Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
$$ බැංකු ගැටළු - Banking issues $$
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්‍යයෙන් account වලට වැටෙන්න නම් ඕන බැංකුවක් හරහා තමයි... ඒක ලේසියි පහසුයි ඒවගේම ආරක්ශිතයි.

ඔයා කියපු payment gateway දෙක ගැන නම් ලොකු අවබෝධයක් නෑ.. හැබැයි මොකෙන් හරි එන යන ඩොලර් ගැන ඔයාට ඔප්පු කරන්න පුලුවන් documents තියෙනවා නම් ඇගට ගුණයි, මොකද සමහර විට ඒ දේවල් බැංකුවෙන් අහන්න ඉඩකඩ තියෙනවා...

ඒ වගේම තව දෙයක්, මොකක් හරි ගණුදෙනුවකදි සල්ලි හුවමාරු වෙනකොට එක එක ප්‍රශ්න එන්න පුලුවන්. ඉතිං බැංකු හරහා ගනුදෙනු කරොත් ඒ ප්‍රශ්න විසදගන්න පුලුවන් ක්‍රම තියෙනවා..

ඔයා කිව්වා වගේම පොලිය හැදෙන්නේ වාර්ශිකව... ඒක බලාගන්න ලේසිම ක්‍රමේ තමා interest rate එක ලගින් ගහලා තියෙනවා p.a. කියලා (ඒ කියන්නේ per annum).

FD වගේම ඔයා කියපු දින 100,200 ඒවත් දැන් දෙන්නේ per annum තමා...

පොලිය ගනන් හදන ලේසිම ක්‍රමේ මේකයි...

මුදල x පොලී ප්‍රතිශතය% ÷ 12 x මාස ගාන

උදා:

Amount = 100,000

Interest = 12.5% (for 6 months)

100,000 x 12.5% ÷ 12 x 6 = 6,250

------ Post added on [DATETIME="UT"]1698829950[/DATETIME]

[QUOTE="JDZ, post: 29331001, member: 581661"] සාමාන්‍යයෙන් account වලට වැටෙන්න නම් ඕන බැංකුවක් හරහා තමයි... ඒක ලේසියි පහසුයි ඒවගේම ආරක්ශිතයි. ඔයා කියපු payment gateway දෙක ගැන නම් ලොකු අවබෝධයක් නෑ.. හැබැයි මොකෙන් හරි එන යන ඩොලර් ගැන ඔයාට ඔප්පු කරන්න පුලුවන් documents තියෙනවා නම් ඇගට ගුණයි, මොකද සමහර විට ඒ දේවල් බැංකුවෙන් අහන්න ඉඩකඩ තියෙනවා... ඒ වගේම තව දෙයක්, මොකක් හරි ගණුදෙනුවකදි සල්ලි හුවමාරු වෙනකොට එක එක ප්‍රශ්න එන්න පුලුවන්. ඉතිං බැංකු හරහා ගනුදෙනු කරොත් ඒ ප්‍රශ්න විසදගන්න පුලුවන් ක්‍රම තියෙනවා.. [HR][/HR] ඔයා කිව්වා වගේම පොලිය හැදෙන්නේ වාර්ශිකව... ඒක බලාගන්න ලේසිම ක්‍රමේ තමා interest rate එක ලගින් ගහලා තියෙනවා p.a. කියලා (ඒ කියන්නේ per annum). FD වගේම ඔයා කියපු දින 100,200 ඒවත් දැන් දෙන්නේ per annum තමා... පොලිය ගනන් හදන ලේසිම ක්‍රමේ මේකයි... මුදල x පොලී ප්‍රතිශතය% ÷ 12 x මාස ගාන උදා: Amount = 100,000 Interest = 12.5% (for 6 months) 100,000 x 12.5% ÷ 12 x 6 = 6,250 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698829950[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom