Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
$$ බැංකු ගැටළු - Banking issues $$
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නේ personal loan..

Business loan නම් 18% - 20% වගේ යයි.. හැබැයි එක එක scheme තියෙන නිසා බැංකුවට ගිහින් ඔක්කොම විස්තරේ කියලා ඔයාට ගැලපෙන ලෝන් එක බලන්න...

Lease

Personal Loan

Home Loan

Pawning

Edu. Loan

Bank of Ceylon

17% - 24%

21% - 23.5%

18% - 20%

18%

17% - 18%

Cargills Bank

16% - 18.5%

18% - 22.75%

15% - 18.25%

18% - 22.75%

Commercial Bank

15% - 18%

18% - 21%

13% - 17%

14.5% - 15%

19% - 21%

DFCC Bank

15% - 17%

AWPLR + 3% - 4.5%

14% - 16%

17.5% - 17.75%

HNB

15% - 17.5%

18.5% - 22%

14% - 18.5%

16%

15.5% - 17%

NDB

24% - 27%

15.3% - 16.5%

17% - 18%

NSB

22% - 25%

22%

NTB

PABC

16.95%

18%

People's Bank

20% - 21%

17% - 20%

16% - 19%

18%

18% - 20%

Sampath Bank

15% - 16%

18.5% - 22.5%

16%

16%

18.50%

Seylan Bank

16% - 18%

14% - 15.5%

16.5% - 18%

20.5% - 23.5%

Source : Internet (Bank Corporate Websites)

1. මං දන්න විදියට නම් PFC වලට debit card ගන්න පුලුවන්, ඒ වගේම ඒකෙන් ATM withdrawal කරන්නත් පුලුවන්.

(පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න සමහර විට withdrawal limit එකක් තියෙන්න පුලුවන්)

මගේ උපදෙස නම් account දෙකට (LKR & USD) කාඩ් දෙකක් හදලා තියාගන්න කියන එක.

2. එහෙම කරන්න බෑ මං දන්න තරමට. වෙන රටකට යවනව නම් එක්කෝ ඔයාගෙම account එකකට යවන්න ඕන, නැත්තම් මොකක් හරි accepted payment එකකට යවන්න ඕන (education fee, medical bils වගේ)

මම තව පොඩ්ඩක් හොයලා බලලා update එකක් දෙන්නම් හරියටම..

------ Post added on [DATETIME="UT"]1698906161[/DATETIME]

මචන් ඕක ඔයාගේ පැත්තෙන් සාධාරණ ගැටලුවක්.... හැබැයි බැංකුව පැත්තෙන් ලොකු risk එකක්...

දෙන්න පුලුවන් හොදම උපදෙස තමයි බැංකුවේ manager ව හම්බවෙලා ඕක හරියට පැහැදිලි කරල කියන එක.. ඔයාගෙ cousinට අදාල branch එකට එන්න බැරි නම් ලගම තියෙන branch එකට හරි යන්න පුලුවන් කියන්න. හොදින් කතා කරලා ගොඩ දාගත්තොත් තමයි. නැත්තම් අමාරුයි. මොකද බැංකුව පැත්තෙන් රත්තරන් බඩු වල අයිතිය ඔයාගේ cousin ගේ.. ඔයා නිකන් 3rd party කෙනෙක් විතරයි.

ඔයාගේ cousin ගේ account එකක් තියෙනව නම් ඒකට අවශ්‍ය කරන සල්ලි ටිකත් දාලා තියන්න. එතකොට එයාලට තේරෙනව genuine කියන දේ..

------ Post added on [DATETIME="UT"]1698906640[/DATETIME]

[QUOTE="JDZ, post: 29333590, member: 581661"] මේ තියෙන්නේ personal loan.. Business loan නම් 18% - 20% වගේ යයි.. හැබැයි එක එක scheme තියෙන නිසා බැංකුවට ගිහින් ඔක්කොම විස්තරේ කියලා ඔයාට ගැලපෙන ලෝන් එක බලන්න... [HR][/HR] [TABLE] [TR] [TD][/TD] [TD][B]Lease[/B][/TD] [TD][B]Personal Loan[/B][/TD] [TD][B]Home Loan[/B][/TD] [TD][B]Pawning[/B][/TD] [TD][B]Edu. Loan[/B][/TD] [/TR] [TR] [TD]Bank of Ceylon[/TD] [TD]17% - 24%[/TD] [TD]21% - 23.5%[/TD] [TD]18% - 20%[/TD] [TD]18%[/TD] [TD]17% - 18%[/TD] [/TR] [TR] [TD]Cargills Bank[/TD] [TD]16% - 18.5%[/TD] [TD]18% - 22.75%[/TD] [TD]15% - 18.25%[/TD] [TD]-[/TD] [TD]18% - 22.75%[/TD] [/TR] [TR] [TD]Commercial Bank[/TD] [TD]15% - 18%[/TD] [TD]18% - 21%[/TD] [TD]13% - 17%[/TD] [TD]14.5% - 15%[/TD] [TD]19% - 21%[/TD] [/TR] [TR] [TD]DFCC Bank[/TD] [TD]15% - 17%[/TD] [TD]AWPLR + 3% - 4.5%[/TD] [TD]14% - 16%[/TD] [TD]17.5% - 17.75%[/TD] [TD]-[/TD] [/TR] [TR] [TD]HNB[/TD] [TD]15% - 17.5%[/TD] [TD]18.5% - 22%[/TD] [TD]14% - 18.5%[/TD] [TD]16%[/TD] [TD]15.5% - 17%[/TD] [/TR] [TR] [TD]NDB[/TD] [TD]-[/TD] [TD]24% - 27%[/TD] [TD]15.3% - 16.5%[/TD] [TD]17% - 18%[/TD] [TD]-[/TD] [/TR] [TR] [TD]NSB[/TD] [TD]-[/TD] [TD]22% - 25%[/TD] [TD]22%[/TD] [TD]-[/TD] [TD]-[/TD] [/TR] [TR] [TD]NTB[/TD] [TD]-[/TD] [TD]-[/TD] [TD]-[/TD] [TD]-[/TD] [TD]-[/TD] [/TR] [TR] [TD]PABC[/TD] [TD]16.95%[/TD] [TD]-[/TD] [TD]-[/TD] [TD]18%[/TD] [TD]-[/TD] [/TR] [TR] [TD]People's Bank[/TD] [TD]20% - 21%[/TD] [TD]17% - 20%[/TD] [TD]16% - 19%[/TD] [TD]18%[/TD] [TD]18% - 20%[/TD] [/TR] [TR] [TD]Sampath Bank[/TD] [TD]15% - 16%[/TD] [TD]18.5% - 22.5%[/TD] [TD]16%[/TD] [TD]16%[/TD] [TD]18.50%[/TD] [/TR] [TR] [TD]Seylan Bank[/TD] [TD]-[/TD] [TD]16% - 18%[/TD] [TD]14% - 15.5%[/TD] [TD]16.5% - 18%[/TD] [TD]20.5% - 23.5%[/TD] [/TR] [/TABLE] Source : Internet (Bank Corporate Websites) [HR][/HR] 1. මං දන්න විදියට නම් PFC වලට debit card ගන්න පුලුවන්, ඒ වගේම ඒකෙන් ATM withdrawal කරන්නත් පුලුවන්. (පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න සමහර විට withdrawal limit එකක් තියෙන්න පුලුවන්) මගේ උපදෙස නම් account දෙකට (LKR & USD) කාඩ් දෙකක් හදලා තියාගන්න කියන එක. 2. එහෙම කරන්න බෑ මං දන්න තරමට. වෙන රටකට යවනව නම් එක්කෝ ඔයාගෙම account එකකට යවන්න ඕන, නැත්තම් මොකක් හරි accepted payment එකකට යවන්න ඕන (education fee, medical bils වගේ) මම තව පොඩ්ඩක් හොයලා බලලා update එකක් දෙන්නම් හරියටම.. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698906161[/DATETIME][/SIZE] [HR][/HR] මචන් ඕක ඔයාගේ පැත්තෙන් සාධාරණ ගැටලුවක්.... හැබැයි බැංකුව පැත්තෙන් ලොකු risk එකක්... දෙන්න පුලුවන් හොදම උපදෙස තමයි බැංකුවේ manager ව හම්බවෙලා ඕක හරියට පැහැදිලි කරල කියන එක.. ඔයාගෙ cousinට අදාල branch එකට එන්න බැරි නම් ලගම තියෙන branch එකට හරි යන්න පුලුවන් කියන්න. හොදින් කතා කරලා ගොඩ දාගත්තොත් තමයි. නැත්තම් අමාරුයි. මොකද බැංකුව පැත්තෙන් රත්තරන් බඩු වල අයිතිය ඔයාගේ cousin ගේ.. ඔයා නිකන් 3rd party කෙනෙක් විතරයි. ඔයාගේ cousin ගේ account එකක් තියෙනව නම් ඒකට අවශ්‍ය කරන සල්ලි ටිකත් දාලා තියන්න. එතකොට එයාලට තේරෙනව genuine කියන දේ.. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698906640[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom