බැඳපු ගෑණු මිනිහට නිතරම බණින්නේ උන්ගේ පෙට්ටිය වෙන ඵකෙක් කඩපු නිසාලු..🤭🤭🤣

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,516
    47,694
    113
    ඔන්න ගෑණියෙක්ම අැත්ත කියනවා..ඒක නිසා පෙට්ටිය නැති උන් බඳිනවනම් බැණුම් අහගන්න බලන් බැඳපන්..😂

     
    • Like
    Reactions: harak_kata

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    මේකෙ හැටියට කියන්නෙ ගිය ආත්මෙ වෙන එකෙක් පෙට්ටිය කඩපු ගෑණු ගැනනෙ !!
    එහෙම බැලුවොත් ගෑණු 90% ක් විතර ගිය ආත්මෙ බඳින්න කලින් පෙට්ටිය කඩාගෙන වටේ ගිය ඒවුන් වෙන්න ඕන
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,076
    167,985
    113
    එකමත් එක රටක
    නිගමනය :
    කොටු පනිනවා කියන අකුසලය කරාට අපායේ යන්නේ නෑ . ආයිත් උතුම් මිනිසත් භවයක් ලබනවා 🥱
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    නිගමනය :
    කොටු පනිනවා කියන අකුසලය කරාට අපායේ යන්නේ නෑ . ආයිත් උතුම් මිනිසත් භවයක් ලබනවා 🥱
    එහෙමම කියන්න බෑ බන්. උතුම් මිනිසත් බව ලැබුවත් ජීවත් වෙන්නෙ අපායක ඉන්නව වගේ. ඒකනෙ විඩියො එකේ කියන්නෙ ගෙදර නිකන් යක් මඩුවක් වගේ කියලා.