ම්ම්ම්.... මේක ලියන්නත් මට ගියා පැය 2කට වඩා. Keyboard එකට කඳුළු වැටිලා ඒක තෙත් වුණා හොඳටම. මගේ යාළුවෙක් වෙනුවෙන් ලියන්න ගිය නිසඳැස කොහොමහරි අන්තිමට මගේ නිසඳැසක් වුණා.
පුංචි ඉල්ලීමක්. මේක කියවලා ඕගොල්ලන්ගේ ඇහැටත් කඳුලක් ඉනුවානම් කියන්න.
තව දෙයක්. මේක පිරිමි පාර්ශවයෙන් ලියපු දෙයක් විදියට සළකලා, මේකට Reply නිසඳැසක් ලියලා, ඒක Post කරන්න පුළුවන්නම් තවත් අගෙයි.
පසුබිම
පිංතූරෙකට කවි ලියන අතරේ දාලා තිබ්බ තවත් පිංතූරෙකට තමයි මේක ලිව්වේ. මෙන්න Original Pict එක ඔයාලට PS Work එක කරන්න. පිංතූරේ දුන්නු කෙනාට ගොඩක් පිං.
--- non unicode ---
mmm.... meka liyannath mata giya peya 2kata wada. keyboard ekata kandulu watila eka theth una hodatama. mage yaluwek wenuwen liyanna giya nisadesa antimata mage nisadesak una.
punchi illeemak. meka kiyawala ogollange ehetath kandulak inuwanam kiyanna.
tawa deyak. meka pirimi parshawayen liyapu deyak widiyata salakala, mekata reply nisadesak liyala, eka post karanna puluwannam tawath agei.
pasubima
pintoorekata kavi liyana atare daala tibba tawath pintoorekata tamai meka liwwe. menna original pict eka oyalata PS work eka karanna. pintoore dunnu kenata godak pin.