බැරි කැසිල් පෙන්ෂන් එකටත් කෙලීවිද ?

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මේ උට්ටවල් මිනිස්සුන්ට හරියට දැනුම්දීලා කරානම් ඉවරනෙ බං, විශ්‍රාමිකයො කීයෙන් කීදෙනාද කියහන්කො මුන්ගෙ චක්‍රලේඛ බලන්නෙ, නෙද්දකින් කාලකන්නි.
    https://www.pensions.gov.lk/index.php?option=com_circular&view=circular&cid=323&Itemid=118&lang=en
    @nicjosh83 🤭
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    ඕක ඉන්සූරන්ස් එකක් මචන් ඕන අයට ඇප්ලයි කරල මේක පෙන්සන් එකට ඇඩ් කරගන්න පුලුවන් අනවශ්‍ය අයට ඇප්ලයි නොකර ඉන්න පුලුවන්.
    ඇප්ලයි කලොත් විතරයි පෙන්සන් එකෙන් කැපෙන්නේ නැත්නම් නෑ
    Lol...news walata kiwwe ohoma newei habai..before 12th one nathan in writing kiyanna one, nathan online eetapasse automatically kapenawa aye wenas karannath bah....Online karannath puluwanlu Pensions.gov.lk

    Insurance eka hodai kiyala kahina ayyala tika balanna 1.75k claim karanna one documents tika...lol
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    pension ayata hospitalize unoth gewana insurance ekak wage seen ekak neda.
    podi gank kapala honda health insurance ekak denawa nam eka honda deyak. habai insurance eke salli kohoma awabawitha weida danne naha.
    Agrahara neda?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    pension ayata hospitalize unoth gewana insurance ekak wage seen ekak neda.
    podi gank kapala honda health insurance ekak denawa nam eka honda deyak. habai insurance eke salli kohoma awabawitha weida danne naha.
    USA wage wela nawathiyda danne na
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    oya insurance
    Ape amma gaththa hospitalization walata deparak da koheda. Aluten kapana 600 ta labena benefits balanna one.
    Kohe hari owa dala tiyenawada?
    insurance claim karanna kattak kawe nadda bro. private nam ethin gemak na 1k call 1kyi bill tika submit karanna witharayi. goverment nam danne na
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    පෙන්ෂන් ගන්න මිනිස්සුන්ගේනුත් 400/= හෝ 600/= කපන්න යනවා කියල නිවුස් එකක් යනවා කට්ටිය අතරේ :growl: :growl: . දන්නා එකෙක් විස්තර මේකේ දාපියවූ. කපන්න එපා නම් 12 ට කලින් ලියුමක් දෙන්න ඕනෙලු. පොඩ්ඩක් හොයල බලපල්ලා...

    අර ඊයේ එකෙක් කිවුව වගේ ආයේ වරෙන්කො ගෙදරට චන්දේ ඉල්ලගෙන කොස්සෙන් ගහන්නේ පරයෝන්ට:angry::angry::angry:
    ජනතාවට දෙන්න නෙමෙයි ගන්නයි වෙන්නේ කිව්වේ බැසිල් ටිකක් කල්පනාකරල බලන්න. පඩියටත් 5% ඇඩිශනල් එකක් ගහන්න යන්නේ මරු හැබැයි. මම නම් කියන්නේ ඔය මදි තව උබලගෙන් ගන්න ඕනේ
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ජනතාවට දෙන්න නෙමෙයි ගන්නයි වෙන්නේ කිව්වේ බැසිල් ටිකක් කල්පනාකරල බලන්න. පඩියටත් 5% ඇඩිශනල් එකක් ගහන්න යන්නේ මරු හැබැයි. මම නම් කියන්නේ ඔය මදි තව උබලගෙන් ගන්න ඕනේ
    මේ යන විදියට නම් එහෙම වෙන්නත් පුළුවන් :baffled: දුරකථන වලටත් TAX 1ක් වැඩි කරාවි කියලයි හිතෙන්නේ
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,974
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    basil is know for his genius when it comes to skimming money from public funds
    no wonder he came up with this underhanded insurance scheme
    I doubt it'll be a walk in the park to claim this insurance. meanwhile they can build up a decent fund from the money they skim from pensioners and god knows what they'll do with that money
    these guys are becoming cancerous to this country :rolleyes::rolleyes::rolleyes:
     
    • Sad
    Reactions: Kamal1996

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    වයසක අයට ගොඩක් හොදයි අග්‍රහාර දෙන එක නම්.
    Machn ada news baluwada ? Pensionerslage union ekat wiruddai mekata

    ඕක ඉන්සූරන්ස් එකක් මචන් ඕන අයට ඇප්ලයි කරල මේක පෙන්සන් එකට ඇඩ් කරගන්න පුලුවන් අනවශ්‍ය අයට ඇප්ලයි නොකර ඉන්න පුලුවන්.
    ඇප්ලයි කලොත් විතරයි පෙන්සන් එකෙන් කැපෙන්නේ නැත්නම් නෑ
    Naha. Akmathi kiyala danum dunne nattm automatically pension eken kapanwa meka circular eke ehemai tiyenne. Adugane letter ekakwat ewala na pensionerslata
    ------ Post added on Nov 7, 2021 at 8:16 PM
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    එපා කියලා සයිට් එකෙන් සබ්මිට් කරන එක වැඩ කලෙත් නැ කලින්, දැන් කොහොමද දන්නේ නෑ
     
    • Sad
    Reactions: Kamal1996

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    athapaya hondata thiyagena 60 ta adu disable nowichcha unta dena "samurdiya" ain karanna kiyapan barikasilta
    lol