Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැම්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙක කේ.ජයතිලක මහතාගෙ පොඩි උපමා කතාවක්. එත් සැහෙන තේරුමක් තියෙනවා.

බැම්ම

බැම්ම සිදුරු වී තැනින් තැන දිය බිදු කාන්දු වෙමින් තිබිණ.එය කැඩී අපෙ ගෙවල් දොරවල් විනාශ වෙතියි අපි සිතුවෙමු. උදලු,කැති, අලවන්ගු කූඩා ආදිය රැගත් අපි වහා දිව ගොස් එය තව තවත් විශාල කොට බඳින්නට වීමු.

බැම්ම විශාල වත් වත්ම වඩවඩාත් ජලය පිරෙන්නට විය.අපි වඩවඩාත් මහන්සියෙන් වැඩ කොට බැම්ම තව තවත් බැන්දෙමු.

ජලය පිරීමේ හො බැම්ම බැඳීමේ සීමවක් නොවීය.බැම්ම,බැම්ම, බැම්ම යන්න නිතරම අප සිත් තුල රැව් දෙන්නට විය. එය සර්වකාලීන බියක් අප තුල ඇතිකරවමින් තිබිණ. එහෙයින් දිවා රෑ අප කල එකම දෙය බැම්ම ආරක්ශා කිරීමය.

බැම්ම ආරක්ශා කිරීමෙන් සර්වකාලීන බියක් ආරක්ශා කරන බව අපි පසුව වටහා ගතිමු. එහෙත් එය බිඳලන්නේ කෙසේද? එය බිඳලුවොත් අප ආදරය කරන බොහෝ දේ ජලයේ ගිලී විනාශ වී යනු ඇත.

අවසානයේ බොහො දුර තර්ක කිරීමෙන් පසු අපි කිහිප දෙනෙක් බැම්ම බිඳලීමට තීරණය කළෙමු.එසේ කොට බොහෝ දෙනෙකුගේ විරුද්ධත්වය මැද අපි එය කඩා හළෙමු.

එකවර ගලා ආ ජලය අප මෙතෙක් ආරක්ශා කර ගෙන සිටි අපේ වතුපිටි හා වස්තුව යටකොට බොහෝ අලාබහානි සිදු කළේය. අපිදු අපහාස උපහාසවලට යටවීමු. එහෙත් එය ස්වල්ප කාලයකින් බැස ගියේය. බැම්ම බිඳීම නිසා සුලු කාලයකදී මහා හානියක් සිදු වුවත් ඒ නිසා අපි සර්වකාලීන බයකින් නිදහස් වීමු.

මේක තියෙන්නෙ ව්යංග්යා කියන මහගමසෙකර මහතා හා කේ.ජයතිලක මහතා එකතුව රචනා කල පොතේ. (මම මේක මෙතන දාන එකෙන් බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කරාද මන්දා?)

[QUOTE="other guy, post: 17948160, member: 502635"] [SIZE="3"]මෙක කේ.ජයතිලක මහතාගෙ පොඩි උපමා කතාවක්. එත් සැහෙන තේරුමක් තියෙනවා. [SIZE="4"]බැම්ම[/SIZE] බැම්ම සිදුරු වී තැනින් තැන දිය බිදු කාන්දු වෙමින් තිබිණ.එය කැඩී අපෙ ගෙවල් දොරවල් විනාශ වෙතියි අපි සිතුවෙමු. උදලු,කැති, අලවන්ගු කූඩා ආදිය රැගත් අපි වහා දිව ගොස් එය තව තවත් විශාල කොට බඳින්නට වීමු. බැම්ම විශාල වත් වත්ම වඩවඩාත් ජලය පිරෙන්නට විය.අපි වඩවඩාත් මහන්සියෙන් වැඩ කොට බැම්ම තව තවත් බැන්දෙමු. ජලය පිරීමේ හො බැම්ම බැඳීමේ සීමවක් නොවීය.බැම්ම,බැම්ම, බැම්ම යන්න නිතරම අප සිත් තුල රැව් දෙන්නට විය. එය සර්වකාලීන බියක් අප තුල ඇතිකරවමින් තිබිණ. එහෙයින් දිවා රෑ අප කල එකම දෙය බැම්ම ආරක්ශා කිරීමය. බැම්ම ආරක්ශා කිරීමෙන් සර්වකාලීන බියක් ආරක්ශා කරන බව අපි පසුව වටහා ගතිමු. එහෙත් එය බිඳලන්නේ කෙසේද? එය බිඳලුවොත් අප ආදරය කරන බොහෝ දේ ජලයේ ගිලී විනාශ වී යනු ඇත. අවසානයේ බොහො දුර තර්ක කිරීමෙන් පසු අපි කිහිප දෙනෙක් බැම්ම බිඳලීමට තීරණය කළෙමු.එසේ කොට බොහෝ දෙනෙකුගේ විරුද්ධත්වය මැද අපි එය කඩා හළෙමු. එකවර ගලා ආ ජලය අප මෙතෙක් ආරක්ශා කර ගෙන සිටි අපේ වතුපිටි හා වස්තුව යටකොට බොහෝ අලාබහානි සිදු කළේය. අපිදු අපහාස උපහාසවලට යටවීමු. එහෙත් එය ස්වල්ප කාලයකින් බැස ගියේය. බැම්ම බිඳීම නිසා සුලු කාලයකදී මහා හානියක් සිදු වුවත් ඒ නිසා අපි සර්වකාලීන බයකින් නිදහස් වීමු.[/SIZE] [SIZE="3"]මේක තියෙන්නෙ ව්යංග්යා කියන මහගමසෙකර මහතා හා කේ.ජයතිලක මහතා එකතුව රචනා කල පොතේ. (මම මේක මෙතන දාන එකෙන් බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කරාද මන්දා?)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom