ඉදකින් ගොන් වහෙල යකෝ බදින්න කලින් පැනලා යන්න ඒපායෙන් දැන් නිකන් අර කොල්ලාට නඩුවක්![]()
balapan ithin dan wedding aran mekiwa karagahapu eka pare yanne kohomada..
kellage thaththa policiye idalath gon wedak karala
ඉදකින් ගොන් වහෙල යකෝ බදින්න කලින් පැනලා යන්න ඒපායෙන් දැන් නිකන් අර කොල්ලාට නඩුවක්![]()
balapan ithin dan wedding aran mekiwa karagahapu eka pare yanne kohomada..
)ගම්වල අයට ඔය විදියට පැය ගණන් ඉන්න පුළුවං. මට නන් විනාඩි පහක් ඉන්න බෑ
Ehenam kella paharagena yanakota ka guhuve mokada?විවාහ මංගල්‍යය සිදුවී දින හතරකට පසු පැහැරගෙන ගිය බව කියන 20 හැවිරිදි මනාලිය මොරටුව ප්‍රදේශයේ නිවෙසක සිටියදී ඊයේ (17) සොයා ගත් බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.මනාලිය පැහැරගෙන ගියේ යැයි කියන මොරටුව ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ද මේ සමඟ තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි.
මනාලිය මිදුල අතුගාමින් සිටි අතරවාරයේදී පැහැර ගැනීමකට ලක් වී යැයි පැවසීයේ පෙරේදා (16) උදෑසනය. අත්අඩංගුවට ගැනුණ තරුණයන් දෙදෙනාගෙන් අයකු මෙම මනාලියගේ කලින් පෙම්වතා යැයි ද පොලිසිය පැවැසීය.
මනාලියගේ පළමු පෙම්වතා තඹුත්තේගම ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කර ඇති මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙළෙඳසලේ සේවය කරන අතර වාරයේ ඇය හඳුනාගෙන ප්‍රේම සම්බන්ධතාවක් කලක් තිස්සේ සිට පවත්වාගෙන ගොස් ඇතත් පොලිස් නිලධාරියකු වන ඇයගේ පියා සහ මව ඊට එකහෙළාම විරුද්ධ වී වෙනත් විවාහයක් මීට දින හතරකට පමණ ඉහත දී කරදී ඇතැයි පොලිසිය පවසයි.තමන්ගේ දැඩි අකමැත්ත මත මවුපියන්ගේ බලකිරීම අනුව වෙනත් තරුණයකු හා විවාහ වූ බවත් තමා මොරටුවේ පෙම්වතා සමග සිය කැමැත්තෙන් පලා ගිය බවත් විසි හැවිරිදි මනාලිය පොලිසියට පවසා ඇතැයි කියති.පියා කියන ආකාරයට තමා පැහැර ගැනීමකට ලක් නොවූ බව ද ඇය පවසන්නේ යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම මනාලියගේ පියා තම දියණිය පැහැරගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිල්ලක් කර තිබූ නිසා ඇයගේ පෙම්වතා බව කියන තරුණයා
සඳහා හවුල් වූ බව කියන එම තරුණයාගේ මිතුරු තරුණයා ද අත්අඩංගුවට ගත් බව වැඩිදුරටත් සඳහන් කළේය.
මොරටුවේදී පොලිස් භාරයට ගත් විසි හැවිරිදි මනමාලිය සහ අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා මූලස්ථාන පොලිසිය වෙත රැගෙන ඒමෙන් පසු එම මනාලියගේ මවුපියන් ද කැඳවා මේ හා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.අලුත විවාහ වූ මනාලියක තඹුත්තේගම ප්‍රදේශයේදී පැහැරගෙන මෝටර් රථයකින් මහව දෙසට පලා එන බවට වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාට ලැබුණු තොරතුරක් අනුව නිකවැරටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරි වසන්ත කුමාර මහතා විසින් පොලිස් මාර්ග බාධක යොදවා එම රථය අල්ලා ගැනීමට මෙහෙයුමක් ද පෙරේදා කර තිබිණි.
set up banEhenam kella paharagena yanakota ka guhuve mokada?![]()
Sadda nathuva nogiye ayi? Horen giya nam kauruth danneth na. Kollata pahara ganeemey chodana enneth na.set up ban
moda kama thamai ithinSadda nathuva nogiye ayi? Horen giya nam kauruth danneth na. Kollata pahara ganeemey chodana enneth na.![]()
boru ban..thatha policiye wada karana nisa usawiyedi anik ekata kela wena widiyata entry liyanna danenawa..Ehenam kella paharagena yanakota ka guhuve mokada?![]()
proposal ekakin bandapu eka pau ban, reddak andan uta paare bahala yanna wennet na okama aya genawa kyala pawulak kanna wennet na hariyata.විවාහ මංගල්‍යය සිදුවී දින හතරකට පසු පැහැරගෙන ගිය බව කියන 20 හැවිරිදි මනාලිය මොරටුව ප්‍රදේශයේ නිවෙසක සිටියදී ඊයේ (17) සොයා ගත් බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.මනාලිය පැහැරගෙන ගියේ යැයි කියන මොරටුව ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ද මේ සමඟ තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි.
මනාලිය මිදුල අතුගාමින් සිටි අතරවාරයේදී පැහැර ගැනීමකට ලක් වී යැයි පැවසීයේ පෙරේදා (16) උදෑසනය. අත්අඩංගුවට ගැනුණ තරුණයන් දෙදෙනාගෙන් අයකු මෙම මනාලියගේ කලින් පෙම්වතා යැයි ද පොලිසිය පැවැසීය.
මනාලියගේ පළමු පෙම්වතා තඹුත්තේගම ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කර ඇති මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙළෙඳසලේ සේවය කරන අතර වාරයේ ඇය හඳුනාගෙන ප්‍රේම සම්බන්ධතාවක් කලක් තිස්සේ සිට පවත්වාගෙන ගොස් ඇතත් පොලිස් නිලධාරියකු වන ඇයගේ පියා සහ මව ඊට එකහෙළාම විරුද්ධ වී වෙනත් විවාහයක් මීට දින හතරකට පමණ ඉහත දී කරදී ඇතැයි පොලිසිය පවසයි.තමන්ගේ දැඩි අකමැත්ත මත මවුපියන්ගේ බලකිරීම අනුව වෙනත් තරුණයකු හා විවාහ වූ බවත් තමා මොරටුවේ පෙම්වතා සමග සිය කැමැත්තෙන් පලා ගිය බවත් විසි හැවිරිදි මනාලිය පොලිසියට පවසා ඇතැයි කියති.පියා කියන ආකාරයට තමා පැහැර ගැනීමකට ලක් නොවූ බව ද ඇය පවසන්නේ යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම මනාලියගේ පියා තම දියණිය පැහැරගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිල්ලක් කර තිබූ නිසා ඇයගේ පෙම්වතා බව කියන තරුණයා
සඳහා හවුල් වූ බව කියන එම තරුණයාගේ මිතුරු තරුණයා ද අත්අඩංගුවට ගත් බව වැඩිදුරටත් සඳහන් කළේය.
මොරටුවේදී පොලිස් භාරයට ගත් විසි හැවිරිදි මනමාලිය සහ අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා මූලස්ථාන පොලිසිය වෙත රැගෙන ඒමෙන් පසු එම මනාලියගේ මවුපියන් ද කැඳවා මේ හා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.අලුත විවාහ වූ මනාලියක තඹුත්තේගම ප්‍රදේශයේදී පැහැරගෙන මෝටර් රථයකින් මහව දෙසට පලා එන බවට වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාට ලැබුණු තොරතුරක් අනුව නිකවැරටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරි වසන්ත කුමාර මහතා විසින් පොලිස් මාර්ග බාධක යොදවා එම රථය අල්ලා ගැනීමට මෙහෙයුමක් ද පෙරේදා කර තිබිණි.
@Heshan Daminda හෙසාආආආන් බේන් බලාපන් අපිට යන කල දසාව 2003-2004 සුනාමි අනාතයොත් බඳිනවාවිසි හැවිරිදි මනාලිය
පවු යකෝ සල්ලි වියදම් කරලා මගුල් කාපු එකා.. දවස් හතරයි මගුල ඉවරයි. අඩු කුලේ උන් කරගහන්න කලින් දහස් වතාවක් වත් හිතන්න වෙන්නේ ඔන්න ඕක නිසා. තව පොඩ්ඩෙන් මටත් වෙන්න තිබ්බේ ඕකක් තමා.අන්බොක්ස් කරලා රිවීව් කරන්න දුන්න දෙයක් ආපහු රිටර්න් නොකලාම ඔහොම වෙනවා
@Heshan Daminda හෙසාආආආන් බේන් බලාපන් අපිට යන කල දසාව 2003-2004 සුනාමි අනාතයොත් බඳිනවා
------ Post added on Jun 18, 2024 at 8:47 PM
Umba gossip lanka ekeda ban wada karanne?
Patta news ne umba hoyaganne