‍රී ලංකාවේ සමාජ ජාල හරහා ප‍්‍රසිද්ධ වූ ප‍්‍රධානම පුවත වන්නේ ...
    මොහු රාජකාරී වෙලාවේදී දිගු කාලයක් පටන් ලිංගිකව එකතුවී ඇත්තේ දෙදෙනාගේම කැමැත්ත මතය.

    මේ වනවිට අදාළ තරුණියට සහ තරුණයාට සමාජයට මුහුණ දීමට නොහැකිවී ඇති අතර, ඔවුන්ගේ ජංගම දුරකථන පවා විසන්දිකොට ඇත. විශේෂයෙන්ම එම තරුණිය මේවනවිට තම නිවසින් බැහැරව ගොස් ඇති බව වාර්තාවේ.
    අදාළ තරුණය තම ෆෙස්බූක් ගිණුම අක‍්‍රීය කිරීමට මොහොතකට පෙර තම මිතුරෙකුට පවසා ඇත්තේ, මේ සම්බන්ධය දෙදෙනාම කැමැත්තෙන් සිදුවූවක් බව සහ, එවැනි පවුද්ගලික කාරණයක් මෙසේ අන්තර්ජාලය හරහා ප‍්‍රසිද්ධකිරීම නිසා දෙදෙනාටම සමාජයට මුහුණදීමටනොහැකි තත්වයක් උදාවී ඇති බවත් ය. මේ සඳහා සමාජයේ පවතින උනන්දුව රටේ අනෙකුත් ප‍්‍රශ්න කෙරෙහි නොපැවතීම කණගාටුවට කාරණයක් බව ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශකර ඇත..
    එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධව සමාජ ජාල හරහා බැංකුවේ සේවයේ නියුතු වෙනත් පුද්ගලයෙකුගේ චායරුප ද මේවනවිට ප‍්‍රසිද්ධ වී ඇති හෙයින් , ඔහුද නොසිතු ලෙස අපහසුත රැුසකට මුහුණ පා ඇති බවද වාර්තාවේ. කෙසේ වෙතත් මේවනවිට සිද්ධියට සම්බන්ධ ජෙෂ්ට බැංකු සහකාරවරයා පිලිබන්ධව කිසිදු ආරංචියක් නැති බවද පැවසේ.
    කෙසේ වෙතත් මෙවැනි අතිශය පවුද්ගලික කාරනා සමාජ ජාල හරහා ප‍්‍රසිද්ධ කිරීමෙන් පුද්ගල චරිත සඳහා අහිතකර බලපෑම් එල්ල කරයි. මෙවැනි හේතු නිසා සමාජයට මුහුණදීමට නොහැකිව සියදිවි හානිකරගනීම් පවා සිදුවිය හැක

    13654348_862542357185083_1855643415662131735_n.jpg

    ඉස්සුවෙ එෆ්බී ;)

    මොකක්ද මේ කියන්නෙ
    මුන්ට මොන්ගල්ද....දෙදෙනාගෙ කැමැත්ත තිබ්බ නිසා බැංකුව ඇතුලෙ ඔහොම හැසිරෙන්න පුලුවන්..කමක්නෑ,,ඒක හරි කියලද කියන්නෙ??
    මේක පෞද්ගලික සිද්දියක් කියල කියනවනම් ඒක කොහොමද පොදු ස්තානයක් වන බැංකුව අතුලෙ කලේ??
    පාරේ,,බස් එකේ..හැසිරෙන විදිහට දැන් ඔෆිස් වලත් ආගමික ස්තානවලත් නාඩගම් නටන්න පටන් අරන්

    මෙහෙම යනකොට ටවුන්හෝල් එකේ සෙක්ස් කරල ඒක පුද්ගලික දෙයක් කියයි
    මේවගේ එවුන් නිසා අභිමානයෙන් වැඩකරන දාස්ගනකගෙ මූනෙ දැලි ගෑවුනා

    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලගක ඉදන් FB එකේ මල් පොන්නයෝ ටිකක් බැහැල ඉන්නවා ...ඒ කියන්නේ ඇටෙන් පොත්තෙන් එලියට නාපු එවුන් තාමත් ...ඉස්සරත් FB තිබුනනේ ...මුණ පෙන video කැලි ඕන තරම් net එකේ තිබුනනේ ...ඕන තරම් බුවාලා ඒවා බලල ආතල් එකක් අරන් තමන්ගේ පාඩුවේ හිටියනේ ...දැන් ඉන්න කැරියෝ බලහන්කො photo edit කර කර උන් දෙන්නව නොමරා මරනවනේ ....පට්ටම බලු වැඩ ඕව ...video එක share කරන එක එක්කෝ තව කමක් නෑ කියපන්කො ...photo share කලාම හැම එකාම දකිනවනේ යකෝ ...ලංකාව දැන් අරාබියක් වේගෙන එන්නේ ...ලිංගිකත්වය රෙද්ද පල්ලේ හංගන කාලයක් මේ එන්නේ ...ඉතින් මුන් දෙන්න ආතල් එකක් ගත්තම කොම්පියුටරේ ඉස්සරහ FB එක අනුභව කරන් ඉන්න අපේ මල් පොන්නයෝන්ට ඉරිසියා හිතුන ...බැංකුවක වැඩ කරන සල්ලි තියන උන් නේ ...FB එක අනුභව කරගෙන ඉන්න රුපියල් 50 data card එකටත් සල්ලි අම්මගෙන් ඉල්ලා ගන්න මල් පොන්නයෝන්ට අතේ සල්ලි තියන එකෙක් ආතල් ගත්තම ඉරිසියා හිතුන ....එකේ තරහට කැරියෝ set එක photo හද හද share කලා ....ලිංගික ඉරිසියාව කියන්නේ ඕක තමයි ....පව් වැඩ ඕව නම් ...උන් වැරදි කරනවානම් උන් ඒවා ගෙනියයි ...මොකෝ මේවා share කරන උන් ඔහොම කෙල්ලෙක් අහුවුනොත් අතහරින්නේ නැනේ ...

    සිරාවටම.... :(:(:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකක්ද මේ කියන්නෙ
    මුන්ට මොන්ගල්ද....දෙදෙනාගෙ කැමැත්ත තිබ්බ නිසා බංකුව ඇතුලෙ ඔහොම හැසිරෙන්න පුලුවන්..කමක්නෑ,,ඒක හරි කියලද කියන්නෙ??
    මේක පෞද්ගලික සිද්දියක් කියල කියනවනම් ඒක කොහොමද පොදු ස්තානයක් වන බංකුව අතුලෙ කලේ??
    පාරේ,,බස් එකේ..හැසිරෙන විදිහට දැන් ඔෆිස් වලත් ආගමික ස්තානවලත් නාඩගම් නටන්න පටන් අරන්

    මෙහෙම යනකොට ටවුන්හෝල් එකේ සෙක්ස් කරල ඒක පුද්ගලික දෙයක් කියයි

    කාටත් පේන්න කොරන් නැත්තන් ඒක පුද්ගලික දෙයක් තමා....
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    යකෝ උන් දෙන්න වැඩිහිටියෝ දෙන්නෙක්. අනික් හැමෝම වැඩිහිටියෝ කරන දෙයක් කරලා තියෙන්නෙ. වීඩියෝ කරනවද නැද්ද කියන එක අපිට අදාල දෙයක් නෙමෙයි. මට තේරෙන්නෙ නැත්තෙ මේකට අනික් එවුන් කුලප්පු වෙලා තියෙන්නෙ මොකටද කියල.
    මුන් දෙන්නට තියෙන්නෙ හැංගි හැංගි ඉන්නෙ නැතුව ඉදිරියට ඇවිල්ල වීඩියෝ එක ලීක් කරපු එවුන්ට විරුද්ධව නීත්‍යානුකූලව වැඩ කරලා අපහාසෙට වන්දියකුත් අරගෙන අවුරුදු ගානකට ඇතුලට අරින්න වීඩියෝ ලීක් කරන අනික් එවුනුත් එතකොට දෙපාරක් හිතයි.
    මෙතන තියෙන්නෙ වෙන මොකක්වත් නෙමෙයි ඇහැට කනට පේන බැංකුවක වැඩ කරන කෙල්ලෙක් එක්ක තව ඉහල සමාජ පිළිගැනීමක් තියන කොල්ලෙක් සෙට් වීම බලාගන ඉන්න බැරි ලිංගික කුහකත්වය. මේකේ පොර ටෝක් දෙන එවුන්ට සමාජයෙන් සහ කෙල්ලන්ගෙන් තියන නොසැලකීමට පලි ගන්නෙ මුන් දෙන්නගෙන්.