බැඳලා අදට හරියටම අවුරුද්දයි !!!!
මීට හරියටම අවුරිද්දකට කලින් අද වගේ දවසක මම මනමාලයෙක් වුනා ඒ දවස අද වගේ මතකයි. මේ ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල මගේ බිරිද විදියට දෙවියන් ඉදිරියේ දිවුරුම් දුන්නා.
අපි දෙන්න ඉස්සෙල්ලම මුණ ගැහුනේ අවුරුදු 8කට කලින් ඒ කියන්නේ 2005 අවුරුද්දේ. බොහොම අමාරුවෙන් තමයි සෙට් කර ගත්තේ. ඉතින් ඊට පස්සේ අවුරුදු 7ක් ලව් කලා. ඒ අවුරුදු 7 ඇතුලත වුන දේවල් ලියනවා නම් පොතක් ලියන්න පුළුවන්.
MY DARLING WIFE I LOVE U SOOOOOOO MUCH
හැමදාම උදේම නැගිටලා බලනකොට මේ ලෝකේ ඉන්න ලස්සන බිරිද මගේ එහා පැත්තේ මාත් එක්ක ඉන්නවා. ඉතින් එක මට ලොකු සතුටක්