බැදීම් කියන්නේ ප්‍රාථමික නොදියුණු හැගීමක්. බුදු හාමුදුරුවොත් ඒ නිසයි ගැනියි ළමයයි දාල කැලෙට පැන්නෙ.ඒක ඇත්ත අපි හිතන්නේවත් නැති වෙලාවක ජීවිතයට ලන්වෙන සමහර අය කවදාවත්ම අමතක කරන්න බෑ...ඒත් බැදීම් වැඩිවෙන කොට දුක වැඩියි...
Last edited: