බැංකු අසාදාරණකම් - වැරදිලා ක්‍රිබ් එකට ගිය මගේ දත්ත

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මම කෙඩිට් කාඩ් එකක් ගන්න ගියාම . මාව ක්‍රිබ් එකේ තියනවා කියලා කිව්වා . ඒ ඩයල් එක. මම ඒක හොයලා බැලනකොට බැංකුවකින් වෙච්ච අතපසු විමක්.

    මම ලියුමක් ගැහුවා , ඊමේල් එකක්

    එයාලගේ ලෝන් එකක් ඇරියස් වුනොත් අපිව මරන් කන්න හදනවා. ඒ නිසා උරගේ මාලු උරගේ ඇගේ තියලා කැපුවා

    ඉතින් මම කලේ සති 02 ක් ඇතුලත් විසදුවේ නැත්නම් ලීගල් ඇක්සන් ගන්නවා කියලා.. තඩි ඊමේල් එකක් ගැහුවා උන්ට.

    අදාල බැංකුවෙන් වරු 3න් උන් ලියුමක් ඉෂු කලා. මට ..කිසිම අවුලක් නෑ..ක්‍රිබ් එකට ගියේ එයාලගේ අත් වැරුද්දකින් කියලා.හික්ස්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,986
    2
    15,741

    පෝය දවසෙ address මාරු වෙලා @Nadun26 ට පල දෙන්න තිබ්බ කරුමයක් උඹට පළ දුන්නද කියල පොඩි සැකයක් මතු වෙනවා. මේවා සාමාන්‍යයෙන් උට විතරයි වෙන්නෙ. 🤣🤣
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    බෑන්ක් ජොබ් එකක් ඇප්ලයි කරලා කෙලවෙලා හා/හෝ මානසික ව්‍යාධී තත්වයක් වගේ :(
    එහෙම දෙයක් නෑ බන්..වැරැද්ද වෙනුවෙන් කතා කරලා ඒක විසදගන්නවා. කාටවත් කරදරයක් නෑ..
    නැතුව මේකේ ඇවිත් තෙඩ් ඔපන් කර කර වැලෙලන උන් ට වඩා ඒක ලේසි.නේත.