බැදුම්කර මාමාටයි-බෑනටයි නඩු දමයි..

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    බැදුම්කර මාමාටයි-බෑනටයි නඩු දමයි..

    මාමටයි-බෑනටයි නඩු පවරන්න බැඳුම්කර කොමිසම නීතිපතිට ලියයි
    ------------------------------------------------------

    22-10-2017%20%20mawhhk%20(1).jpg


    සීමාසහිත පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝශප් ඇලෝසියස් සහ ඔහුගේ මාමා වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්රන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගම්සූරිය මහතා නීතිපතිවරයා වෙත ලිපියක් මඟින් දැනුම් දී තිබේ.

    කොමිසමේ ලේකම්වරයා නීතිපති වෙත යැවූ ලිපියෙන් දැනුම් දී ඇත්තේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා ආඥා පනතේ 24 වැනි ඡේදයෙන් සැලැසී ඇති ප්රතිපාදන අනුව, කොමිසමෙන් මෙතෙක් අනාවරණය වූ කරුණු අතරින් මනාව තහවුරු වී ඇති අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් වගකිවයුතු මේ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ක්රියා කරන ලෙසයි.

    කොමිසමේ විමර්ශන කටයුතුවලට බාධා පමුණුවමින් සාක්ෂි විනාශ කිරීමට ක්රියා කිරීමෙන්ද, කොමිසම හමුවේ කරුණු අනාවරණය කිරීමට ඉදිරිපත් වන්නන්ට තර්ජනය කිරීම හා බලපෑම් කිරීම් මඟින් සාක්ෂිකරුවන් සාක්ෂි ලබාදීම වැළැක්වීමට ක්රියා කිරීම මඟින් අර්ජුන් ජෝශප් ඇලෝසියස් සාපරාධී ක්රියාවල නිරතව ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙසද කොමිසමෙ ලේකම්වරයා නීතිපති වෙත යැවූ ලිපියෙන් දැනුම් දී තිබේ.

    මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්රන්ට එරෙහිවද නීතිමය පියවර ගන්නා ලෙසට කොමිසමේ ලේකම්වරයා නීතිපතිට යැවූ ලිපියෙන් පෙන්වා දී තිබෙන්නේ මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් ක්රියා කරමින් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී විවිධ උපක්රම කරමින් හා ඇතැම් විට විවෘතව මැදිහත් වෙමින් තම බෑනා වන අර්ජුන් ඇලෝසියස් නමැත්තාට අයුතු ලාභ ගැනීමට ක්රියා කිරීම හා ඊට සහාය වීම මඟින් ශ්රී ලංකා මහ බැංකුවටත්, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන ආයතනවල ශ්රී ලංකා මහ බැංකුව තුළ තැන්පත්ව තිබූ මුදල් සංචිතවලින් රුපියල් කෝටි ගණනින් පාඩු හා අලාභ සිදු කිරීම සම්බන්ධයෙනි..

    Source:-http://mawbima.lk/print20170621MB20171230.php?id=6178
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,792
    113
    39
    Galle
    නාවල නිහාල්;22391915 said:
    ඇති යන්තන් යහපාලෙන් මොනව හරි කරනවා

    Nadu daanna illala witharayi ban. Nadu daala naa. Illana eka kaata karanna barida? Apith illuwe. Illuwata nadu daanne naa. Dammath danduwam denne na.
    Thanapathi kamak wage punishment ekak arenna
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නඩු දෑම්මොත් නම් නියමයි. ඉක්මනට නඩු අහලා දඩුවම් දීලා දේපල රාජසන්තක කරල දම්මානම් යහපාලනය කියල පිලිගන්න පුලුවන්. මේ සල්ලි වලට ගෑවිච්ච එකාගේ ඉදල පවුල් පිටින් හෑදිගෑවිලා යන්න ඕනේ
     
  • Jul 12, 2012
    447
    74
    28
    ඕක ලක්කාවෙ පුරවැසියෙක් නෙමෙයි නිසා නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ නේද? මුන්ට විතරක් නඩු දාල වැඩක් නෑ.රවියටත් දාන්න ඕන. ඕක ඔය තැනට දාපු උන්ටත් නඩු දාන්න ඕන.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අර්ජුන්, ඇලෝසියස්, රවීK සෙට් එකම ඇතුලට දාල පෙන්නුවොත් මමත් ලබන පාර චන්දෙ දෙනවා මයිත්‍රීට :yes:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Raviya witharak neme Ponilath hire danna one. Okane Central bank eke salli tika arjun mahendran karayata horakan karanna puluwan wenna commands deela thiyenne.
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    අර්ජුන්, ඇලෝසියස්, රවීK සෙට් එකම ඇතුලට දාල පෙන්නුවොත් මමත් ලබන පාර චන්දෙ දෙනවා මයිත්‍රීට :yes:

    Ethulata demmata madi ban.una paduwa kawuda gewanne.hora kaapu salli okkoma aragena barapathala weda ethuwa ethulata demmoth math my3ta denawa ..
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Ranill is the genius who appointed purposely these thugs
    Wtz the effectiveness unless he is guilty?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අර්ජුන්, ඇලෝසියස්, රවීK සෙට් එකම ඇතුලට දාල පෙන්නුවොත් මමත් ලබන පාර චන්දෙ දෙනවා මයිත්‍රීට :yes:

    :yes::yes::):cool: mamath salli aya kara gannath ona
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රනිල් තමයි ගෙමෙ මහමොලකරු රනිල් එන්න කලින් කොමිසම විසිරෙව්වා..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,870
    113
    අර්ජුන්, ඇලෝසියස්, රවීK සෙට් එකම ඇතුලට දාල පෙන්නුවොත් මමත් ලබන පාර චන්දෙ දෙනවා මයිත්‍රීට :yes:

    Hire dala, meyalage depala rajasanthaka karoth..... dawal hina ban:D:D:D
     

    Similar threads