බැන්නනේ මිට්ටෝ😭😭

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    පොඩි එකාට ඉස්කෝලෙන් ස්විමින් ලෙසන්ස් තියෙනව මම යන පූල් එකේ.
    මම නිවාඩුවක් දාල රිසෙප්ෂන් එකේ ඉඳන් බලන් ඉදල ෆොටෝ දෙක තුනක් අරන් වයිෆ්ට වීඩියෝ කෝල් එකක් ගත්තා කොල්ලව පෙන්නන්න. (වයිෆ් මේ ටිකේ රට😐) අඳුනන ටීච කෙනෙක් ඇවිල්ලා ෆොටෝ ගන්න එපා කියල ගියා. ඉස්කෝලේ ඇරෙන වෙලේ මෙන්න යකෝ ක්ලාස් ටීච කෝල් කරල කතාකරලා අන්තිම වෙනකොට බනිනවා.

    ඉස්කෝලෙට ගිහිල්ලා බලනකොට බැනපු අම්මන්ඩි නෑ. වයිස් ප්‍රින්සිපල්ට හැමින්නලා ආවේ🤣🤣🤣 අඟහරුවාද ආයේ ප්‍රින්සිපල් ඉස්සරහා ඔක්කොම තියලා හැමින්නවනවා🤣🤣
    ඇප දෙන්න පුලුවන් එකෙක්ට කෝකටත් දැනුවත් කරලා පලයන් හරිද
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලක පකේ එහෙම උනත් හොද රටවල් වල එහෙම බෑ. එහෙම වෙන්නේත් නෑ. වාසේ හැටියට නේ දෙසේ කියලා කතාවක් තියෙනවා නේ. උබලා වගේ ගොබ්බයින්ට ඔවා තෙරුම් ගන්න බෑ. දීගටම ගහපන් පොටෝ
    හරි මචං එළ. මේ සම්භන්දව ඉස්කෝලේ ට්‍රස්ට් එකටයි, කවුන්ටි එකටයි, ස්විමිං ක්ලබ් එකටයි. ඔක්කොටම දැනුම්දීලා, අවශ්‍ය නම් උසාවියක හම්බෙමු කියලත් තියෙන්නේ.

    ගොබ්බ මට තාම උසාවියකින් එන්න කියල නෑ. උඹවත් මොනවහරි කරපං.😁

    දෙවැනි කතාවත් කියන්නංකෝ. ටිකක් දිගයි. අකමැති නම් ඉවත්වෙන්න.

    පහුගිය ප්‍රශ්නේ පුක්ෂණයෙන් පස්සේ ස්ටාෆ් එක ටිකක් හිතේ අමාරුවෙන් ඉන්න බව පෙනුනා. ගොඩක්ම හිතේ අමාරුව ප්‍රශ්ණේ ඉස්කෝලෙන් පිටට යවපු එක බව දැනගන්න ලැබුන😁

    ඊයේ ළමයින්ගේ ස්පෝට්ස් ඩේ එක. දෙමව්පියෝ ඇවිත් හිතේ හැටියට ෆොටෝ අරන් සතුටින් හිටිය. ඉස්කෝලෙන් "ඕගොල්ලෝ ෆොටෝ ගත්තට කමක් නෑ සෝශල් මීඩියා නං දාන්න එපා" කිය කියා වැලපෙනවා. හැබැයි ඒගොල්ලෝ නං ඉස්කෝලේ නමින්ම ෆොටෝස් ෆේස්බුක් දානවා🤣

    අන්තිම ඉවෙන්ට් එක වෙනකොට අපි හිටියේ ග්‍රවුන්ඩ් එක මැද, ළමයි වාඩිවෙලා හිටියේ ග්‍රවුන්ඩ් එක අග තිබුන හෙවනේ.
    මම දැක්කා පුතා අත උස්සගෙන ඉන්නවා කවුරුත් බලනව දැක්කෙත් නෑ. විනාඩි පහලවකට විස්සකට විතර පස්සේ පුතාගේ 25m රේස් එක පටන්ගත්තා මම හිටියා ෆිනිශ් ලයින් එකේ
    පොඩි එකා පේන්න නෑ. ටික වෙලාවකට පස්සේ එයා ඇවිත් රේස් එක ඉවරවුනා.
    මම වයිෆ් හම්බවෙන්න මුලට ගියා මොකද වුනේ අහන්න,
    ඒ එක්කම ටිච කෙනෙක් අපිට පැත්තකට එන්න කියල ඔයගොල්ලෝ කරපු දේ වැරදියි කියල සද්දෙන් කියවනවා.
    මම දන්නේ නෑ මොකද වුනේ කියලත් මින්ස්සුත් බලන් ඉන්නවා, පොර බනිනවා. වයිෆ් අඬනවා. දන්නවද ඒක කොච්චර ලොකු වැරැද්දක්ද කියල, ඒව මෙහේ කරන්න තියාගන්න එපා කිය කිය හෙන කතාවක්.
    එකෙක් වත් වෙච්ච දෙයක් කියන්නේ නෑ.
    පොර තමයි ඉස්කෝලේ ඉන්න එකම පිරිමි ටීච. බැනල කරලා ටීචර්ස්ලා ළඟට ගිහින් අපිව පෙන්න පෙන්න හරියට සතුටු වුනා දැක්කා.


    පස්සේ වයිෆ් කිව්වා පුතාට චූ කරගන්න ඕන වෙලා රේස් එක අස්සෙම වයිෆ් ළඟට දුවන් ඇවිත්, චූත් බ්න්දුව දෙක ගිහින්, ටීච කිව්වලු ටොයිලට් එකට දුවන්න කියල, ටොයිලට් යන්නත් දුර වැඩි නිසා වයිෆ් ග්‍රවුන්ඩ් එක කොනකට අරන් ගිහින් චූකරවලා.

    උන්ගෙන් බැනුනුත් අහල ගෙදරත් ගියාට පස්සේ තමයි වයිෆ් විස්තරේ හරියට කිව්වේ.පස්සේ තමයි මීටර් වුනේ පුතා විනාඩි පහලොවක් විස්සක් අත උස්සන් කතාකරේ චූ කරන්න යන්න නේද කියලා.

    ආපහු ඉස්කෝලේ ගිහිල්ලා ඔක්කොටම එන්න කියල ප්‍රින්සිපල්ට ඇමතුවා අරන් එන්න කියල බැනපු එකාව. එයා ප්‍රශ්ණ වැඩිවෙයි කියල ගෙන්නුවේ නෑ. වුන සිද්දිය සම්භන්දව ඉස්කෝලෙ වෙනුවෙන් සමාව ගත්තා.

    ඉස්කෝලේ ඉවරවෙලා ළමයි ගන්න ඉන්කොට බැනපු ටීච මාවයි වයිෆ්වයි දැකලා දුවගෙන ඇවිල්ලා මිනිස්සු ඉස්සරහම සමාව ගන්නවා. අපිත් ඉතින් යමං ඔෆිස් එකට ප්‍රින්සිපල් ඉස්සරහම උඹට දෙයක් කියන්න තියෙනවා කියලා ගෙනියලා ගෑනු ඉස්සහරහම මිනිහගේ කලිසම ගලවලා ආව.

    උඹලා ළමයා ගැන බලන්නේ නැතිව ප්‍රශ්නේ ඇතිකරලා, ළමයට ඇඟේ චූ කරගන්නවද නැත්තං අයිනකට ගෙනියනවද කියල අපේ ළඟට ආවම ඔයගොල්ලෝ මොකද කරනන්නේ කියල තමයි අපි ඇහුවේ.
    අපි මේකත් ගමටම කියන්නද කියල ඇහුවම එපා කියනවා🤣

    අද ආයේ යන්න තියෙනවා පේරන්ට්ස් මීටින් එකට සුද්දෝ උක මූනේ තියං ඉන්නවා බලං ඉන්න. 🤣

    හරි සතුටුයි.😁

    නිමි.
     
    Last edited:

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    No hard feeling machan. උබවත් මෙක දීපන් print කර්ලා පෙන්න ගහහන්න කියලා. දෙවැනී කතාවටනම් එකගයී.
    swimming-pool-rules-on-blue-with-desihn-eps-vector_csp75336585.jpg
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    No hard feeling machan. උබවත් මෙක දීපන් print කර්ලා පෙන්න ගහහන්න කියලා. දෙවැනී කතාවටනම් එකගයී.
    View attachment 209165
    මේව ඔක්කොම අදාල පූල් එක ඇතුලෙදී. රිසෙප්ෂන් එකේදී ඔය කිසි නීතියක් අදාල නෑ. ඕන මනුස්සයෙක් පිලිගැනීමේ ස්ථානයට එනවා, ආයතන නීති වලට එකඟනං ඇතුලට යනවා. හරි සරලයි.
    ඕක අහගෙන තමයි ඔක්කොම කට වහගෙන ඉන්නේ. නැත්තං මට ඇරලා ගොඩක් කල්.