බැන්දට පස්සේ ජීවිතේ

Dilruk96

Member
Feb 1, 2018
6
8
0
බැන්දට පස්සේ ජීවිතේ

මේකේ ඉන්න බැඳපු එවුන්ගෙන් මේක අහන්න හිතුනා. උඹලාගේ හිතේ හිටපු සිහින කුමරිය එක්ක යාළුවෙලා එයාවම බැඳපු අය ඉන්නවද? ඒ කියන්නේ පිස්සුවෙන් වගේ ආදරේ කරපු කෙල්ලව බැඳපු අය.
මේ දවස්වල මමත් ඒ වගේ කෙනෙක්ට ට්‍රයි කරනවා බන්.

එයාව ලැබෙනවා නම් මුළු ලෝකෙම නොලැබුනත් කමක් නෑ කියලා හිතෙනවා බන්. හිඟා කෑවත් සැපයි කියලා හිතෙනවා එයා එක්ක ජීවිතේ ගෙවන්න ලැබෙනවා නම්.

මේ වගේ තමන් පිස්සු වැටිලා හිටපු කෙල්ලවම බැඳලා ඉන්න අය කියන්නකෝ බැන්දට පස්සේ මොකද ඒ කාලේ ගැන හිතෙන්නේ කියලා. ඇත්තම කියනවා නම් මම මේ දවස්වල පිස්සෙක් වෙලා ඉන්නේ මේ කෙල්ල නිසා. පාඩම් වැඩක්වත් කෙරෙන්නේ නෑ. දවසම මනෝ ලෝකේ