$$ බැංකු ගැටළු - Banking issues $$

JDZ

Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    :) මේ මගේ පළවෙනි ත්‍රෙඩ් එක... :)

    ඔයාලට බැංකු සම්බන්ද ප්‍රශ්න තියෙනවා නම් මේකේ කියන්න..
    මට දෙන්න පුලුවන් උදව්වක් හෝ උපදෙසක් දෙන්නම්... බැරි නම් පුලුවන් කෙනෙක්ගෙන් අහලා කියන්නම්..
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    :) මේ මගේ පළවෙනි ත්‍රෙඩ් එක... :)

    ඔයාලට බැංකු සම්බන්ද ප්‍රශ්න තියෙනවා නම් මේකේ කියන්න..
    මට දෙන්න පුලුවන් උදව්වක් හෝ උපදෙසක් දෙන්නම්... බැරි නම් පුලුවන් කෙනෙක්ගෙන් අහලා කියන්නම්..
    POS machine එකකට බෑන්ක් එකකින් ගන්න පුළුවන් හොදම රේට් එක මොකද්ද ?
     
    • Like
    Reactions: JDZ

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    :) මේ මගේ පළවෙනි ත්‍රෙඩ් එක... :)

    ඔයාලට බැංකු සම්බන්ද ප්‍රශ්න තියෙනවා නම් මේකේ කියන්න..
    මට දෙන්න පුලුවන් උදව්වක් හෝ උපදෙසක් දෙන්නම්... බැරි නම් පුලුවන් කෙනෙක්ගෙන් අහලා කියන්නම්..
    විදේශ අධ්‍යාපනය හදාරන සිසුන්ට මුදල් යවන්නේ කෙසේද? මුලින්ම විදේශ ගත වීමට බැංකුව හරහා මුදල් යැව්වා. නමුත් දැන් එසේ යැවීම නොහැකිය.
     
    • Like
    Reactions: JDZ

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    Floating Rate නැතුව Fixed Rate දාලා දාපු අවුරුදු 4ක Personal Loan එකක්.. Interest Rate වැඩි වීමත් එක්ක bank එකට Fixed Rate එක වෙනස් කරන්න නීතිමය අවසර තියෙනවද? :confused:
     
    • Like
    Reactions: JDZ

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    අවුරුදු 5 ට එනම් වාරික 60 ට (fix rate) ගත්ත ණයකට වාරික 2ක් වැඩි කර ඇත (Corona- 3 month monotorium ඇත. ඒ සදහා වෙනත් ගාස්තු ගෙවා ඇත) එසේ වාරික වැඩි කිරීමට හේතු කියන්නේ ද නැත. කිසිදු පැහැර හැරීමක් සිදු කර නොමැත
     
    • Like
    Reactions: JDZ

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    POS machine එකකට බෑන්ක් එකකින් ගන්න පුළුවන් හොදම රේට් එක මොකද්ද ?

    ඒක තීරනය වෙන්නේ ඔයාගේ ගනුදෙනු වෙන විදිය අනුව තමා..
    සාමාන්යෙන් 3% - 3.5% අතර තමයි.
    ගනුදෙනු වල ගාන වැඩි නම් හරි ගනුදෙනු ප්‍රමාණය වැඩි නම් හරි ඔයාට බැංකුවත් එක්ක negotiate කරන්න පුලුවන්.
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    gold loan ekak gannakota eke interest rates calculate wenne kohomada?
    example - bank interest rate eka 20% nam, api 1 yr walata 100000/- gattoth 120000i neda total eka?
    ethakota eka eeta kalin settle kaloth wenasak wenawada?
     
    • Like
    Reactions: Podinilame and JDZ

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    විදේශ අධ්‍යාපනය හදාරන සිසුන්ට මුදල් යවන්නේ කෙසේද? මුලින්ම විදේශ ගත වීමට බැංකුව හරහා මුදල් යැව්වා. නමුත් දැන් එසේ යැවීම නොහැකිය.

    රටේ ඩොලර් ප්‍රශනය නිසා සිසුන්ට මුදල් යවන එක සීමා උනා පහුගිය ටිකේ, හැබැයි දැන් නම් එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ.
    කලින් යැව්වේ කොහොමද ? ඇයි දැන් යවන්න බෑ කියන්නේ ?

    Floating Rate නැතුව Fixed Rate දාලා දාපු අවුරුදු 4ක Personal Loan එකක්.. Interest Rate වැඩි වීමත් එක්ක bank එකට Fixed Rate එක වෙනස් කරන්න නීතිමය අවසර තියෙනවද? :confused:
    හරිනම් බෑ,, හැබැයි මුලින් ඔයා අත්සන් කරපු ලියකිවිලි බලන්න ඕන හරියටම ලෝන් එක fixed rate ද කියලා
    ------ Post added on Oct 19, 2023 at 9:04 AM
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ඒක තීරනය වෙන්නේ ඔයාගේ ගනුදෙනු වෙන විදිය අනුව තමා..
    සාමාන්යෙන් 3% - 3.5% අතර තමයි.
    ගනුදෙනු වල ගාන වැඩි නම් හරි ගනුදෙනු ප්‍රමාණය වැඩි නම් හරි ඔයාට බැංකුවත් එක්ක negotiate කරන්න පුලුවන්.
    Thnaks machan
    මට දැනට 2.25 හම්බ වෙලා තියෙන්නේ
    තව බෑන්ක් එකකින් 2ක් දෙන්නම් කිව්වා

    මම අහන්නේ ඔය වීසා මාස්ටර් උන්ගේ ෆී එක අයින් කරාම නෝමලි 1.5 ක් වත් ගන්න බැරිවෙයිද කියලා.
     
    • Like
    Reactions: JDZ

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Money Market Account gana vistharayak danna machan. FD ekata wada hodai da
     
    • Like
    Reactions: JDZ

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    අවුරුදු 5 ට එනම් වාරික 60 ට (fix rate) ගත්ත ණයකට වාරික 2ක් වැඩි කර ඇත (Corona- 3 month monotorium ඇත. ඒ සදහා වෙනත් ගාස්තු ගෙවා ඇත) එසේ වාරික වැඩි කිරීමට හේතු කියන්නේ ද නැත. කිසිදු පැහැර හැරීමක් සිදු කර නොමැත

    මාස 3ක් moratorium ගත්තා නම් ඔයා ඒ මාස 3 වාරික ගෙව්වද (පොලිය හා ණය / Interest & Capital) ?
    එහෙම නම් වෙන වාරික එකතු වෙන්න බෑ.

    හැබැයි ඔයා ගෙව්වේ moratorium ගත්ත මාස 3 පොලිය (Interest) විතර නම් තව වාරික එකතු වෙන්න ඕන.
    බැංකුවේ අයට හේතු නොකිය ඉන්න බෑ, හරියට විස්තරයක් කියන්න ඕන.
     
    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    gold loan ekak gannakota eke interest rates calculate wenne kohomada?
    example - bank interest rate eka 20% nam, api 1 yr walata 100000/- gattoth 120000i neda total eka?
    ethakota eka eeta kalin settle kaloth wenasak wenawada?

    ඔයා පොළිය ගනන් හදලා තියෙන විදිය හරි.
    අවුරුද්දකට ඔයා 20,000ක් ගෙවන්න ඕන. මාස 6න් ගෙවනවා නම් 10,000. මාසයක් නම් 1,666/67.
    හැබැයි ගොඩක් බැංකු වල අවම කාලයක් තියෙනවා (සති 2ක් වගේ), එතකොට ඊට කලින් ගත්තත් ඒ අවම කාලේ පොලි ගෙවන්න ඕන (එහෙම නැත්තම් ඕකට fixed ගානක් කියන්නත් පුලුවන්)