බැග් එක උස්සපු කුඩ්ඩ අල්ලල

smaero

Junior member
  • Aug 3, 2018
    67
    66
    18
    ඕකයි මම හැමදාම කියන්නෙ කුඩ්ඩො මරලම දාන්න ඕන කියලා. මුංව අල්ලලා හිරේ දාලා වැඩකුත් නෑ බං. හිරේදිත් මුන්ට පැකට් එක හම්බෙනවා. ආයෙත් මාස 6න් උපරිම අවුරුද්දෙන් එලියෙ. ඊටපස්සෙ ආයෙත් ගෙවල් කඩලා, මාල කඩලා, නවත්තලා තියන වාහනවල කෑලි උස්සලා නැත්තං ‍යන වාහන වලට පැනලා හැප්පුනා කියලා මිනිස්සු බය කරලා හරි කුඩු ගහනවා.මේ නූගත් කාලකන්ණි කාඩ මුඩුක්කු කුඩ්ඩො කෝවෙ දාලා මකලවත් හදන්න බෑ. මුංව උසාවි නොදා STF එක දාලා කෙලින්ම මුංව වෑන් එකක පටවගෙන පුත්තලම වව්නියා වගේ පාලු පැත්තකට එක්කන් ගිහින් බැකෝ එකක් දාලා පත වලක් කපලා, මුංව පෝලිමට හිටවලා වෙඩි තියලා ඒ වලට දාලා ඒ වල වහලා ආවනං මුං හින්දා ඉස්සරහට විදවන්න වෙන අමාරුවෙන් ඉගෙනගෙන මහන්සිවෙලා සල්ලි හම්බ කරලා අමාරුවෙන් ජීවත්වෙන වැදගත් අහිංසක මිනිස්සු ගානක් සැනසීමෙ ඉදී.
    මුංව හිරේ දානව වෙනුවට කරන්න ඕනේ වහල්ලු වගේ වැඩ ගන්න එක...ඔය සාමාන්‍ය කුලී වැඩ කරන මනුස්සයෙක්ටවත් කරන්න අමාරු වැඩට මුන්ව දාන්න ඕනෙ දම්වැල් දාල
     
    • Love
    Reactions: Kalegana