Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැඳපු අයගෙන් උපදෙසක් ඕනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැඳපු අයගෙන් උපදෙසක් ඕනේ

මම මේක ත්‍රෙඩ් එකකින් දාන්නෙත් කරන්න දෙයක් හිතාගන්න බැරි හින්දයි

මම අදුරන යාලුවෙක්ගේ මාර්ගයෙන් කෙල්ලෙක් සෙට් වුනා . සෙට් වුනා කියන්නේ මුලින්ම ඉතින් යාලුවෝ වගේ පොඩි චැට් එකක් දැම්මා. අපි දවස් 3ක් විතර චැට් කළා . එයා මට වැඩිය අව්රුද්දක් වැඩිමල් ඉතින් . ඒකානම් මම ලොකුවට ගණන් ගත්තේ නැහැ . කොහමහරි 3 වෙනි දවසේ මෙයා මට ලොකු කතාවක් කිව්වා . ඒක එයා වැඩිය කාටවත් කියපු නැති කතාවක්. එයා බන් වෙන කොල්ලෙක් එක්ක registration එක අරගෙන. ඊට පස්සේ වෙඩිම ගන්න තැනුත් බූක් කරලා . කොහමහරි මේ අතරේ කොල්ලා වෙන කෙල්ලෝ රන් කරලා. පොර ඉතින් වෙන ගැණු එක්ක කතා කරපු සීන් සහ උන් එක්ක හිටපු දේවල් ටිකක්ම මෙයාට මාට්ටු වෙලා . මට මීට වැඩිය ගොඩක් දේවල් කිව්වා . හැම දේමත් මේකේ කියන්න බැහැ . කොහමහරි කොල්ලා වෙන ගැණු එක්ක ඉදලා මාට්ටු වෙච්ච සීන් අන්තිමට පොරම පිළිඅරගෙන . අන්තිමට මෙයත් ගෙවල් වලට කියලා දෙන්නා දික්කසාද වෙන්න නඩුවකුත් දාලා. දැන් ඒ නඩුව යනවා. කොල්ලා කොහමහරි ලියුමකින්ම මෙයාගෙන් අයින් වෙන්න කැමැති කියලා තියෙනවා . ඒ අස්සේ පොර දැන් වෙන කෙල්ලෙක් එක්ක සෙට් වෙලත් කියලා කිව්වා . මොකද වෙන කෙල්ලෙක් එක්ක ට්‍රිප් ගිහින් මේ පොර ෆොටෝස් දානවා කියලා කිව්වා මෙයා මට. එදා ඔය වගේ දේවල් ගොඩක් මට කිව්වා . මට ඇත්තටම එදා පුදුම දුකක් දැනුනා . කොහමහරි මම එයාට තෑන්ක්ස් කළා මට ඇත්ත කිව්වට වැඩි කාලයක් නොගිහින්

මම ඉතින් ඒත් මේක කිව්ව ගමන්ම චැට් කරන එක නවත්තන්න හිතුවේ නැහැ . මොකද නිකන් එක පොල්ලෙන් ගහනවා වගේ වැඩක් නේ . ඊට පස්සේ දවසේ මට මතක විදියට අලුත් අව්රුද්ද . ජනවාරි 1. මම එයාට විශ් කරලා මැසේජ් එකක් දැම්මා . එයා නම් කියලා එවලා තිබ්බා මම හිතුවේ ඔයා ආපහු කතා කරන එකක් නැහැ කියාලා. මම කිව්වා එහෙම දෙයක් නැහැ ඔයා හොද යාලුවෙක් නේ කියලා . මටත් ඉතින් කෙල්ලෙක් නැහැ නේ බන් . එදා පොඩි චැට් එකක් දැම්මා . කොහමහරි පුළු පුළුවන් විදියට එයාට මම කතා කළා . එතකොට තව තව විස්තර අර කොල්ලා කරපු දේවල් එහෙම එයා මට කිව්වා . එකෙන් එයා ගොඩක් වැටිලා හිටියා කියලා කිව්වා .

ඔය අස්සේ මාව ලෙඩ වුනා . හොදටම කැස්සයි, සෙමයි වගේ ආවා . ඒ ගර්ල් ඩොක්ටර් කෙනෙක්. මම නිකන් එයාට මැසේජ් එකක් දැම්මා මට සනීප නැහැ කියලා . එයාම මට කෝල් එකක් අරගෙන ලෙඩේ විස්තර අහලා බෙහෙත් whatsapp කළා . උදේ හවස මට මැසේජ් දාලා ඇහුවා දැන් හොදද . ලෙඩ අඩුද කියලා. මට ඉස්පිරිතාලෙට යන්න කම්මැලි හින්දා එයා ඉතින් over the phone හැම දේම අහලා ලෙඩේ හොද වෙනකන් උදව් කළා . මට කලින් කෙල්ලෙක් ඉදලා නැහැ . ඒත් බන් මට ඒක මාරම විදියට හිතට වැදුනා . එයත් ඉතින් මට කැමැත්තක් තියෙන හින්දා වෙන්නැති එහෙම උදව් කරන්න ඇත්තේ .

මම ඒකට තැන්ක්ස් කලාම එයා කිව්වා කව්රු ලෙඩ වුනත් එයා එහෙම තමයි කියලා . එකනම් ඉතින් බොරුවක්ද කොහෙද . මම Software Engineer කෙනෙක්. ගෙදෙරින් ගිය අව්රුද්දේ දොස්තර කෙල්ලෙක් ප්‍රපොසල් එකකින් සෙට් කරන්න හැදුවා . අම්මෝ එකී එක්ක කතා කරලා මට දොස්තර ලත් එපා වුනා . මෙයා ලංකාවේ ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි . මට අර කෙල්ලගෙයි මෙයාගෙයි ලොකු වෙනසක් තේරුණා. හැබැයි මෙයා දැන් ඉන්නේ ජීවිතේ එපා වෙච්ච ගානට . ඒ කිව්වේ එයා කියන්නේ ගොඩක් සතුටින් හිටපු එයාව අර කොල්ලා නැති කළා කියලා. මට ඉතින් වෙච්ච දේවල් හිතාගන්න පුළුවන් . හැබැයි මම ඕවා අවුස්සා අවුස්සා අහන්න ගියේ නැහැ . ඒ දෙන්නා ටික කාලයක් එකට ඉදලා තියෙනවා .

මට මචන් Depression තියෙනවා . ඒක ටිකක් සැරටම තියෙනවා . මේ ගර්ල්ම මට ඒකටත් උදව් කරනවා. තාම උදව් කරනවා . සමහවෙලාවට එයාම බලෙන් මාව ඩොක්ටර්ස් ගාවට යනවා.

කොහමහරි මෙහෙම හොයලා බලන හින්දා මට පුදුම ආදරයක් බන් තියෙන්නේ ඒකිට . සමහරවිට එයා එහෙම කරන්නේ එයාගේ අසරණකම හින්දා වෙන්න ඇති

එයා ගොඩක් කෙට්ටුයි . කොහමහරි අර කොල්ලා මෙයාව දාලා යද්දී කියලා තිබ්බා ඔය හරි කෙට්ටු කැත කෙල්ලෙක් කියලා . එහෙම ලොකු කැතක් නැහැ ඇත්තටම . මෙයා ඒක ගැන ගොඩක් හිතෙනවා . හැබැයි මට ෂුවර් මේ කෙල්ලනම් එහෙම නරක නැහැ කියලා. ඒ කෙල්ලගේත් පලවෙනි සිරා ලව් එක අරූ . එකෙන් එයා ගොඩක් වැටිලා හිටියේ .

එයාට මම දවසක් කිව්වා ඔයාට මම කැමති කියාලා . එයා කියනවා පිස්සු කියවන්න එපා . මට වැඩිය හොද කෙනෙක් ඔයාට හම්බවෙයි . ඊට පස්සේ මාව නිකන්ම අමතක වෙලා යයි කියලා. එයත් මට කැමතියි කියාලා හැබැයි මම දන්නවා. ඒත් එයා බොහොම පරිස්සමෙන් මට මැසේජ් කරන්නේ . කිසිම වැරදි දෙයක් එයාගේ අතින් නොකියවෙන්න.

දැන් මට තියෙන ප්‍රශ්නේ මේ වගේ කෙල්ලෙක් එක්ක යාලුවෙන එක ඇත්තටම අව්ල්ද එයා අරුගෙන් අයින් වුනාම. මම එහෙම දෙයක් එයාට කියලා නැහැ . ඒත් මට පුදුම ලෝබයි මේ වගේ කෙල්ලෙක් නැති කරගන්න . අනික අම්මලා , තාත්තලා කැමති වෙයිද කියන එකත් ප්‍රශ්නයක්. ඕවා ඉතින් අපේ නෑදෑයන්ට, යාළුවන්ට ආරංචි වෙන එකත් අව්ල් . මට නම් ඒක ගානක් නැහැ . ඒත් එකෙන් මගේ දෙමව්පියන්ට මොකක්හරි කැළලක් වෙනවට මම කැමති නැහැ . හැබැයි මම හොදටම දන්නවා මම කැමතිනම් අපේ අම්මා එපා කියන්නේ නැහැ . එයාට මාව එච්චරටම විශ්වාසයි . මම මෙහෙම දෙයක් කරගත්තොත් ඉතින් අනාගතයේදී මොකක්හරි ප්‍රශ්ණ ආවොත් ඒවාට මට මුහුණ දෙන්නත් වෙනවා . එයාම කියලා තියෙනවා මාත් එක්ක ඔයා අනාගතයක් හිතන්න එපා . හොද කෙල්ලෙක් හොයාගන්න කියලා

ඇයි බන් මට මේකිව අත අරින්න හිතෙන්නේ නැත්තේ . මගේ ගොන්කමද ? මම කතාව නැවත්තුවොත් ඉතින් ඒක එතැනින්ම ඉවරයි . මට ඒවගේ මන් ගැන හොයලා බලන එකට මම හරි කැමතියි . අනිත් එක මොන ප්‍රශ්ණ තිබ්බත් එයාගේ උගත්කමට , විශේෂයන්ම හැදියාවට මම ගොඩක් කැමතියි .

මේ වගේ දේකදී හොදම දේ අත හැරීමද ? කිසිම විදියකින් මේ වගේ සම්බන්දයක සුබවාදී පැත්තක් නැද්ද

කාටවත් කියාගන්න බැරි දෙයක් උබලට කිව්වේ කියලා පොඩ්ඩක් හිත හදාගන්න

බදින්න කලින් ඉන්න අපි නෙමෙයි බැන්දට පස්සේ ඉන්නේ . අපේ මනස සමහර විට ආදරයෙන් මුලා වෙනවා. මේ වගේ දේකට බැඳපු අයගෙන් උපදෙසක් ඕනෙමයි

එළකිරියේ පරණ වැසියෙකි . ඔරිජිනල් එකෙන් මේවගේ දෙයක් කියන්න අමාරුයි

[QUOTE="mitchelryan, post: 25220842, member: 513453"] [b]බැඳපු අයගෙන් උපදෙසක් ඕනේ[/b] [SIZE="4"] මම මේක ත්‍රෙඩ් එකකින් දාන්නෙත් කරන්න දෙයක් හිතාගන්න බැරි හින්දයි මම අදුරන යාලුවෙක්ගේ මාර්ගයෙන් කෙල්ලෙක් සෙට් වුනා . සෙට් වුනා කියන්නේ මුලින්ම ඉතින් යාලුවෝ වගේ පොඩි චැට් එකක් දැම්මා. අපි දවස් 3ක් විතර චැට් කළා . එයා මට වැඩිය අව්රුද්දක් වැඩිමල් ඉතින් :(. ඒකානම් මම ලොකුවට ගණන් ගත්තේ නැහැ . කොහමහරි 3 වෙනි දවසේ මෙයා මට ලොකු කතාවක් කිව්වා . ඒක එයා වැඩිය කාටවත් කියපු නැති කතාවක්. එයා බන් වෙන කොල්ලෙක් එක්ක registration එක අරගෙන. ඊට පස්සේ වෙඩිම ගන්න තැනුත් බූක් කරලා . කොහමහරි මේ අතරේ කොල්ලා වෙන කෙල්ලෝ රන් කරලා. පොර ඉතින් වෙන ගැණු එක්ක කතා කරපු සීන් සහ උන් එක්ක හිටපු දේවල් ටිකක්ම මෙයාට මාට්ටු වෙලා . මට මීට වැඩිය ගොඩක් දේවල් කිව්වා . හැම දේමත් මේකේ කියන්න බැහැ . කොහමහරි කොල්ලා වෙන ගැණු එක්ක ඉදලා මාට්ටු වෙච්ච සීන් අන්තිමට පොරම පිළිඅරගෙන . අන්තිමට මෙයත් ගෙවල් වලට කියලා දෙන්නා දික්කසාද වෙන්න නඩුවකුත් දාලා. දැන් ඒ නඩුව යනවා. කොල්ලා කොහමහරි ලියුමකින්ම මෙයාගෙන් අයින් වෙන්න කැමැති කියලා තියෙනවා . ඒ අස්සේ පොර දැන් වෙන කෙල්ලෙක් එක්ක සෙට් වෙලත් කියලා කිව්වා . මොකද වෙන කෙල්ලෙක් එක්ක ට්‍රිප් ගිහින් මේ පොර ෆොටෝස් දානවා කියලා කිව්වා මෙයා මට. එදා ඔය වගේ දේවල් ගොඩක් මට කිව්වා . මට ඇත්තටම එදා පුදුම දුකක් දැනුනා . කොහමහරි මම එයාට තෑන්ක්ස් කළා මට ඇත්ත කිව්වට වැඩි කාලයක් නොගිහින් මම ඉතින් ඒත් මේක කිව්ව ගමන්ම චැට් කරන එක නවත්තන්න හිතුවේ නැහැ . මොකද නිකන් එක පොල්ලෙන් ගහනවා වගේ වැඩක් නේ . ඊට පස්සේ දවසේ මට මතක විදියට අලුත් අව්රුද්ද . ජනවාරි 1. මම එයාට විශ් කරලා මැසේජ් එකක් දැම්මා . එයා නම් කියලා එවලා තිබ්බා මම හිතුවේ ඔයා ආපහු කතා කරන එකක් නැහැ කියාලා. මම කිව්වා එහෙම දෙයක් නැහැ ඔයා හොද යාලුවෙක් නේ කියලා . මටත් ඉතින් කෙල්ලෙක් නැහැ නේ බන් . එදා පොඩි චැට් එකක් දැම්මා . කොහමහරි පුළු පුළුවන් විදියට එයාට මම කතා කළා . එතකොට තව තව විස්තර අර කොල්ලා කරපු දේවල් එහෙම එයා මට කිව්වා . එකෙන් එයා ගොඩක් වැටිලා හිටියා කියලා කිව්වා . ඔය අස්සේ මාව ලෙඩ වුනා . හොදටම කැස්සයි, සෙමයි වගේ ආවා . ඒ ගර්ල් ඩොක්ටර් කෙනෙක්. මම නිකන් එයාට මැසේජ් එකක් දැම්මා මට සනීප නැහැ කියලා . එයාම මට කෝල් එකක් අරගෙන ලෙඩේ විස්තර අහලා බෙහෙත් whatsapp කළා . උදේ හවස මට මැසේජ් දාලා ඇහුවා දැන් හොදද . ලෙඩ අඩුද කියලා. මට ඉස්පිරිතාලෙට යන්න කම්මැලි හින්දා එයා ඉතින් over the phone හැම දේම අහලා ලෙඩේ හොද වෙනකන් උදව් කළා . මට කලින් කෙල්ලෙක් ඉදලා නැහැ . ඒත් බන් මට ඒක මාරම විදියට හිතට වැදුනා . එයත් ඉතින් මට කැමැත්තක් තියෙන හින්දා වෙන්නැති එහෙම උදව් කරන්න ඇත්තේ . මම ඒකට තැන්ක්ස් කලාම එයා කිව්වා කව්රු ලෙඩ වුනත් එයා එහෙම තමයි කියලා . එකනම් ඉතින් බොරුවක්ද කොහෙද ;). මම Software Engineer කෙනෙක්. ගෙදෙරින් ගිය අව්රුද්දේ දොස්තර කෙල්ලෙක් ප්‍රපොසල් එකකින් සෙට් කරන්න හැදුවා . අම්මෝ එකී එක්ක කතා කරලා මට දොස්තර ලත් එපා වුනා . මෙයා ලංකාවේ ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි . මට අර කෙල්ලගෙයි මෙයාගෙයි ලොකු වෙනසක් තේරුණා. හැබැයි මෙයා දැන් ඉන්නේ ජීවිතේ එපා වෙච්ච ගානට . ඒ කිව්වේ එයා කියන්නේ ගොඩක් සතුටින් හිටපු එයාව අර කොල්ලා නැති කළා කියලා. මට ඉතින් වෙච්ච දේවල් හිතාගන්න පුළුවන් . හැබැයි මම ඕවා අවුස්සා අවුස්සා අහන්න ගියේ නැහැ . ඒ දෙන්නා ටික කාලයක් එකට ඉදලා තියෙනවා . මට මචන් Depression තියෙනවා . ඒක ටිකක් සැරටම තියෙනවා . මේ ගර්ල්ම මට ඒකටත් උදව් කරනවා. තාම උදව් කරනවා . සමහවෙලාවට එයාම බලෙන් මාව ඩොක්ටර්ස් ගාවට යනවා. කොහමහරි මෙහෙම හොයලා බලන හින්දා මට පුදුම ආදරයක් බන් තියෙන්නේ ඒකිට . සමහරවිට එයා එහෙම කරන්නේ එයාගේ අසරණකම හින්දා වෙන්න ඇති එයා ගොඩක් කෙට්ටුයි . කොහමහරි අර කොල්ලා මෙයාව දාලා යද්දී කියලා තිබ්බා ඔය හරි කෙට්ටු කැත කෙල්ලෙක් කියලා . එහෙම ලොකු කැතක් නැහැ ඇත්තටම . මෙයා ඒක ගැන ගොඩක් හිතෙනවා . හැබැයි මට ෂුවර් මේ කෙල්ලනම් එහෙම නරක නැහැ කියලා. ඒ කෙල්ලගේත් පලවෙනි සිරා ලව් එක අරූ . එකෙන් එයා ගොඩක් වැටිලා හිටියේ . එයාට මම දවසක් කිව්වා ඔයාට මම කැමති කියාලා . එයා කියනවා පිස්සු කියවන්න එපා . මට වැඩිය හොද කෙනෙක් ඔයාට හම්බවෙයි . ඊට පස්සේ මාව නිකන්ම අමතක වෙලා යයි කියලා. එයත් මට කැමතියි කියාලා හැබැයි මම දන්නවා. ඒත් එයා බොහොම පරිස්සමෙන් මට මැසේජ් කරන්නේ . කිසිම වැරදි දෙයක් එයාගේ අතින් නොකියවෙන්න. දැන් මට තියෙන ප්‍රශ්නේ මේ වගේ කෙල්ලෙක් එක්ක යාලුවෙන එක ඇත්තටම අව්ල්ද එයා අරුගෙන් අයින් වුනාම. මම එහෙම දෙයක් එයාට කියලා නැහැ . ඒත් මට පුදුම ලෝබයි මේ වගේ කෙල්ලෙක් නැති කරගන්න . අනික අම්මලා , තාත්තලා කැමති වෙයිද කියන එකත් ප්‍රශ්නයක්. ඕවා ඉතින් අපේ නෑදෑයන්ට, යාළුවන්ට ආරංචි වෙන එකත් අව්ල් . මට නම් ඒක ගානක් නැහැ . ඒත් එකෙන් මගේ දෙමව්පියන්ට මොකක්හරි කැළලක් වෙනවට මම කැමති නැහැ . හැබැයි මම හොදටම දන්නවා මම කැමතිනම් අපේ අම්මා එපා කියන්නේ නැහැ . එයාට මාව එච්චරටම විශ්වාසයි . මම මෙහෙම දෙයක් කරගත්තොත් ඉතින් අනාගතයේදී මොකක්හරි ප්‍රශ්ණ ආවොත් ඒවාට මට මුහුණ දෙන්නත් වෙනවා . එයාම කියලා තියෙනවා මාත් එක්ක ඔයා අනාගතයක් හිතන්න එපා . හොද කෙල්ලෙක් හොයාගන්න කියලා ඇයි බන් මට මේකිව අත අරින්න හිතෙන්නේ නැත්තේ . මගේ ගොන්කමද ? මම කතාව නැවත්තුවොත් ඉතින් ඒක එතැනින්ම ඉවරයි . මට ඒවගේ මන් ගැන හොයලා බලන එකට මම හරි කැමතියි . අනිත් එක මොන ප්‍රශ්ණ තිබ්බත් එයාගේ උගත්කමට , විශේෂයන්ම හැදියාවට මම ගොඩක් කැමතියි . මේ වගේ දේකදී හොදම දේ අත හැරීමද ? කිසිම විදියකින් මේ වගේ සම්බන්දයක සුබවාදී පැත්තක් නැද්ද කාටවත් කියාගන්න බැරි දෙයක් උබලට කිව්වේ කියලා පොඩ්ඩක් හිත හදාගන්න බදින්න කලින් ඉන්න අපි නෙමෙයි බැන්දට පස්සේ ඉන්නේ . අපේ මනස සමහර විට ආදරයෙන් මුලා වෙනවා. මේ වගේ දේකට බැඳපු අයගෙන් උපදෙසක් ඕනෙමයි එළකිරියේ පරණ වැසියෙකි . ඔරිජිනල් එකෙන් මේවගේ දෙයක් කියන්න අමාරුයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom