බැංකු පොලිය ඉහල දමයි..වැඩි වූ පොලිය මෙන්න..

topkollek

Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,474
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිස්සා බැංකුවල පොලී අඩුකරපු දවස්වල බැංකුවලින් ණය දෙනකොට අවුරුද්දකින්/දෙකකින් පොලිය වෙනස් කරනවා කියල කොන්දේසියක් දාල ණය දුන්නෙ. ඒ නිසා මේක නිත්‍යානුකුලයි
     
    • Like
    Reactions: icepack

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    ගත්ත ණය වලට මෙක අදාල වෙන්නෙ දැනට ගෙවන්නෙ නැතිව තියනව නම් විතරයි. හරියට ගෙවාගෙන යනවනම් අවුලක් නෑ
    දැනට ගෙවන්නෙ නැති කිවෙ 3 installment Arrears වෙල NPL ගියපු එවද

    මේක Government bank වලින් විතරඉ නේද කරල තියෙන්නෙ දැනට
    මම Loan ගත්තෙ HNB එකෙන්
    Loan එකේ Installment arrears දෙකක් තිබිල එකක් ගෙව්වා
    අනෙකත් දැන්ම ගෙවන්න වෙයිද
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හුත්තිගෙ පුතාල දැන් සැපද ???

    සර්ගෙ 9% නෙ තොපිට මදි උනේ, හොදම වැඩේ පොන්න හුත්තලට ගියා අරගල කරල වෙනස උදාකර ගන්ඩ, ලයිට් බිලත් වැඩි කරල කෙලවල දැම්මම තව තේරෙයි..🤣🤣🤣🤭


    Sir kiuwe kawuda????
     

    kasun102

    Active member
  • Mar 16, 2007
    470
    117
    43
    wadduwa, sri lanka.
    දැනට ගෙවන්නෙ නැති කිවෙ 3 installment Arrears වෙල NPL ගියපු එවද

    මේක Government bank වලින් විතරඉ නේද කරල තියෙන්නෙ දැනට
    මම Loan ගත්තෙ HNB එකෙන්
    Loan එකේ Installment arrears දෙකක් තිබිල එකක් ගෙව්වා
    අනෙකත් දැන්ම ගෙවන්න වෙයිද
    eka nam poddak bank eken ahala balanna wenawa. mata hithena widihata eke case ekak thiyanawa.