Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැදපු උන් සහ ලගදි බදින්න ඉන්න උන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අංක එක ඉතින් මචන් තමන්ගෙ ජීවිත කතාව දැනගන්න එක. උඹ හරි. ඒක දන්නෙ නැත්තන් සදා අනාතයි තමයි. මොකද නූල කැඩුනු සරුංගලේ වගේ. හැබයි මතක තියාගනින් මචන් මේක.

හුඟාක් දෙනා මෙහෙම කියනවා. අපි නං බය නෑනෙ. හෙට මැරුනොත් මොකද කරන්නෙ. ඒ හින්ද අද කාල බීල සැපේ ඉන්නවා කියල. කෙලල අරිනවා ඕන එකටයි එපා එකයි ඔක්කෝටම. හරියටම කියනව නම්, උඹ කිව්ව් වගේ තමන්ගෙ විදියට ඉන්න තමන් කැමති විදියට ඉන්න කියනව වගේ...

හැබැයි බැරි වෙලාවත් හෙට මැරුණෙ නැතුව ගියා. ලෙඩක් දුකක් හැදුනා. එක් තැන් වෙන්න වුණා. තමන් කැමති විදියට ඉඳීද මචන්? ෆේන්ට් වුණාම ඔලුව පැලිලත් මැරුණෙ නෑ. සිහිය එක්කම පේන් එක එක්ක උඩ බලාගෙන ඉන්න වුණොත් බව්වෙක්වත් අඩුම නැතුව තමන් ලඟ.... මොකද කරන්නෙ?

නොපමාව තීරණයක් ගන්න බැරි හැම එකාටම පසු තැවෙන්න කාලයක් එනවා. ඇයි?

තමන් තමා හැමදේම කියල හිතන්න ගන්නවා. තමන්ට හැම දේම කන්ට්රෝල් කරන්න පුළුවන් කියල හිතන්න ගන්නවා. ඒතකොට කර්මය? අපි මේ සිස්ටම් එකේ එක කොටසක් මිසක් මේ සිස්ටම් එක කන්ට්රෝල් කරන එකම කොටස නෙමෙයිනෙ මචන්. ඒ හින්ද නොපමා වෙයන්.

බලපන් උඩින් එකෙක් කියල තියෙන ලස්සන උගෙ පවුල් ජීවිතේ ගැන. මොන ලබ්බෙ ප්රශ්නෙ ආවත් තමන්ගෙ කියල කියන්න වයිෆ් ඉන්නව කියන්නෙ ඒක වෙනම නිධානයක් වගේ එකක් මචන්. ඒක ස්පා ගිහිල්ල හම්බෙන ගෑණුන්ගෙන් ගන්න බෑ. තමන්ගෙ වයිෆ් තිත්ත කුණුහර්පෙන් බැන්න කියපන්කො මොකක් හරි වරදකට. ඒත් ඒකි හිත යටින් තමන්ගෙ හස්බන්ඩ් කියන එක තියාගෙන ඉන්නෙ බන්, ඒක ලබනවා කියන්නෙ වෙනමම නිධානයක් ලැබුනා වගේ. ශ්රමන යෝග නැත්තන් බල බල ඉන්නෙපා. පවුලක් වෙලා පැටියෙක් හදාගෙන ජීවත් වෙයන්.

මගෙ කැම්පස් යාළුවෙක් කියල හිතපු එකෙක්. ඌ මට ඇරියා. ඒත් කමක් නෑ උගෙ වෙඩිමටත් අම්මගෙ ෆියුනරල් එකටත් මම ඌ ලඟින් උන්නා. ඌ උසස් පෙළ කරා 3 පාරක්. ඒත් කෙල. හැබැයි ඌ බැන්ද කෙල්ලව හම්බුනා. අන්න ටර්නින් පොයින්ට් එක. මූ 4 වෙනි පාර පාස් වුණා යකෝ. අපිට පට්ට සතුටුයි. මොකද කෙල්ලට මූ උදව් කළා. ඒ වගේම කෙල්ල මූට උදව් කළා. අද උන් දෙන්න ඉන්න විදිය ගැන දකිද්දි මා හරිම සතුටුයි උන් ගැන. කෙල්ලව හම්බ නොවෙන්න මූට ඩිග්රී එක ගන්නත් හම්බෙන්නෙ නෑ. මොකද 3 අවුරුද්දට යන්න ඒක ඕනනෙ. නැත්තන් රෙද්දෙ ගෞර්වේ නෑ. නිකන්ම ඩිග්රිය.

ඉතින් තනියම ඉන්න එක සැපයි කියල කියන්නෙම කොතන හරි කෙළවීමක් තමයි. ඒ කෙලවීම හදාගත්තම........ ඒකට හොඳම වචනෙ ඉතින් සැප තමයි

[QUOTE="nidarsha91, post: 30928735, member: 308920"] [SIZE=5]අංක එක ඉතින් මචන් තමන්ගෙ ජීවිත කතාව දැනගන්න එක. උඹ හරි. ඒක දන්නෙ නැත්තන් සදා අනාතයි තමයි. මොකද නූල කැඩුනු සරුංගලේ වගේ. හැබයි මතක තියාගනින් මචන් මේක. හුඟාක් දෙනා මෙහෙම කියනවා. අපි නං බය නෑනෙ. හෙට මැරුනොත් මොකද කරන්නෙ. ඒ හින්ද අද කාල බීල සැපේ ඉන්නවා කියල. කෙලල අරිනවා ඕන එකටයි එපා එකයි ඔක්කෝටම. හරියටම කියනව නම්, උඹ කිව්ව් වගේ තමන්ගෙ විදියට ඉන්න තමන් කැමති විදියට ඉන්න කියනව වගේ... හැබැයි බැරි වෙලාවත් හෙට මැරුණෙ නැතුව ගියා. ලෙඩක් දුකක් හැදුනා. එක් තැන් වෙන්න වුණා. තමන් කැමති විදියට ඉඳීද මචන්? ෆේන්ට් වුණාම ඔලුව පැලිලත් මැරුණෙ නෑ. සිහිය එක්කම පේන් එක එක්ක උඩ බලාගෙන ඉන්න වුණොත් බව්වෙක්වත් අඩුම නැතුව තමන් ලඟ.... මොකද කරන්නෙ? නොපමාව තීරණයක් ගන්න බැරි හැම එකාටම පසු තැවෙන්න කාලයක් එනවා. ඇයි? තමන් තමා හැමදේම කියල හිතන්න ගන්නවා. තමන්ට හැම දේම කන්ට්රෝල් කරන්න පුළුවන් කියල හිතන්න ගන්නවා. ඒතකොට කර්මය? අපි මේ සිස්ටම් එකේ එක කොටසක් මිසක් මේ සිස්ටම් එක කන්ට්රෝල් කරන එකම කොටස නෙමෙයිනෙ මචන්. ඒ හින්ද නොපමා වෙයන්. බලපන් උඩින් එකෙක් කියල තියෙන ලස්සන උගෙ පවුල් ජීවිතේ ගැන. මොන ලබ්බෙ ප්රශ්නෙ ආවත් තමන්ගෙ කියල කියන්න වයිෆ් ඉන්නව කියන්නෙ ඒක වෙනම නිධානයක් වගේ එකක් මචන්. ඒක ස්පා ගිහිල්ල හම්බෙන ගෑණුන්ගෙන් ගන්න බෑ. තමන්ගෙ වයිෆ් තිත්ත කුණුහර්පෙන් බැන්න කියපන්කො මොකක් හරි වරදකට. ඒත් ඒකි හිත යටින් තමන්ගෙ හස්බන්ඩ් කියන එක තියාගෙන ඉන්නෙ බන්, ඒක ලබනවා කියන්නෙ වෙනමම නිධානයක් ලැබුනා වගේ. ශ්රමන යෝග නැත්තන් බල බල ඉන්නෙපා. පවුලක් වෙලා පැටියෙක් හදාගෙන ජීවත් වෙයන්. මගෙ කැම්පස් යාළුවෙක් කියල හිතපු එකෙක්. ඌ මට ඇරියා. ඒත් කමක් නෑ උගෙ වෙඩිමටත් අම්මගෙ ෆියුනරල් එකටත් මම ඌ ලඟින් උන්නා. ඌ උසස් පෙළ කරා 3 පාරක්. ඒත් කෙල. හැබැයි ඌ බැන්ද කෙල්ලව හම්බුනා. අන්න ටර්නින් පොයින්ට් එක. මූ 4 වෙනි පාර පාස් වුණා යකෝ. අපිට පට්ට සතුටුයි. මොකද කෙල්ලට මූ උදව් කළා. ඒ වගේම කෙල්ල මූට උදව් කළා. අද උන් දෙන්න ඉන්න විදිය ගැන දකිද්දි මා හරිම සතුටුයි උන් ගැන. කෙල්ලව හම්බ නොවෙන්න මූට ඩිග්රී එක ගන්නත් හම්බෙන්නෙ නෑ. මොකද 3 අවුරුද්දට යන්න ඒක ඕනනෙ. නැත්තන් රෙද්දෙ ගෞර්වේ නෑ. නිකන්ම ඩිග්රිය. ඉතින් තනියම ඉන්න එක සැපයි කියල කියන්නෙම කොතන හරි කෙළවීමක් තමයි. ඒ කෙලවීම හදාගත්තම........ ඒකට හොඳම වචනෙ ඉතින් සැප තමයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom