බැංකු උදව්වක් (ස්ථිර තැම්පතු )

Hacker V

Member
Jan 27, 2014
767
108
0
AL karana puthekuta laksha 100k labune kohomada?:D rich peoples .... ;)

this fucking life is started from hell bro. small one room house,little push cycle , poor but lovely parents,and pc and one old mobile phone only in that days ..! hard work and use my fucking mind...!

nothing illegal ...! hamawitama agamata multhana..,kauruwath hura gena kanne nathnam, mole kiyala deyak thiyenawa nam,nasthiyak nathnam ona ekek ta diyunu wenna ahaki,ona uthsahayak witharai...!!!!;)

;);););)
 
Hacker V

Member
Jan 27, 2014
767
108
0
Palayan ban boru nokiya. forex walin ochchara salli hoyanna ba. Forex company karayo godak salli hoyanakota mokak hari ledak dala accounts close karanawa.

Umba kiyana widiyata ochchara salli hewwa nan umba owa Lankawata genawe kohomada? Banks through genawa nan ewagema deposit karanna puluwan ne.

Anika ochchara salli thienawa nan mona magulakata da mehe banks wala danne? Canada wage rataka investor widiyata PR aragena ehe gihin hoda business ekak karanawane.

rata inna nam asawak na bro,. me money invest karanna hoyanne mata newei ammatai thaththatai inna tike athal eke inna...(anith ahapu prashna walata nam uththara denna widiyak na bro,.personal and privacy hetho nisa)

boru kiyala ubalagen monawa gannada bn man.. man ahapu prashneta uththare thibba nam mata athi,.. mata ona monthly profit ena widiyata lankawe kiyak hari invest karannai.. amaruwen hoyapuwa rajaye naya gewanna denna ona na ne ekai badu prashne ahuwe.. by the way.. thanks for advice... #respect
 
SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
boru kiyala ubalagen monawa gannada bn man..

Umbata anith ayage attention ganna one ban. :)

Anika umba hithanne banks babbu kiyalada 'koti' ganan walin personal accounts walata salli enakota hoyanne nethi wenna :)

Central Bank eke kelinma thienawa forex illegal kiyala banks walata oka click wuna gaman un CB ekata owa inform karanawa. Etapasse umbata 'money laundering' walata hire yanna thamai wenne. :)

:eek::eek::eek::eek::eek:

අඩේ අටෙන්ෂන් ගන්න ඕන නම් මෙහෙම කරන්න ඕනෙයි.රෙදි ගලවන් පාරට බහිනවා නේ ;)
ෆුල් අටෙන්ෂන් හම්බ වෙනවා.අනික මන් මේකේ බිස්නස් ප්‍රමෝට් කරන්න වත් ,මගේ ප්‍රතිරුපේ ගොඩ නගා ගන්නවත් නවෙයි ඉන්නේ... මේකේ ඉන්න උන් එකෙක් වත් මන් කව්ද ,කොහේ එකෙක්ද,කින්ද මන්ද දන්නේ නෑ නේ. අනික මේ හැකර් වී කියන නාමෙට අටෙන්ෂන් අරන් අල කන්නද....:lol:

මේක දැම්මේ මම උපදෙස් ටිකක් බලා පොරොත්තුවෙන්....

අනික උබ උබෙම කතාවකුත් ගොඩ නගන් නේ බන්.මම කොහෙවත් කියල නෑ මගේ සල්ලි පර්සනල් එකවුන්ට් එකට වැටිලා කියල...අනික මම කොහෙවත් කියල නෑ මේ ෆොරෙක්ස් කොරල කියල..අනික මම ඔයාල වගේ මේ ෆොරෙක්ස් බ්‍රෝකර් ල බදාගෙන ට්‍රේඩින් කරන්නේ නෑ.. වෙන ඕන තරම් ක්‍රම තියෙනවා ෆොරෙක්ස් කරන්න. බ්‍රෝකර් ල කියන්නේ ෆොරෙක්ස් වල මොන්ටිසෝරි අවදිය..

උබලට මේවා කියල මගේ කාලේ අපරාදේ.... කාලයක් මේකේ මගේ කාලේ කාගෙන යමක් කරන්න හැදුව උබල වෙනුවෙන් , ඒත් අන්තිමට උනේ මොකද්ද කියල මේකේ ෆොරෙක්ස් කරපු උන් දන්නවා... මතක ඇති මම අන්තිමට පොරොන්දුවකුත් උනා කියල ෆොරෙක්ස් කරලා ගොඩ ගිහින් එලකිරියට ආයි එනවා කියල. තාම මට ඕන මට්ටමට මම ආවෙ නෑ... ආව දවසට proof ටිකක් දාන්නම් කො....!!
 
smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    Don't put all your eggs in one basket.

    eggs-in-one-basket.jpg

    :yes::yes::yes::yes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,760
    2,794
    113
    :eek::eek::eek::eek::eek:

    අනික මම ඔයාල වගේ මේ ෆොරෙක්ස් බ්‍රෝකර් ල බදාගෙන ට්‍රේඩින් කරන්නේ නෑ.. වෙන ඕන තරම් ක්‍රම තියෙනවා ෆොරෙක්ස් කරන්න. බ්‍රෝකර් ල කියන්නේ ෆොරෙක්ස් වල මොන්ටිසෝරි අවදිය..

    machan api dannawa umba elakriyata forex kiyala denna hadapuwa. puluwannam apahu patan ganin.

    puluwannam oya quote karala thiyena eka poddak pehedili karala kiyapan
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    :eek::eek::eek::eek::eek:

    මම ඔයාල වගේ මේ ෆොරෙක්ස් බ්‍රෝකර් ල බදාගෙන ට්‍රේඩින් කරන්නේ නෑ.. වෙන ඕන තරම් ක්‍රම තියෙනවා ෆොරෙක්ස් කරන්න. බ්‍රෝකර් ල කියන්නේ ෆොරෙක්ස් වල මොන්ටිසෝරි අවදිය..

    උබලට මේවා කියල මගේ කාලේ අපරාදේ.... කාලයක් මේකේ මගේ කාලේ කාගෙන යමක් කරන්න හැදුව උබල වෙනුවෙන් , ඒත් අන්තිමට උනේ මොකද්ද කියල මේකේ ෆොරෙක්ස් කරපු උන් දන්නවා... මතක ඇති මම අන්තිමට පොරොන්දුවකුත් උනා කියල ෆොරෙක්ස් කරලා ගොඩ ගිහින් එලකිරියට ආයි එනවා කියල. තාම මට ඕන මට්ටමට මම ආවෙ නෑ... ආව දවසට proof ටිකක් දාන්නම් කො....!!

    machn siravatama ahanne hoda broker kenek kiyahan. uba mona brokergeda trade karanne tikak loku ganak dala karanna yanne
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    machan api dannawa umba elakriyata forex kiyala denna hadapuwa. puluwannam apahu patan ganin.

    puluwannam oya quote karala thiyena eka poddak pehedili karala kiyapan

    hmm matat danaganna ona..mu trading institute ekak patan aran vage horenma:lol::lol:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    machn siravatama ahanne hoda broker kenek kiyahan. uba mona brokergeda trade karanne tikak loku ganak dala karanna yanne

    forex is risky,.. ithin eka para gedi pitin noda podi ganak dala e gana wardanaya kran issarahata yanna...., patan ganna kenek ta nam hotforex wage aulak na,eth loku ganan danna yannath epa.salli ewai ekathu wennath denna epa. nordfx hodayi eth podi podi aul wagekuth thiyenawa unge.. scam seen nam naa..

    NASDAQ Stock Market eka gana poddak hoyala balanna
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    wifi la na bn thama :D,... still study for Advance level.... :lol:
    kohomath eka thamai karanna wenne. bank manager allan balanna ona...

    හිනා යනවා හුජ්ජ කොල්ලෝ ..
    අම්මගෙන් එයාර්ටෙල් 25 හේ කාඩ් දාගෙන මෙතන කෝටි ගණන් වලින් පකේ කතා කියනකොට වැටෙන් පැනලා ඇවිත් ජනේලෙන් කනේ පාරක් දීලා යන්න හිතනවා ගොන් පකයට . :lol:
    privacy එකට අවුලක් වෙන නිසා නම ගම කියන්නේ නැහැ . :yes:

    ps : මම මුන්ගේ ගෙදරට අල්ලපු ගෙදර අයියා බන් . මූ තාම AL කරන එකෙක් . ඩොන්ගල් එක වහලේ එල්ලලා නෙට් යන්නේ තාම මගේ කාමරේට මුගේ ඩොන්ගලේ පේනවා :lol:

    මූ දැන් බෝල ගහන්න ගිහින් .. රෑට ඇවිත් පකේ කතා කියයි කෝටි පති මල්ලි
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    :eek::eek::eek::eek::eek:

    අඩේ අටෙන්ෂන් ගන්න ඕන නම් මෙහෙම කරන්න ඕනෙයි.රෙදි ගලවන් පාරට බහිනවා නේ ;)
    ෆුල් අටෙන්ෂන් හම්බ වෙනවා.අනික මන් මේකේ බිස්නස් ප්‍රමෝට් කරන්න වත් ,මගේ ප්‍රතිරුපේ ගොඩ නගා ගන්නවත් නවෙයි ඉන්නේ... මේකේ ඉන්න උන් එකෙක් වත් මන් කව්ද ,කොහේ එකෙක්ද,කින්ද මන්ද දන්නේ නෑ නේ. අනික මේ හැකර් වී කියන නාමෙට අටෙන්ෂන් අරන් අල කන්නද....:lol:

    මේක දැම්මේ මම උපදෙස් ටිකක් බලා පොරොත්තුවෙන්....

    අනික උබ උබෙම කතාවකුත් ගොඩ නගන් නේ බන්.මම කොහෙවත් කියල නෑ මගේ සල්ලි පර්සනල් එකවුන්ට් එකට වැටිලා කියල...අනික මම කොහෙවත් කියල නෑ මේ ෆොරෙක්ස් කොරල කියල..අනික මම ඔයාල වගේ මේ ෆොරෙක්ස් බ්‍රෝකර් ල බදාගෙන ට්‍රේඩින් කරන්නේ නෑ.. වෙන ඕන තරම් ක්‍රම තියෙනවා ෆොරෙක්ස් කරන්න. බ්‍රෝකර් ල කියන්නේ ෆොරෙක්ස් වල මොන්ටිසෝරි අවදිය..

    උබලට මේවා කියල මගේ කාලේ අපරාදේ.... කාලයක් මේකේ මගේ කාලේ කාගෙන යමක් කරන්න හැදුව උබල වෙනුවෙන් , ඒත් අන්තිමට උනේ මොකද්ද කියල මේකේ ෆොරෙක්ස් කරපු උන් දන්නවා... මතක ඇති මම අන්තිමට පොරොන්දුවකුත් උනා කියල ෆොරෙක්ස් කරලා ගොඩ ගිහින් එලකිරියට ආයි එනවා කියල. තාම මට ඕන මට්ටමට මම ආවෙ නෑ... ආව දවසට proof ටිකක් දාන්නම් කො....!!

    owata uttara denna kale kanna epa ban.. kalin dunna uttare wage ekak deela idapan.. man ubata meka kalinut kiwwa ara forex thread eken yanawa kiwwa dawase.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113

    හිනා යනවා හුජ්ජ කොල්ලෝ ..
    අම්මගෙන් එයාර්ටෙල් 25 හේ කාඩ් දාගෙන මෙතන කෝටි ගණන් වලින් පකේ කතා කියනකොට වැටෙන් පැනලා ඇවිත් ජනේලෙන් කනේ පාරක් දීලා යන්න හිතනවා ගොන් පකයට . :lol:
    privacy එකට අවුලක් වෙන නිසා නම ගම කියන්නේ නැහැ . :yes:

    ps : මම මුන්ගේ ගෙදරට අල්ලපු ගෙදර අයියා බන් . මූ තාම AL කරන එකෙක් . ඩොන්ගල් එක වහලේ එල්ලලා නෙට් යන්නේ තාම මගේ කාමරේට මුගේ ඩොන්ගලේ පේනවා :lol:

    මූ දැන් බෝල ගහන්න ගිහින් .. රෑට ඇවිත් පකේ කතා කියයි කෝටි පති මල්ලි

    ubalage irisiyavata kiyana katane ban owaa:lol::yes:
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    :eek::eek::eek::eek::eek:

    අඩේ අටෙන්ෂන් ගන්න ඕන නම් ....

    එලකිරියට සමු දෙමි,.! Hacker V

    http://www.elakiri.com/forum/showthread.php?t=1701853

    Umbala wage ewunta thamai kiyanne attention whore kiyala :) boruwata yanawa yanawa kiyanawa, eath yanne na. Anith ewun hitapan hitapn kiyana nisa.

    Eda umba karanawa kiyapu webinar eka dawase record karapuwa mama dekka. mulinma webcam eka on wela umba hitapu environment eka penuna. Umbe room eka penuna.

    Umbalata samahara welawata land ekak sell karala wage loku ganak lebila ethi. Oya eka deposit karanna thamai krama hoyanne.

    Umba godak kiyawanna awoth kiyanne boru kiyala ahuwenawa. Mama Forex illegal kiyapu nisa baya welada koheda den kiyanawa NASDAQ eke invest karala salli hewwa kiyala.

    Manussayo oya forex 50$-100$ patan ganna puluwan wunata stock market eke invest karanna hoda ganak thienna ona. Ewage loku ganak Lankawen yawanna nan central bank eke exchange controller gen awasara ganna ona. :lol: Umbata ochchara wedak karaganna puluwan nan 10M deposit karana widiya apen ahanne na. :)

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    1.මචන්ලා ලක්ෂ සියක් (කෝටියක් ) ෆික්ස් ඩිපොසිට් දැම්මොත් මට ආදායම් බදු වදිනවද? :confused:
    2.ඒ වගේ ගානක් ෆික්ස්ඩ් ඩිපොසිට් කරන්න ඇහැකිද ?
    3.ඒ වගේ ගානක් ෆික්ස් ඩිපොසිට් දාල බදු ගෙව්වොත් මට පාඩුද..?
    4.වෙන ඉන්වෙස්ට් කරන්න විදි තියෙද.?
    5.කෝටියකින් පටන් ගන්න පුළුවන් රිසක් එක නැති බිස්නස් මොනවද.invest කරන්න ක්‍රම...?
    :lol::lol: )

    ෆොරෙක්ස් මේකට ගාව ගන්නේ නැතුව ,පුළුවන් නම් මේ ප්‍රශ්ණ ටිකට උත්තර දියල්ල දන්නා කෙනෙක් ..

    උබ අපේ පැත්තේද?:confused::confused: