Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැදපු උන් සහ ලගදි බදින්න ඉන්න උන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් කන්ට්රෝල් නැති හිත තියෙනවා නේද මචන් උඹ ඔය දැන් කිව්ව. ඒක දැන් ඇයි කන්ට්රෝල් නැත්තෙ කියල හිතපන්කො.

එතකොට උඹ වයසට නෙමේ තව 10 පාරක් මැරි මැරි ඉපදුනත් ඔය අවුල යවන්න උඹ ට්රේන් කරගන්නෙ නෑ. මොකද ඒක උඹට තනියම කරන්න බෑ. නැත්තන් ධර්මාවබෝධය තියෙන උඹට ඒක කරගන්න පුළුවන් වෙන්න ඕනනෙ. ආන්න් එතනදි තමයි මම කියන කාරනේ එන්නෙ.

H එකක් තනියම ගෑස් එකක් විතරයි - සරලව. O දෙකක් තනි තනිවම ගෑස් දෙකක් විතරයි - සරලව.

හැබැයි මෙන්න මේ දෙන්න එකතු වෙනවා. දැන් මොකක්ද?

විවාහය නිසාවෙන්ම තමන් මැරීගෙන පුක ඉරාගෙන කරපු දේවල් වල පට්ටම අසාර්ථකත්වයේ ඉඳල සාර්තකත්වය අත් දැක්ක මිනිස්සු ඉන්නවා ඕන තරම්.

ඒ වගේමයි දරු පැටව් නිසා ජීවිතේ තනිකරම "මිනිස්සු වෙච්ච" බහුබූතයො ඉන්නවා ඕන තරම්. එහෙම තමයි මේ සිස්ටම් එක හදල තියෙන්නෙ මචන්. කොහෙද ඉතින් , අද වෙද්දි බිස්නස් උඩට නැගල හින්ද පන්සලට ගියත් එතන ධරමය නෙමෙයි වල්පල්. පල්ලියට ගියත් ධර්මය නෙමෙයි ලංකාවෙ උසම සිමෙන්ති ගොඩ හදන්න ආධාර ඉල්ලනවා. ඊලඟට ප්රශ්න වලට උත්තර වෙනුවට ප්රශ්න වවන් කන්න දෙයියො සෙට් එකකුයි මළගිය පරාන කාරයො සෙට් එකකුයි උන්ම හදල ඒවගෙන් පැලෙන්න හම්බ කරගන්නවා. ඉතින් මිනිස්සු රේස් එකේ දුවනව ඇරෙන්න ප්රශ්න අක්රන්න අමතක කරල දාල හැමදාම දුක් වෙනව

[QUOTE="nidarsha91, post: 30928852, member: 308920"] [SIZE=5]දැන් [/SIZE][SIZE=6][B][COLOR=rgb(184, 49, 47)]කන්ට්රෝල් නැති හිත[/COLOR][/B][/SIZE][SIZE=5] තියෙනවා නේද මචන් උඹ ඔය දැන් කිව්ව. ඒක දැන් ඇයි කන්ට්රෝල් නැත්තෙ කියල හිතපන්කො. එතකොට උඹ වයසට නෙමේ තව 10 පාරක් මැරි මැරි ඉපදුනත් ඔය අවුල යවන්න උඹ ට්රේන් කරගන්නෙ නෑ. මොකද ඒක උඹට තනියම කරන්න බෑ. නැත්තන් ධර්මාවබෝධය තියෙන උඹට ඒක කරගන්න පුළුවන් වෙන්න ඕනනෙ. ආන්න් එතනදි තමයි මම කියන කාරනේ එන්නෙ. H එකක් තනියම ගෑස් එකක් විතරයි - සරලව. O දෙකක් තනි තනිවම ගෑස් දෙකක් විතරයි - සරලව. හැබැයි මෙන්න මේ දෙන්න එකතු වෙනවා. දැන් මොකක්ද? [/SIZE] විවාහය නිසාවෙන්ම තමන් මැරීගෙන පුක ඉරාගෙන කරපු දේවල් වල පට්ටම අසාර්ථකත්වයේ ඉඳල සාර්තකත්වය අත් දැක්ක මිනිස්සු ඉන්නවා ඕන තරම්. ඒ වගේමයි දරු පැටව් නිසා ජීවිතේ තනිකරම "මිනිස්සු වෙච්ච" බහුබූතයො ඉන්නවා ඕන තරම්. එහෙම තමයි මේ සිස්ටම් එක හදල තියෙන්නෙ මචන්. කොහෙද ඉතින් , අද වෙද්දි බිස්නස් උඩට නැගල හින්ද පන්සලට ගියත් එතන ධරමය නෙමෙයි වල්පල්. පල්ලියට ගියත් ධර්මය නෙමෙයි ලංකාවෙ උසම සිමෙන්ති ගොඩ හදන්න ආධාර ඉල්ලනවා. ඊලඟට ප්රශ්න වලට උත්තර වෙනුවට ප්රශ්න වවන් කන්න දෙයියො සෙට් එකකුයි මළගිය පරාන කාරයො සෙට් එකකුයි උන්ම හදල ඒවගෙන් පැලෙන්න හම්බ කරගන්නවා. ඉතින් මිනිස්සු රේස් එකේ දුවනව ඇරෙන්න ප්රශ්න අක්රන්න අමතක කරල දාල හැමදාම දුක් වෙනව [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom