Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
$$ බැංකු ගැටළු - Banking issues $$
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2% කියන්නේ හොද ගානක්.

මං කලින් කිව්වා වගේ ගනුදෙනු ටිකක් වැඩි කරලා පෙන්නුව නම් තව මොකක් හරි අඩු කරගන්න පුලුවන්.

Money market කියලා කියන්නේ savings account එකකයි current account එකකයි mix එකක්..

Savings account වලට දවස ගානේ පොලිය හැදෙනවා.. හැබැයි current account වලට පොලියක් හැදෙන්නේ නෑ....

ඉතිං current account එකක නිතරම සැලකිය යුතු සල්ලි ගානක් ඉතුරු වෙලා තියෙනවා නම් පොලියේ පාඩුවක් වෙනවා.. ඉතිං ඒකට හොදම විසදුම තමා money market account එක....

FD වල rate මේකට සාපේක්ශව වැඩියි, හැබැයි යම් කාලයක් සල්ලි තියලා තියන්න ඕන (මාස ගානක් හරි අවුරුදු ගානක් හරි).

ඊට කලින් ගන්නවා නම් පොලිය අඩුයි.

හැබැයි money market වල එහෙම සල්ලි හිරකරලා තියන්න ඕන නෑ, කැමති වෙලාවට ගන්න පුලුවන්.

ඉතිං ඔයා සල්ලි පාවිච්චි කරන විදියට අදාල account එකක් තියාගන්න...

Rate එක ගැන පොඩි අවබෝධයක් පහළින්;

Savings Account - 2.5%

Money Market - 10%

FD (3months) - 12%

------ Post added on [DATETIME="UT"]1697691220[/DATETIME]

සාමන්යයෙන් එහෙම නෑ, FD rate වැඩී money market rate එකට වඩා..

හැබැයි රටේ interest rate තත්වය අනුව ඕක වෙනස් වෙනවා... මොකද money marker rate එක හැම සතියකම වෙනස් වෙනවා.. හැබැයි FD rate සාමන්යයෙන් එහෙම සතිපතා වෙනස් වෙන්නේ නෑ (පහුගිය ටිකේ නම් රටේ අවුල නිසා නිතර වෙනස් වුනේ)

ඉතිං සමහර සති වල FD වලට වඩා money market rate එක වැඩි වෙන්න පුලුවම් හැබැයි ආයෙත් එක්කො FD rate වැඩි වෙනවා නැත්තම් money market rate එක FD එකට සාපෙක්ශව බහිනවා..

------ Post added on [DATETIME="UT"]1697691644[/DATETIME]

එහෙම එකක් කියලා කියන්න බෑ. ඔක්කොම හොදයි, වැටුනොත් ඔක්කොම වැටෙනවා.

ලීසිං ෆිනෑනිස් ඉන්සුරන්ස් කම්පැනි එක්ක බැලුවොත් නම් බැංකු තමා ආරක්ශිත.

------ Post added on [DATETIME="UT"]1697691752[/DATETIME]

එහෙම එකක් හොදයි කියන්න බෑ බ්රෝ...

හැම බැංකුවකම වගේ ඕවා තියෙනවා,

දෙන benefit උනත් එක වගේමයි, පොලියත් ලගින් යනවා හැම එකේම...

ඔයාට service හොද බැංකුවක් ඔයා තෝරගන්න...

------ Post added on [DATETIME="UT"]1697692250[/DATETIME]

හොද ප්රශ්නයක්....

සරළම උත්තරේ ශුවර් නැති එක, පොලු තියෙන ප්රතිශතේ වැඩී, ඇරියස් යන ප්රතිශතේ වැඩී...

දැන් මට බනින්න එපා, ඇත්ත ඕක තමා....

බැංකුවකින් ලෝන් එකක් ගන්න ඔයා පෙන්නන්න ඕන මූලික දෙයක් තමා ඔයාට ගෙවන්න තියෙන හැකියාව... ඔයා කොච්චර ලොකු දේපලක් ඇපේට තිබ්බත් වැඩක් නෑ ගන්න ගාන ගෙවන විදිය පෙන්නන්න බැරි නම්...

ඉතිං freelancer කෙනෙක් නම්, taxi දුවන කෙනෙක් නම්, ඒ වගේ ආදායම ස්ථිර නැති නිතර වෙනස් වෙන්න පුලුවන් රැකියා කරන අයට අර මං කියපු හැකියාව නීතිමය ලියකියවිලි වලින් ඔප්පු කරන්න අමාරුයි.

ඉතින් ඕකයි ලෝන් ගන්න අමාරු.

------ Post added on [DATETIME="UT"]1697692716[/DATETIME]

[QUOTE="JDZ, post: 29295997, member: 581661"] 2% කියන්නේ හොද ගානක්. මං කලින් කිව්වා වගේ ගනුදෙනු ටිකක් වැඩි කරලා පෙන්නුව නම් තව මොකක් හරි අඩු කරගන්න පුලුවන්. [HR][/HR] Money market කියලා කියන්නේ savings account එකකයි current account එකකයි mix එකක්.. Savings account වලට දවස ගානේ පොලිය හැදෙනවා.. හැබැයි current account වලට පොලියක් හැදෙන්නේ නෑ.... ඉතිං current account එකක නිතරම සැලකිය යුතු සල්ලි ගානක් ඉතුරු වෙලා තියෙනවා නම් පොලියේ පාඩුවක් වෙනවා.. ඉතිං ඒකට හොදම විසදුම තමා money market account එක.... FD වල rate මේකට සාපේක්ශව වැඩියි, හැබැයි යම් කාලයක් සල්ලි තියලා තියන්න ඕන (මාස ගානක් හරි අවුරුදු ගානක් හරි). ඊට කලින් ගන්නවා නම් පොලිය අඩුයි. හැබැයි money market වල එහෙම සල්ලි හිරකරලා තියන්න ඕන නෑ, කැමති වෙලාවට ගන්න පුලුවන්. ඉතිං ඔයා සල්ලි පාවිච්චි කරන විදියට අදාල account එකක් තියාගන්න... Rate එක ගැන පොඩි අවබෝධයක් පහළින්; Savings Account - 2.5% Money Market - 10% FD (3months) - 12% ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1697691220[/DATETIME][/SIZE] [HR][/HR] සාමන්යයෙන් එහෙම නෑ, FD rate වැඩී money market rate එකට වඩා.. හැබැයි රටේ interest rate තත්වය අනුව ඕක වෙනස් වෙනවා... මොකද money marker rate එක හැම සතියකම වෙනස් වෙනවා.. හැබැයි FD rate සාමන්යයෙන් එහෙම සතිපතා වෙනස් වෙන්නේ නෑ (පහුගිය ටිකේ නම් රටේ අවුල නිසා නිතර වෙනස් වුනේ) ඉතිං සමහර සති වල FD වලට වඩා money market rate එක වැඩි වෙන්න පුලුවම් හැබැයි ආයෙත් එක්කො FD rate වැඩි වෙනවා නැත්තම් money market rate එක FD එකට සාපෙක්ශව බහිනවා.. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1697691644[/DATETIME][/SIZE] [HR][/HR] එහෙම එකක් කියලා කියන්න බෑ. ඔක්කොම හොදයි, වැටුනොත් ඔක්කොම වැටෙනවා. ලීසිං ෆිනෑනිස් ඉන්සුරන්ස් කම්පැනි එක්ක බැලුවොත් නම් බැංකු තමා ආරක්ශිත. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1697691752[/DATETIME][/SIZE] [HR][/HR] එහෙම එකක් හොදයි කියන්න බෑ බ්රෝ... හැම බැංකුවකම වගේ ඕවා තියෙනවා, දෙන benefit උනත් එක වගේමයි, පොලියත් ලගින් යනවා හැම එකේම... ඔයාට service හොද බැංකුවක් ඔයා තෝරගන්න... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1697692250[/DATETIME][/SIZE] [HR][/HR] හොද ප්රශ්නයක්.... සරළම උත්තරේ ශුවර් නැති එක, පොලු තියෙන ප්රතිශතේ වැඩී, ඇරියස් යන ප්රතිශතේ වැඩී... දැන් මට බනින්න එපා, ඇත්ත ඕක තමා.... බැංකුවකින් ලෝන් එකක් ගන්න ඔයා පෙන්නන්න ඕන මූලික දෙයක් තමා ඔයාට ගෙවන්න තියෙන හැකියාව... ඔයා කොච්චර ලොකු දේපලක් ඇපේට තිබ්බත් වැඩක් නෑ ගන්න ගාන ගෙවන විදිය පෙන්නන්න බැරි නම්... ඉතිං freelancer කෙනෙක් නම්, taxi දුවන කෙනෙක් නම්, ඒ වගේ ආදායම ස්ථිර නැති නිතර වෙනස් වෙන්න පුලුවන් රැකියා කරන අයට අර මං කියපු හැකියාව නීතිමය ලියකියවිලි වලින් ඔප්පු කරන්න අමාරුයි. ඉතින් ඕකයි ලෝන් ගන්න අමාරු. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1697692716[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom