බැඳුම්කර වංචාවට මහ බැංකුවේ පිරිසකගේ වැඩ තහනම් කරයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බැඳුම්කර වංචාවට අදාළව චෝදනා තිබෙන මහ බැංකු නිලධාරීන් කිහිපදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

    මහ බැංකුව ඇතුළේ අභ්‍යන්තර පරීක්ෂණ නිසා ඒ ්ගැන තමා සඳහන් කිරීම සුදුසු නොවන බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.

    බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මහ බැංකුවේ නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකරන මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණ ගැන මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය.

    නීතිපතිවරයාගේ උපදෙස් අනුව මහ බැංකු බැඳුම්කර වංචාව ගැන චෝදනා එල්ල වී ඇති මහ බැංකු නිලධාරීන් ගැන අභ්‍යන්තර පරීක්ෂණ අඛණ්ඩව සිදුකරගෙන යන බවද මහ බැංකු අධිපතිවරයා කියයි.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Happy Lets Go GIF by Holler Studios