
x-pert said:වැඩි දෙනෙක්ට පොදු අත්දැකීමක් නොවුනත්, මටත් ඔය වාගෙම අත්දැකීමක් තියෙනවා කියලා දන්නවනෙ![]()
කවිය ගොඩාක්ම ලස්සනයි මචං. හිතට වැදුනා.... නමුත් මම දැන් එච්චර ඒව හිතන්නෙ නැහැ. මොකද අතීතයට වඩා, වර්තමානයට සහ අනාගතයට මම ආදරෙයි. සහ ඒක සුන්දරයි රලු අතීතයට වඩා.
නියම කවිය මචං![]()
![]()
dewasmitha said:deyak godak hithata danene mokak hari deyak thamange athdakimak unama...ithin mama me kaviyata puduma tharam asai..harima lassanai blacky..kiyanna deyak hitha ganna bari tharam lassanai![]()
![]()