මගේ ලෝං එකක් තියෙනවා ලක්ෂ 12ක. මාසෙට වාරිකය 38000 ක් විතර. මට දැන් මේ ගාන ගෙවාගන්න ටිකක් අමාරුයි. මම රටින් පිට ඉන්න නිසා බැංකු වලට mails දැම්මත් reply එන්නේ නෑ.. මට දැන් 38000 ක වාරිකය 15000 කට අඩු කරගන්න ඕන. නය ගෙවන්නේ අවුරුදු 5 කට. දැනට අවුද්දක් විතර ගෙව්වා. අවුරුදු 10 කට කාලයකට මේ නය කාල සීමාව දික් කරගන්න පුලුවන්ද ? වාරිකය 15000 ක් කරගන්න පුලුවන්ද ? මේ ගැන දන්නා කව්රු හරි ඉන්නවද elakiriye ? මේ බැංකු වල වැඩ කරන අය ඉන්නවා නම් කියන්න.
Panasia - 900 000 loan
Cargills - 300 000 loan

Panasia - 900 000 loan
Cargills - 300 000 loan


