බැදපු-ගැනුන්ගේ ගොන් ආතල්

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    බැදපු-ගැනුන්ගේ ගොන් ආතල්

    මචන් wife මාර බුල් කෙලිනාව මර සාරි මේනියාවක් හැදිලා තියෙන්නේ . කලින් නම් සල්ලි හොදට තිබ්බා . දැන් ගේ හදන ලෝං ගහපු නිසා සැහෙන්න එරිලා ඉන්නේ . මම මට ඕන ඇදුමක්වත් ගන්නේ නැ මාසේ සල්ලි මදි වෙයි කියලා . කොහොමත් තාම කාර් එකේ office යනවා . wife මම හිටනේ superi කියලා office එකේ එවුන්ට පෙන්නගෙන ඉන්නේ . සමහර වෙලාවට ලමින්ට බෙහෙත් ටිකක් ගන්ඩවත් සල්ලි නැති වෙන වෙලාවල් එනවා. එත් ගැනිට සාරි සේරෙපු වලට සල්ලි වියදන් කරනවා . දැනට සේරෙපු ජෝඩු 6, 7 තියනවා . සාරි 100 වැඩිය ඇති . ලගදී සාරී දෙකකුයි , සේරෙපු ජෝඩු එකකුඉ අයේ අරන් . මම හොදටම බැන්න . කොචර සල්ලි gatath ලෝං ගෙවල ලමින්ගේ වියදන් කරලා ඉවර වෙද්දී මාර shape එකේ තමයි balance කරන් යන්නේ . ගෙදර වියදමට දෙන සල්ලි වලින් වමට ගහල තමඊ wife මේවා කරන්නේ .
     
    Last edited:

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    මචන් wife මාර බුල් කෙලිනාව මර සාරි මේනියාවක් හැදිලා තියෙන්නේ . කලින් නම් සල්ලි හොදට තිබ්බා . දැන් ගේ හදන ලෝං ගහපු නිසා සැහෙන්න එරිලා ඉන්නේ . කොහොමත් තාම කාර් එකේ office යනවා . wife මම හිටනේ superi කියලා office එකේ එවුන්ට පෙන්නගෙන ඉන්නේ . සමහර වෙලාවට ලමින්ට බෙහෙත් ටිකක් ගන්ඩවත් සල්ලි නැති වෙන වෙලාවල් එනවා. එත් ගැනිට සාරි සේරෙපු වලට සල්ලි වියදන් කරනවා . දැනට සේරෙපු ජෝඩු 6, 7 තියනවා . සාරි 100 වැඩිය ඇති . ලගදී සාරී දෙකකුයි , සේරෙපු ජෝඩු එකකුඉ අයේ අරන් . මම හොදටම බැන්න . කොචර සල්ලි gatath ලෝං ගෙවල ලමින්ගේ වියදන් කරලා ඉවර වෙද්දී මාර shape එකේ තමයි balance කරන් යන්නේ . ගෙදර වියදමට දෙන සල්ලි වලින් වමට ගහල තමඊ wife මේවා කරන්නේ .

    mat oya wage patteta hira wela inne bun. e hinda mannam sata pahak denne ne bun wife ge atata. hema dema man tamai karanne. kotinma kiwwot elawaluwakwat genna denne ne manma gihin genawa bun.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,234
    67,620
    113
    Genu kiparak hithin hithnawa adda aparade business dial ekak bedaganne tibbe kiyala
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    mat oya wage patteta hira wela inne bun. e hinda mannam sata pahak denne ne bun wife ge atata. hema dema man tamai karanne. kotinma kiwwot elawaluwakwat genna denne ne manma gihin genawa bun.


    එක නම් හරියට හරි මචන් . ටික කාලෙකට කලින් මට තේරිලා මම සල්ලි ඔක්කොම ගත්තා . ගෙදර බඩු ගද්දි , ලමිගේ වියදමට දෙන ඒවගෙන් ඔය වමට ගහල තියෙන්නේ . ඇයි බන් මුන්ට අපි විදින දුක තේරෙන්නේ නැත්තේ . දැන් ඉතුරු ටිකත් හිර කරනවා ඇරෙන්ඩ දෙයක් නැ .