බැදපු අක්කලගේ තමා විසේ වැඩිම

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඇට දෙක තලා ගන්න විදින දුකක් . බ්රේක් පලු දෙක ගලවන් බසිකලේ පල්ලමක පැදපන් . ඔයිට වඩා ලේසි .
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    මෙයාලව ඇප්‍රෝච් කරන්නේ කොහොමහද?

    බැදපු ගෑනු පස්සේ යන්න එපා ...

    බ්ලා බ්ලා අනේ හුකේ ...

    කර්මය පසු පස පැමිනෙයි ....

    ආගමට දහමට බර සෙට් එක ෆේස්බුක් එකේ " ධර්මයට ආස කොල්ලො කෙල්ලො වගේ ගෘප් වලට යන්න " මේ ත්‍රෙඩ් එකට සහබාගී වීමෙන් වලකින්න.

    HBfqyXe.jpg
    පිරිමියෙක් වගේ ගිහින් මිනිහගෙන් අහපන් ගෑනි දෙන්න කැමතිද කියල. හරි සරලයි. හා නම් හා, බෑ නම් බෑ. එච්චරයිනෙ. හිතුවෙ නැති වුණාට ගොඩක් උන් පැනල ගෑනි දෙන්න බලන් ඉන්නෙ.

    හිතට අල්ලල ගියොත් උ‍ෟම card, වාහන පවා අතට දීලා trip පවා යවනවා එ‍්කි එක්ක. මොන ප්‍රශ්නයක්වත් නෑ. පවුල් කැඩෙන්නෙත් නෑ, මිනී මරා ගන්නෙත් නෑ, කිච වෙන්නෙත් නෑ. සරල විසඳුම්. ❤️
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030

    nadaththu karannama ekak ange gahuwama baraganin
    ethakan ana ana palayan, kehel gahakata anapan faiya patalenne edata
    lol
     
    • Like
    Reactions: Psiko

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    එහෙම ඉතින් ලිමිට් එකක් තියෙයිද? ලිමිට් එකක් තිබ්බා නැතා ඕවා අනිවා රිටර්න් එන වැඩ බන්.
    අපිටත් ආසාව නැතුව නෙවෙයි, බැඳපු ඒවා සෙට් වෙන්නේ නැතුව නෙවෙයි. මෝඩකමහරි බැරිකමහරි, එහෙම කරන්න හිතෙන්නෙ නෑ. අපි වගේම තව කොල්ලෙක්නෙ ඌත් කොච්චර ප්ලෑන් ඔලුවෙ තියාගෙන ඇත්ද කියල හිතෙනවා.
    අඩුම සින්ගල් එකියක්වත් ආදරෙයි කියල අරින්න සෙට් කරගන්න හිතෙන්නේ නෑ. ඒකි උනත් සෑහෙන බලාපොරොත්තු ගොඩගහගෙන, ඒවට අරිනවා කියන්නෙ පව්නෙ බන්.
    මෙහෙම හිතුනා කියල මට උන සෙතක්නම් නෑ. මට කොච්චර සෙට් වෙන්න ආවත් හරකා වග හිටියා. ඒ උනාට හිටපු එකී මට කෙලෙව්වා.
    මූට ඕන එකක් කරගත්තදෙන්.
    අඩෝ උඹට ආදරෙයි❤️ උඹත් මම වගේ හිතන්නේ එල ඈ.🤟
     
    Ramsay Bolton

    Well-known member
  • Jul 12, 2023
    322
    732
    93

    මම ලිමිට් එකක් ඇතුව කරන්නේ අනිවා.. මොනව කරත් පාලනයක් ඇතුව.. එහෙම නොවුනොත් අනිවා කෙලවෙනවා:sorry:
    මේවා දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩ මචං:yes:

    මම කරන එකක් ඉන්නවා මිනිහා හයේ හතරේ පොරක් අහු උනොත් මාව උස්සලා පොලවේ ගහන්න පුළුවන් වගේ චරිතයක්..:D පොර ගෑනිගේ හැමදෙයක්ම වගේ හොයනව බලනවා සෙක්ස් පැත්ත ඇරෙන්න :baffled: තව එකක් තියා නිවාඩු දවසට ගෑනිට උයලා කරල දෙන්නෙත් පොරම තමයි මිනිහගේ තියෙන එකම අඩුව තමයි අරක:rofl:

    ඒ උනාට ගෑනි මට පන ඇරලා ලව්.. මගේ නම් එහෙම ෆීලින් එකක් නෑ.. අහවල් වැඩේ පමණි අවුරුදු දෙකක් විතර ඕක කරලා ඇති කියලා හිතලා මග ඇරලා හිටියා ඒ දවස් ටිකේ මේකි වැද වැද වගේ ආවේ පස්සෙන්, මට එකිගේ දත ගලවන්න පුළුවන්කම හොදටම තිබුනත් එහෙම කලේ නෑ.. ඒ උනාට ඒකි මට මාර විදියට වියදම් කලා.. එක එක Gift එවනවා Office එකට තව B’day gift වගේ ඒවට පට්ටෙට වියදම් කරලා තියෙනවා.. විස්වාස කරපල්ලා එකිගේ B’day එකට කියලා මං කිසිම දෙයක් වියදම් කරලා නෑ.. මට වියදම් වෙලා තියෙන්නේ මීට් වෙන්න ගිය දවස් වල කාර් එකට ගිය පෙට්‍රල් වියදමයි, රෑම් එකේ ගානයි, එක දවස් මීට් වෙලා එද්දි Burger King අරන් දුන්න Meal එකේ ගාන විතරයි

    ඒ උනාට බලන්න ඕන වැඩේට සෙට් වෙලා මල්ලි එලියට ගත්තම කෙල්ලගේ මූණේ සිරියාව පිරිලා ඉතිරිලා යනවා
    :love::D:yes:

    වෙලාවකට පවු කියලත් හිතෙනවා ඒත් ඉතින් ඔයවගේ Situation එකක ඉන්න එකකට මම නැතත් කවදා හරි වෙන එකෙක් හරි ගහනවා ඒ නිසා එහෙම කියලා හිත හදා ගන්නවා
     
    Last edited:

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,691
    13,439
    113
    🤍

    Salute to this man 👏🏻
     
    • Like
    Reactions: Giant

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ මේ සිල්ලරට ඇඩ්වයිස් නොදී දාපන්තො අපිට හොඳ ගයිඩ් එකක්. නැද්ද @NaiRobi ?

    wediya ona naha ban, marry karapuwa allanna polowe paya gahala inna pirimiyek wage pennanna ona, boru sobana dala posh show wedak naha, godak ewun marraige life eke hembath wela inne, eka hoya gaththoth ( hoya ganna lesi).
     
    • Love
    • Like
    Reactions: shenat and Psiko

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    පිරිමියෙක් වගේ ගිහින් මිනිහගෙන් අහපන් ගෑනි දෙන්න කැමතිද කියල. හරි සරලයි. හා නම් හා, බෑ නම් බෑ. එච්චරයිනෙ. හිතුවෙ නැති වුණාට ගොඩක් උන් පැනල ගෑනි දෙන්න බලන් ඉන්නෙ.

    හිතට අල්ලල ගියොත් උ‍ෟම card, වාහන පවා අතට දීලා trip පවා යවනවා එ‍්කි එක්ක. මොන ප්‍රශ්නයක්වත් නෑ. පවුල් කැඩෙන්නෙත් නෑ, මිනී මරා ගන්නෙත් නෑ, කිච වෙන්නෙත් නෑ. සරල විසඳුම්. ❤️

    මම ලිමිට් එකක් ඇතුව කරන්නේ අනිවා.. මොනව කරත් පාලනයක් ඇතුව.. එහෙම නොවුනොත් අනිවා කෙලවෙනවා:sorry:
    මේවා දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩ මචං:yes:

    මම කරන එකක් ඉන්නවා මිනිහා හයේ හතරේ පොරක් අහු උනොත් මාව උස්සලා පොලවේ ගහන්න පුළුවන් වගේ චරිතයක්..:D පොර ගෑනිගේ හැමදෙයක්ම වගේ හොයනව බලනවා සෙක්ස් පැත්ත ඇරෙන්න :baffled: තව එකක් තියා නිවාඩු දවසට ගෑනිට උයලා කරල දෙන්නෙත් පොරම තමයි මිනිහගේ තියෙන එකම අඩුව තමයි අරක:rofl:

    ඒ උනාට ගෑනි මට පන ඇරලා ලව්.. මගේ නම් එහෙම ෆීලින් එකක් නෑ.. අහවල් වැඩේ පමණි අවුරුදු දෙකක් විතර ඕක කරලා ඇති කියලා හිතලා මග ඇරලා හිටියා ඒ දවස් ටිකේ මේකි වැද වැද වගේ ආවේ පස්සෙන්, මට එකිගේ දත ගලවන්න පුළුවන්කම හොදටම තිබුනත් එහෙම කලේ නෑ.. ඒ උනාට ඒකි මට මාර විදියට වියදම් කලා.. එක එක Gift එවනවා Office එකට තව B’day gift වගේ ඒවට පට්ටෙට වියදම් කරලා තියෙනවා.. විස්වාස කරපල්ලා එකිගේ B’day එකට කියලා මං කිසිම දෙයක් වියදම් කරලා නෑ.. මට වියදම් වෙලා තියෙන්නේ මීට් වෙන්න ගිය දවස් වල කාර් එකට ගිය පෙට්‍රල් වියදමයි, රෑම් එකේ ගානයි, එක දවස් මීට් වෙලා එද්දි Burger King අරන් දුන්න Meal එකේ ගාන විතරයි

    ඒ උනාට බලන්න ඕන වැඩේට සෙට් වෙලා මල්ලි එලියට ගත්තම කෙල්ලගේ මූණේ සිරියාව පිරිලා ඉතිරිලා යනවා
    :love::D:yes:

    වෙලාවකට පවු කියලත් හිතෙනවා ඒත් ඉතින් ඔයවගේ Situation එකක ඉන්න එකකට මම නැතත් කවදා හරි වෙන එකෙක් හරි ගහනවා ඒ නිසා එහෙම කියලා හිත හදා ගන්නවා
    කැරිම ලිමිට් එක😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    wediya ona naha ban, marry karapuwa allanna polowe paya gahala inna pirimiyek wage pennanna ona, boru sobana dala posh show wedak naha, godak ewun marraige life eke hembath wela inne, eka hoya gaththoth ( hoya ganna lesi).

    ඒ මොකක්ද බන් ඒ කිව්වෙ පොළොවෙ පයගහලා ඉනනව වගේ පෙන්නන්න කියලා?
     
    • Haha
    Reactions: Psiko

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,715
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    එහෙම ඉතින් ලිමිට් එකක් තියෙයිද? ලිමිට් එකක් තිබ්බා නැතා ඕවා අනිවා රිටර්න් එන වැඩ බන්.
    අපිටත් ආසාව නැතුව නෙවෙයි, බැඳපු ඒවා සෙට් වෙන්නේ නැතුව නෙවෙයි. මෝඩකමහරි බැරිකමහරි, එහෙම කරන්න හිතෙන්නෙ නෑ. අපි වගේම තව කොල්ලෙක්නෙ ඌත් කොච්චර ප්ලෑන් ඔලුවෙ තියාගෙන ඇත්ද කියල හිතෙනවා.
    අඩුම සින්ගල් එකියක්වත් ආදරෙයි කියල අරින්න සෙට් කරගන්න හිතෙන්නේ නෑ. ඒකි උනත් සෑහෙන බලාපොරොත්තු ගොඩගහගෙන, ඒවට අරිනවා කියන්නෙ පව්නෙ බන්.
    මෙහෙම හිතුනා කියල මට උන සෙතක්නම් නෑ. මට කොච්චර සෙට් වෙන්න ආවත් හරකා වග හිටියා. ඒ උනාට හිටපු එකී මට කෙලෙව්වා.
    මූට ඕන එකක් කරගත්තදෙන්.
    :love:

    මම ලිමිට් එකක් ඇතුව කරන්නේ අනිවා.. මොනව කරත් පාලනයක් ඇතුව.. එහෙම නොවුනොත් අනිවා කෙලවෙනවා:sorry:
    මේවා දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩ මචං:yes:

    මම කරන එකක් ඉන්නවා මිනිහා හයේ හතරේ පොරක් අහු උනොත් මාව උස්සලා පොලවේ ගහන්න පුළුවන් වගේ චරිතයක්..:D පොර ගෑනිගේ හැමදෙයක්ම වගේ හොයනව බලනවා සෙක්ස් පැත්ත ඇරෙන්න :baffled: තව එකක් තියා නිවාඩු දවසට ගෑනිට උයලා කරල දෙන්නෙත් පොරම තමයි මිනිහගේ තියෙන එකම අඩුව තමයි අරක:rofl:

    ඒ උනාට ගෑනි මට පන ඇරලා ලව්.. මගේ නම් එහෙම ෆීලින් එකක් නෑ.. අහවල් වැඩේ පමණි අවුරුදු දෙකක් විතර ඕක කරලා ඇති කියලා හිතලා මග ඇරලා හිටියා ඒ දවස් ටිකේ මේකි වැද වැද වගේ ආවේ පස්සෙන්, මට එකිගේ දත ගලවන්න පුළුවන්කම හොදටම තිබුනත් එහෙම කලේ නෑ.. ඒ උනාට ඒකි මට මාර විදියට වියදම් කලා.. එක එක Gift එවනවා Office එකට තව B’day gift වගේ ඒවට පට්ටෙට වියදම් කරලා තියෙනවා.. විස්වාස කරපල්ලා එකිගේ B’day එකට කියලා මං කිසිම දෙයක් වියදම් කරලා නෑ.. මට වියදම් වෙලා තියෙන්නේ මීට් වෙන්න ගිය දවස් වල කාර් එකට ගිය පෙට්‍රල් වියදමයි, රෑම් එකේ ගානයි, එක දවස් මීට් වෙලා එද්දි Burger King අරන් දුන්න Meal එකේ ගාන විතරයි

    ඒ උනාට බලන්න ඕන වැඩේට සෙට් වෙලා මල්ලි එලියට ගත්තම කෙල්ලගේ මූණේ සිරියාව පිරිලා ඉතිරිලා යනවා
    :love::D:yes:

    වෙලාවකට පවු කියලත් හිතෙනවා ඒත් ඉතින් ඔයවගේ Situation එකක ඉන්න එකකට මම නැතත් කවදා හරි වෙන එකෙක් හරි ගහනවා ඒ නිසා එහෙම කියලා හිත හදා ගන්නවා
    mokkda oi meke limit eka
    ------ Post added on Aug 6, 2024 at 5:48 PM
     
    • Haha
    Reactions: Psiko

    Ramsay Bolton

    Well-known member
  • Jul 12, 2023
    322
    732
    93
    :love:

    mokkda oi meke limit eka
    ------ Post added on Aug 6, 2024 at 5:48 PM
    ලිමිට් ද.. ඉන්න කියන්නම් :)

    ඔෆිස් එකේ හෝ ගමේ,
    පවුලේ,නෑදෑ පරපුරේ හෝ මිතුරන්ගේ හැදුනුම්කම් ඇති,
    උදේ සවස හෝ නිරන්තර මුණගැහෙන,
    ස්ත්‍රී පරාණයන් සමග ඉහත ආකාරයේ කිසිදු සබදතාවයක් නොපැවැත්වීම.. කොටින්ම කිව්වොත් නිකන් දුන්නත් ගහන්නේ නැත..:no:

    අනික කොටු පැනීම සදහා කිසිසේත්ම අදාල කාන්තාවන්ගේ නිවාස භාවිතා නොකිරීම සහ ඒ ප්‍රදේශයවත් යොදා නොගැනීමට වගබලා ගැනීම ;)

    කොච්චර කාන්තාවන් ආශ්‍රය කරත් ඒ සම්බන්ධව කටමැත නොදෙඩවීම (කොටින්ම කියනව නම් ගහන එකක් ගහලා පාඩුවේ ඉදපං එක එකා එක්ක කියවන්නේ නැතුව) මං කොටු පනින එක ඔෆිස් එකේ ඉන්න මගේ හොදම යාළුවෝ දෙන්නා තුන්දෙනා යන්තම් එහෙන් මෙහෙන් දන්නවා උනාට ඊට එහා කිසි දෙයක් උන් දන්නේ නැත

    එක සම්බන්ධතාවයක් දිගු කාලයක් නොපැවැත්වීම

    මුණගැහෙන ස්ථානය තීරණය කරන්නේ මම

    තමන්ගේ පෞද්ගලික සත්‍ය තොරතුරු අදාල කාන්තාවන් සමග හුවමාරු කර ගැනීමෙන් වැලකී සිටීම

    ඕවා තමයි මගේ බේසික් ලිමිට්ස්..:yes:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    ඕවා දානකොට වලතරයාව mention කරපන්.
    මාව ඉග්නෝ ලිස්ට් එකට දාලා නිසා මම මෙන්‍ෂන් කරන ඒවා ඌට පෙන්නෙ නැතුව ඇති. උබලත් ඌව මෙන්‍ෂන් කරපන්
     
    • Haha
    Reactions: Psiko