බැරියරේ වැටුණාම රිදුනාද රත්තරන්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    බැරියරේ වැටුණාම රිදුනාද රත්තරන්

    13532846_1176813545716056_6608934139753862426_n.jpg




    හලාවත වැල්ලෙදී ඔළු කටුව හිල්කරන්
    ඇන්ටනී මැරුවාම වෙඩි උණ්ඩ හිස් කරන්
    රිදුනු හැටි දැක දැකම නැටුවානේ කස්තිරන්
    බැරියරේ වැටුණාම රිදුනාද රත්තරන්


    අර්ථසාධක වලට කෙලවන්න ඇති තරන්
    රොෂේන් ල මරපු හැටි ඔලු කටුව කුඩුකරන්
    මගුල් නැටු හැටි රටේ අමතකව ගිය තරන්
    බැරියරේ වැටුණාම රිදුනාද රත්තරන්


    සිසිත එක්කම මරා කැලණියේ මාතලන්
    ඇසින් දුටු බොරු විදපු සාක්කිත් රොක්කරන්
    නොදන්නා බබ්බු සේ හිටියානේ උඩබලන්
    බැරියරේ වැටුණාම රිදුනාද රත්තරන්


    රජුන් ළඟ වැඳ වැටී යටි මඩිය තද කරන්
    හොරෙන් ගිය ගමන කොට උඩ ගියා එක සැරෙන්
    ඉතින් ඒ සැප හොයන් ආවාම පෙරහැරෙන්
    බැරියරේ වැටුණාම රිදුනාද රත්තරන්







    ~ඉස්සුවේ බුකියෙන්~

     
    • Like
    Reactions: chickentikka

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කළකම් පලදේ .හැබැයි ටිකක් පරක්කුයි .ගිය ආණ්ඩුවේ වගේම දැන් ගවපලානේ ඉන්න රොත්තත් ලිස්ට් එකේ ඉන්නවා .:yes::yes::yes:

    කරන කලට පව් මීරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    13532846_1176813545716056_6608934139753862426_n.jpg




    හලාවත වැල්ලෙදී ඔළු කටුව හිල්කරන්
    ඇන්ටනී මැරුවාම වෙඩි උණ්ඩ හිස් කරන්
    රිදුනු හැටි දැක දැකම නැටුවානේ කස්තිරන්
    බැරියරේ වැටුණාම රිදුනාද රත්තරන්


    අර්ථසාධක වලට කෙලවන්න ඇති තරන්
    රොෂේන් ල මරපු හැටි ඔලු කටුව කුඩුකරන්
    මගුල් නැටු හැටි රටේ අමතකව ගිය තරන්
    බැරියරේ වැටුණාම රිදුනාද රත්තරන්


    සිසිත එක්කම මරා කැලණියේ මාතලන්
    ඇසින් දුටු බොරු විදපු සාක්කිත් රොක්කරන්
    නොදන්නා බබ්බු සේ හිටියානේ උඩබලන්
    බැරියරේ වැටුණාම රිදුනාද රත්තරන්


    රජුන් ළඟ වැඳ වැටී යටි මඩිය තද කරන්
    හොරෙන් ගිය ගමන කොට උඩ ගියා එක සැරෙන්
    ඉතින් ඒ සැප හොයන් ආවාම පෙරහැරෙන්
    බැරියරේ වැටුණාම රිදුනාද රත්තරන්







    ~ඉස්සුවේ බුකියෙන්~


    bump
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    වැරදි වැඩ කරපු මිනිහෙක් වෙන්න පුළුවන්, ඒත් ඒ මනුස්සයට විපතක් උනාම මේ වගේ කවි ලියන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි.

    රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා, දෙන්න තියන දඬුවමක් නීතියට භාර දෙමු. නීතිය ක්‍රියාත්මක නොවෙන තැන ස්වභාව ධර්මය ක්‍රියාත්මක වෙද්දි ඒවට අත්පුඩි ගහලා විනෝද වෙන්නත් එපා.

    පී.ඇස්: රටේ නීතිය ක්‍රියාත්මක වෙනකොට, මෙන්ඩ දේශපාලන පලි ගන්ඩෝ කියලා කියන්නත් එපා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    පව් හදිස්සියෙන් හරි මු මලනම් මුගේ ගනු 2 යි ළමයින්ටයි කරගහන්නේ උබලද ?
     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    මාල කැඩුවට බැරියර් පෙරලන්න දන්නවයෑ.ගොනා වගේ උඩින් තල්ලු කරල අන්තිමට තලපතා පොලවෙ ගැහුව වගේ පත බෑඋනා .:sorry::sorry: අපරාදෙ මූ ඉතුරු වෙලා අර අක්කරයක් විතර කට තියන නාමලයගෙ දත් ටික බඩට ගියෙ නෑනෙ
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මට ඔය යකා පේන්න බෑ. එත් මිනිහෙක්ට කරදරයක් උනාම හිනාවෙන්න හිතෙන්නෙත් නෑ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැරදි වැඩ කරපු මිනිහෙක් වෙන්න පුළුවන්, ඒත් ඒ මනුස්සයට විපතක් උනාම මේ වගේ කවි ලියන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි.

    රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා, දෙන්න තියන දඬුවමක් නීතියට භාර දෙමු. නීතිය ක්‍රියාත්මක නොවෙන තැන ස්වභාව ධර්මය ක්‍රියාත්මක වෙද්දි ඒවට අත්පුඩි ගහලා විනෝද වෙන්නත් එපා.

    පී.ඇස්: රටේ නීතිය ක්‍රියාත්මක වෙනකොට, මෙන්ඩ දේශපාලන පලි ගන්ඩෝ කියලා කියන්නත් එපා.

    අම්මපා කියහන්.කොහේද බන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ.

    පී.ඇස්. මරා පාර්ශවට ක්‍රියාත්මක වෙන නීති පොනිල පාර්ශවයට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒකට කියන්නේ දේශපාලන පලිගැනීම් කියලා තමයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    අම්මපා කියහන්.කොහේද බන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ.

    පී.ඇස්. මරා පාර්ශවට ක්‍රියාත්මක වෙන නීති පොනිල පාර්ශවයට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒකට කියන්නේ දේශපාලන පලිගැනීම් කියලා තමයි

    මෙතන වෙලා තියෙන්නේ වෙන දෙයක්.
    තමන්ට හිතවත් වැරදි කරපු අයට නීතිය ක්‍රියාත්මකවීම පරක්කු කිරීම.
    තමන්ට හිතවත් නොවන වැරදි කරපු අයට නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ දීම.
    මේ දෙකම වැරදියි.

    වරදක් නොකරපු දේශපාලන නායකයෙකුට, අභූත චෝදනා ඉදිරිපත් කරලා හෝ නොකර නීතියෙන් දඬුවම් දුන්නොත් අන්න ඒක දේශපාලන පළි ගැනීමක්.

    තක්කඩි කම්බ හොරුන්ට දේශපාලන සිරකරුවෝ කියලා එදා මෙදා තුර හිටපු සැබෑ දේශපාලන සිරකරුවන්ට අපහාස කරන්න එපා මචන්.
     
    • Like
    Reactions: Robinhood wage ekek