මචං ලක්ෂ 5ක වගේ බැංකු ලෝන් එකක් ගන්න හොද බැංකුව මොකක්ද.තව ඒකට මොනාද ඕනි වෙන්නේ.ඇප කාරයෝ,ඉඩම් ඔප්පු එහෙම ඕනිද.විස්තර කියන්නකෝ දන්න කෙනෙක්.
හොදම බැංකුව මේකයි කියන්න බෑ මචං, උඹේ පඩිය යන බැංකුව නැත්නම් බිස්නස් එකක් කරනවනවම් ගිනුම් තියෙන බැංකුව තමයි හොදම,
පුද්ගලික, රාජ්‍ය ගත්තමත් ගොඩක් වෙනසක් තියෙනව. Government bank rate adui, service eka awl slow. Private bank rate wadie service eka supiri wede ikman.
Job ekak karanawanam 3/6 salary slips, salary confirmation letter, salary eka e bank ekata yawanawa kiyala companien ganna leter eka, savings account pass book update karala.
පඩිය 20000/25000 තියෙන්න ඕනෙ , මුලික පඩිය, තව repayment capacity ekak tiyena ona.
Ewa adunam deed ekak tiyanna one, netnam hoda gueranter 2 k one..
Contact ekakin palayan ban etakota lesie, netnam loans adenawa normaly.
Jaya wewa!