Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
බැංකු පොලී පහලට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලියද්දි වගේම කියවද්දිත් දෙයක් හරියට හොයල බලාපියව්

බලපත්රලාභී බැංකුවල පොලී අනුපාත 2023 අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව නියෝග කර තිබේ.

උකස් පොලී අනුපාත, පෙර ගිවිසා ගනු ලැබූ තාවකාලික අයිරා පහසුකම් සඳහා වන පොලී අනුපාත, ක්රෙඩිට් කාඩ් පොලී අනුපාත යනාදිය අඩු කිරීමට මෙමඟින් නියෝග කර ඇත.

1949 අංක 58 දරන මුදල් පනත යටතේ නිකුත් කර ඇති එම නියෝගය මඟින් පොලී අනුපාත සම්බන්ධයෙන් නිර්නායක ඉදිරිපත් කර ඇත.

එමෙන්ම බලපත්රලාභී බැංකු මඟින් උකස් පොලී අනුපාතය සියයට 18ක් දක්වාත් ණයපත් පොලී අනුපාතය සියයට 28ක මට්ටමක දක්වාත් අඩු කළයුතු බව මෙමඟින් දන්වා තිබේ.

එමෙන්ම ඉහත සඳහන් ණය උපකරණ හැර දැනට නිකුත් කර තිබෙන සහ ඉදිරියේදී නිකුත් කරනු ලබන ණය උපකරණ සඳහා වාර්ෂික පොලී අනුපාතිකය 2023 ජුලි 31 දින පැවති මට්ටමට සාපේක්ෂව 2023 ඔක්තොබර් 31 වනදා වනවිට පදනම් අංක 250කින් ද දෙසැම්බර් 31 වනදා වන විට තවත් පදනම් අංක 100කින් ද පහළ හෙළීමට කටයුතු කළ යුතු බව මහ බැංකුව අවධාරණය කර සිටී.

කෙසේවෙතත් මෙම නියෝග ප්රකාශයට පත් කරන අවස්ථාව වන විට හෝ ඉන් පසු වාර්ෂික පොලී අනුපාත 13.5% හෝ ඊට පහළ මට්ටමක පවතින ණය උපකරණ සඳහා ඉහත නියෝග අදාළ වන්නේ නැත.

මේ අතර බලපත්රලාභි බැංකු විසින් මෙම ණය අනුපාත පවත්වාගෙන යන අකාරය සම්බන්ධයෙන් මහ බැංකුවට නිරන්තරයෙන් දැනුම්දිය යුතු බව ද අදාළ නියෝගයේ සඳහන් වෙයි.

http://biz.adaderana.lk/ණය-පොලී-අඩු-කරන්න-මහ-බැංකු-2/

[QUOTE="Nelza, post: 29146436, member: 562136"] [COLOR=rgb(226, 80, 65)][B]ලියද්දි වගේම කියවද්දිත් දෙයක් හරියට හොයල බලාපියව් :angry::angry::angry:[/B][/COLOR] [I][COLOR=rgb(40, 50, 78)][SIZE=4]බලපත්රලාභී බැංකුවල පොලී අනුපාත 2023 අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව නියෝග කර තිබේ.[/SIZE][/COLOR][/I] [SIZE=4][COLOR=rgb(40, 50, 78)][I] උකස් පොලී අනුපාත, පෙර ගිවිසා ගනු ලැබූ තාවකාලික අයිරා පහසුකම් සඳහා වන පොලී අනුපාත, ක්රෙඩිට් කාඩ් පොලී අනුපාත යනාදිය අඩු කිරීමට මෙමඟින් නියෝග කර ඇත. 1949 අංක 58 දරන මුදල් පනත යටතේ නිකුත් කර ඇති එම නියෝගය මඟින් පොලී අනුපාත සම්බන්ධයෙන් නිර්නායක ඉදිරිපත් කර ඇත. එමෙන්ම බලපත්රලාභී බැංකු මඟින් උකස් පොලී අනුපාතය සියයට 18ක් දක්වාත් ණයපත් පොලී අනුපාතය සියයට 28ක මට්ටමක දක්වාත් අඩු කළයුතු බව මෙමඟින් දන්වා තිබේ. එමෙන්ම ඉහත සඳහන් ණය උපකරණ හැර දැනට නිකුත් කර තිබෙන සහ ඉදිරියේදී නිකුත් කරනු ලබන ණය උපකරණ සඳහා වාර්ෂික පොලී අනුපාතිකය 2023 ජුලි 31 දින පැවති මට්ටමට සාපේක්ෂව[/I][/COLOR][COLOR=rgb(41, 105, 176)][I] [/I][/COLOR][COLOR=rgb(44, 130, 201)][I][B]2023 ඔක්තොබර් 31 වනදා වනවිට පදනම් අංක 250කින් ද දෙසැම්බර් 31 වනදා වන විට තවත් පදනම් අංක 100කින් ද පහළ හෙළීමට[/B][/I][/COLOR][COLOR=rgb(40, 50, 78)][I] කටයුතු කළ යුතු බව මහ බැංකුව අවධාරණය කර සිටී. කෙසේවෙතත් මෙම නියෝග ප්රකාශයට පත් කරන අවස්ථාව වන විට හෝ ඉන් පසු වාර්ෂික පොලී අනුපාත 13.5% හෝ ඊට පහළ මට්ටමක පවතින ණය උපකරණ සඳහා ඉහත නියෝග අදාළ වන්නේ නැත. [/I][/COLOR][/SIZE] [I][COLOR=rgb(40, 50, 78)][SIZE=4]මේ අතර බලපත්රලාභි බැංකු විසින් මෙම ණය අනුපාත පවත්වාගෙන යන අකාරය සම්බන්ධයෙන් මහ බැංකුවට නිරන්තරයෙන් දැනුම්දිය යුතු බව ද අදාළ නියෝගයේ සඳහන් වෙයි.[/SIZE][/COLOR][/I] [URL]http://biz.adaderana.lk/%e0%b6%ab%e0%b6%ba-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%93-%e0%b6%85%e0%b6%a9%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b8%e0%b7%84-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94-2/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom