බැරල් ටිකිරි පුතා TCKrox !

May 18, 2010
6,978
210
0
Los Angeles
බැරල් ටිකිරි පුතා TCKrox !

Dedicate this special sweet song to my sweet Tikiz ! We all know him as TCKroxz eventhough he use to be the small n sweet tikira in our sweet cyber family -CA-

Lovely_illustration_of_Happy_family_on_boat_wallcoo.com.jpg

කුස්සිය මුල්ලේ..

වත්ත දෙපැත්තේ..
මඩ වල අයිනේ..
වෙට්ටු දාන ටිකිරි පුතා..

අම්මටයි ආදරේ..
අම්මා වටේට යන්නේ
තාත්තා එනකම් ඉන්නේ
මොකටද දන්නවද .... ??
තාත්තව බයිට් කොරන්න නේ..

ටිකිරා මාරිම කන්නේ..
කාල නිකන් නොඉන්නේ..
අම්මව අවුස්සගන්නේ..
පස්සෙ නිකන් ටොකු බයි කන්නේ..

මගෙ පොඩි ටිකිරෝ..
අම්මගෙ ආදරේත් ඔයයි..
චුට්ටි වස්තුවත් ඔයයි..
රේඩියෝ දවසට ඉන්ටර්නෙට් අවුල් ගියාම සුදු පුතත් ඔයයි..

නහයෙන් කතා කරන්නේ..
හරි හොඳ හිතක් තියෙන්නේ..
කියන දෙයක් අහන්නේ..
මගේ හිතත් දිනන්නේ..

අම්මගෙ අඩි පාරෙම යන්නේ..
නෑ තාත්තව ගනනට ගන්නේ..
අම්මගෙ ටිකිරයි වෙන්නේ..
තාත්තා ඉරිසිය වෙන්නේ..

- මිස්ටි -
 
Last edited:

tckrockz

Member
Sep 24, 2006
26,754
13
0
heheeheeeeee!!! :dull: mekai ehenam mea surprise eka!! ahhh :rolleyes: hehee!! Aiyo niyama kaviya/sinduwa ne! :) Kiyana onna gathi guna tika okoma ekathu karala liyala!! Hehe jolly ma kala meka thama :P
ටිකිරා මාරිම කන්නේ..
කාල නිකන් නොඉන්නේ..
අම්මව අවුස්සගන්නේ..

පස්සෙ නිකන් ටොකු බයි කන්නේ..
Mama monwa karanda ihtin amma ibema awisena nisa??? :P

Thawa ithin

අම්මගෙ අඩි පාරෙම යන්නේ..
නෑ තාත්තව ගනනට ගන්නේ..
අම්මගෙ ටිකිරයි වෙන්නේ..
තාත්තා ඉරිසිය වෙන්නේ..

Oka gana thawa monwa kiyanda ne? :rolleyes: ishara idan ma thathata irisiyay ne! :lol:
 
Last edited:

Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    heheeheeeeee!!! :dull: mekai ehenam mea surprise eka!! ahhh :rolleyes: hehee!! Aiyo niyama kaviya/sinduwa ne! :) Kiyana onna gathi guna tika okoma ekathu karala liyala!! Hehe jolly ma kala meka thama :P
    ටිකිරා මාරිම කන්නේ..
    කාල නිකන් නොඉන්නේ..
    අම්මව අවුස්සගන්නේ..

    පස්සෙ නිකන් ටොකු බයි කන්නේ..
    Mama monwa karanda ihtin amma ibema awisena nisa??? :P

    Thawa ithin
    අම්මගෙ අඩි පාරෙම යන්නේ..
    නෑ තාත්තව ගනනට ගන්නේ..
    අම්මගෙ ටිකිරයි වෙන්නේ..
    තාත්තා ඉරිසිය වෙන්නේ..

    Oka gana thawa monwa kiyanda ne? :rolleyes: ishara idan ma thathata irisiyay ne! :lol:

    :lol: :lol: :lol: :lol: