බැදපු උන් සහ ලගදි බදින්න ඉන්න උන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,296
    10,588
    113
    උබලා බැදලා ලමයි එහෙම හැදුවේ ඒ ලයිප් එකට ආස නිසාද? නැත්තන් සාමාජෙන් එන පුශ් එක නිසාද? උදාහරනයක් විදියට උබ දකිනවා උබ එක්ක එකට පන්තියේ හිටපු එකෙක් හොද හෝටලයක වෙඩිම අරන් පොටෝ දාලා තියෙනවා..අන්න එතකොට දැනෙන ෆීලින්ග් එකක් තියෙන්වානේ උබ ඌ එක්ක කම්පෙයර් කරලා බලද්දි..තව සෙට් එකක් ඉන්නවා..උන්ට ඕවාට සල්ලිත් නෑ කෙල්ලෙක් සෙට් කරගන්න ගැම්මකුත් නෑ,,ඒ නිසා හිත හදාගන්න කියනවා බදින් නැතුව තනියම ඉන්න එක ආතල් කියලා..එහෙම උන්ගේ අදහස් නම් තේරුමක් නෑ..උබලා වැලක් බලලා අතේ පාරක් ගහන් හිටු:P
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උදාහරනයක් විදියට උබ දකිනවා උබ එක්ක එකට පන්තියේ හිටපු එකෙක් හොද හෝටලයක වෙඩිම අරන් පොටෝ දාලා තියෙනවා..අන්න එතකොට දැනෙන ෆීලින්ග් එකක් තියෙන්වානේ

    නැ එම මුකුත් දැනෙන්නැ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    උබලා බැදලා ලමයි එහෙම හැදුවේ ඒ ලයිප් එකට ආස නිසාද? නැත්තන් සාමාජෙන් එන පුශ් එක නිසාද? උදාහරනයක් විදියට උබ දකිනවා උබ එක්ක එකට පන්තියේ හිටපු එකෙක් හොද හෝටලයක වෙඩිම අරන් පොටෝ දාලා තියෙනවා..අන්න එතකොට දැනෙන ෆීලින්ග් එකක් තියෙන්වානේ උබ ඌ එක්ක කම්පෙයර් කරලා බලද්දි..තව සෙට් එකක් ඉන්නවා..උන්ට ඕවාට සල්ලිත් නෑ කෙල්ලෙක් සෙට් කරගන්න ගැම්මකුත් නෑ,,ඒ නිසා හිත හදාගන්න කියනවා බදින් නැතුව තනියම ඉන්න එක ආතල් කියලා..එහෙම උන්ගේ අදහස් නම් තේරුමක් නෑ..උබලා වැලක් බලලා අතේ පාරක් ගහන් හිටු:P
    අපි ජීවත් වෙන්නෙ අපිට ඕන විදියට බන්. උඹට ඔහොම ප්‍රශ්නයක් අහන්න හිතෙනවා කියන්නෙත් උඹට තනියෙන් තීරනය ගන්න තරම හොඳ personality එකක් නෑ කියන එක
     
    nidarsha91

    Well-known member
  • හිතේ හයිය නැති හිඟන්නෙක් නං කට වහන් හිටපන්. බඳින එකෙක් බැඳෙගන ලස්සනට පවුල් ජීවිතයක් ගත කරපුදෙන්. අංගවිකල වුන් තමයි ගිහියන්ටත් නෑ පැවිද්දන්ටත් නෑ. සදා අංගවිකල
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,173
    34,783
    113
    සිංහලුන්ට
    බැන්දත් ස්ට්‍රෙස්
    නොබැන්දත් ස්ට්‍රෙස්
    ළමයි හැදුවත් ස්ට්‍රෙස්
    ළමයි නැතුවත් ස්ට්‍රෙස්
    උඹට ඕනෙ විදියට ජිවත් වෙයං
    එච්චරයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,477
    67,820
    113
    Naki wela marena mohotha dakwama society eken eka eka ewa kiyanawa bendada lamai innawa nedda adala ne.naki wela.leda unama oya ekek wath ne.tamange tirana aran salli hamba karala idapan
     
    • Wow
    Reactions: JokerFan

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,173
    34,783
    113
    කවුද බං දන්නේ ඊළඟ විනාඩියෙදි අපි චුත වෙලා මොන ලෝකෙක යයිද කීලා. මේ මොහොතේ ජීවත් වෙයං. සබ්බ පාපස්ස අකරණං.... ගාථාවේ තේරුම හොයා ගනිං. වෙන මොන ලබ්බ කළත් වැඩක් නෑ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    අපි ජීවත් වෙන්නෙ අපිට ඕන විදියට බන්. උඹට ඔහොම ප්‍රශ්නයක් අහන්න හිතෙනවා කියන්නෙත් උඹට තනියෙන් තීරනය ගන්න තරම හොඳ personality එකක් නෑ කියන එක
    :yes::yes:
     
    nidarsha91

    Well-known member
  • Naki wela marena mohotha dakwama society eken eka eka ewa kiyanawa bendada lamai innawa nedda adala ne.naki wela.leda unama oya ekek wath ne.tamange tirana aran salli hamba karala idapan
    අසහනකාරය, පොන්නය, ගෑනු පෙරේතය, කුකුළා, ගෑනියෙක් ගන්න බැරි එකා, හිඟන්නා, කොන්දක් නැති එකා, පොයියා
    වඳ එකී, ලෙඩ එකී, සල්ලි නැති එකී, මිනිහෙක් නැති එකී, බඩුව, හතර වටේම මිනිස්සු හැබැයි එකෙක්වත් එක්කන් යන්නෙ නෑ

    තනියම තමන්ගෙ දූපතක ජීවත් වෙනව නම්, ඕව ගානක් නෑ. ඒත් ජීවත් වෙන්නෙ මිනිස්සු එක්ක නම්.... සල්ලි තිබ්බට විතරක් වැඩක් නෑ මචන්. උඹ නං අතේ පාරක් ගස්ස ගන්නවා ස්පා අස්සෙ රින්ගල. ඒක ජීවිතේද බන්?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,660
    8,393
    113
    IMG-3362.jpg
     
    Dan owa kiyanne ne ban gam wala nan athi.genz un badineth ne dan.kauda ohoma kiyanne.oya okoma valid itin taman hurt wenawanan
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    man nam lamainta patta asai.. wife ehema na.. :D :D eyata podi pressure ekak thibba.. kohoma hari 1 awa... 2 on the way.. ethanin game close.. nidahasa kiyana dey nam nah machan.. hotel ehekata gihin fun eke chill karanawa kiyanne patta boru thama. .. eth ban marila marila gedara giyama..podi aya. thathaaaa gagena duwagena eddi.. ey mahansiya kohe yanawada manda... ey genuine adaraya hamba weddi.. . pirimi hatiyata apita genuine adaraya hamba wenawa adui.. podi ayata adaren hurthalen hitiyama eka apita aye in return hamba wenawa.. ey gollo apey yaluwo wage wenawa.. eka pattama feeling ekak..
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    තනියම තමන්ගෙ දූපතක ජීවත් වෙනව නම්, ඕව ගානක් නෑ. ඒත් ජීවත් වෙන්නෙ මිනිස්සු එක්ක නම්.... සල්ලි තිබ්බට විතරක් වැඩක් නෑ මචන්. උඹ නං අතේ පාරක් ගස්ස ගන්නවා ස්පා අස්සෙ රින්ගල. ඒක ජීවිතේද බන්?
    ඔව්.. මිනිස්සු එක වගේ නැ.. ඔබ සතුටු වෙන දෙයින් අන් අය අසතුටු වෙන්න පුලුවන්.. ඔබ අසතුටු දෙයින් අන් අය සතුටු වෙන්න පුලුවන්. That's how the world works.
     
    • Like
    Reactions: nidarsha91