බැන්කු පොතේ නමේ අකුරක් වැරදී

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මගේ Peoples bank ගිනුම. ගෙදර ඇවිත් බලනකොට නමේ අකුරක් වැරදී. මේක හදාගන්න මොනවහරි ලියකිවිලි එහෙම ඕනෙද? දිවුරුම් ප්‍රකාශ වගේ. තාම මාසයක් වත් ගියේ නෑ.

    ps - bankuwa wahanna 5min thiyenakota athulata giye. e welawe kiyawala baluwath notice une na. :(