දැන් මේ සැප්තැම්බර් මාසෙන් පස්සේ, දුන්න බැංකු සහන ඉවර නේ.
ඔයාලගේ දැන් Loan වල ගෙවන විදිය කොහොමද ? මගේ තියෙනව ලක්ෂ 157 ක් ගත්ත Loan එකක්, දැනට Capital Balance එක ලක්ෂ 117 ක්. සහනය හම්බුනා.
BOC එක බැංකුව. බැංකුවෙන් කියනවා හම්බුන සහන කාලයට 16% ක් පොලියක් අවුරුද්දට ගන්නවා කියල. ( බැංකුව කියන්නේ 16% පොලිය ගන්නවා ලු, හීන වන ශේෂයට, වාරිකය Fixed ගානක් එන්නේ නැති වාරිකයක් නිසා)
ඒ කියන්නේ 16/100 * 11700000 / 2 = ර.936000 ක පොලියක් එනවා. එක රු.78000 වාරික වලින් අවුරුද්දක් ඇතුලත ගෙවන්න ඕනලු.
1. මට දැනගන්න ඕන ඔය 16% ගන්න එක අනිත් අයටත් එහෙම ද ?
2. ඔයාලගේ බැංකු Loan වල තත්ත්වේ මොකක්ද ?