බැංකු ණයක් ගැනීමේ අලුත් ක්‍රම වේදයක්

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
බැංකු ණයක් ගැනීමේ අලුත් ක්‍රම වේදයක්

බැංකුවන් රුපියල් හැට ලක්ෂයක ණය මුදලක් ගැනීමට උදව් කරන්නැයි කියා බලපිටියේ පුද්ගලයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ කාර්යාලය ඉදිරිපිට උස පොල් ගසකට නැග සිටී. ඔහුගේ බිරියද ගස මුල සිටී. මීට පෙර මෙම පුද්ගලයා හික්කඩුවේදී පොල්ගසකට නැගී මෙවැනිම ඉල්ලීමක් කළේය.
Source- Lankadeepa
මේ යන විදියට දැන් ඉතින් හැමෝටම මේක තමා කරන්න වෙන්නේ,,, කට්ටියම ගිහින් මුන්ගේ ගෙවල් ඉස්සරහ ගස් උඩ නැග්ගනම් හරි:rofl::rofl: