බැඳපු මිනිස්සුන් ට සැමදා කම් සැප ගෙන දෙන ර#

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
බැඳපු මිනිස්සුන් ට සැමදා කම් සැප ගෙන දෙන ර#

ඇමරිකානු පර්යේෂකයින් කණ්ඩායමක් විසින් සෙයාගෙන ඇති පරිදි ගෙදරදොරේ වැඩපල වැඩියෙන් කරන ස්වාමි පුරුෂයින්ගේ බිරින්දෑවරුන් අන් අයට වඩා ප්‍රීතියෙන් ජීවත්වෙන අතර ඒ ස්වාමි පුරුෂයෝ වඩා වැඩියෙන් කම්සැප විඳ, වඩා දිගු විවාහ ජීවිතයක් ගෙන යති.

"මිනිස්සු ගේදොර වැඩ වැඩියෙන් කරන තරමට කාන්තාවන් ප්‍රීතිමත් වෙනවා" සමාජ විද්‍යාඥ ස්කොට් කොල්ට්රේන් පවසයි.


"ඒ සතුටට හේතුව කාන්තාවන් ගේ සිතේ විවාහ ජීවිතය ගැන සහ සාධාරණය ගැන ඇතිවන වැඩි තෘප්තිමත්බවයි. එයින් ජෝඩුව අතර ගැටුම් අඩුවෙනවා."


ඒ විදියට ගැටුම් නොමැතිවීම නිරතුරුවම වැඩිවාර ගණනක් කම්සැප ලැබීමට හේතුවේ.


"චිකිත්සකයින් කියන විදියට මිනිසුන් වැඩියෙන් ගෙදර වැඩ කිරීම සහ වැඩිවාර ගණනක් කම්සැප ලැබීම අතර කෙලින්ම සම්බන්ධතාවක් තියෙනවා. ඒ එක්කම ගැහැණුන් පවසන්නේ, ඒ ආකාරයෙන් ගෙදරදොර වැඩට උදව්වෙන ස්වාමි පුරුෂයින් ගැන වැඩි ආදරයක් සහ කම්සැප විඳීම පිළිබඳව වැඩි උනන්දුවක් තියෙන බවයි."


ස්කොට් කෝල්ට්රේන් කියන විදියට ලෝකයේ මිනිසුන් අතුපතුගාන, රෙදි හෝදන වැඩවලට ඉස්සරට වඩා දැන් දැන් වැඩියෙන් යොමුවෙනවා. ඒත් තාමත් ඒ කරන වැඩ කොටස බිරිඳ කරන වැඩ කොටසින් බාගයක් විතරයි. නමුත් ඒ සම්මාදම එන්න එන්න දියුණු වෙනවා.


මේ අධ්‍යයනය කරලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ තත්කාලීන පවුල් පිළිබඳ කවුසිලයෙනුයි




meya kathandara blog adawiyen uputagath lipiyaki
 

SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
passion_wtf.jpg