thanu26 said:harima lassana kawiyak aiye.........
eth kiyawena dee nam duka hithenewa...![]()
susiya said:

blackroses said:hadissiye liyanan epa........ gedara gihin liyapankooo..............![]()
![]()
![]()
(baa ne.......... mal kadanna tiyenawa ne neda?![]()
![]()
![]()
)

maleemsg said:නුඹ හැමදාම පෙම් කෙරුව
මගේ නෙතු අග
පිරුණු කදුළු නොදකින්න
ආමග දිගේ යළි නොහැරී
නුඹ යද්දි...
වැටෙන කදුළු හිරකරගන්න
ඉකි බිදෙන හඩ නොඇසෙන්න
හුස්මවත් හිර කරගන්නද
මම
නුඹ ළගට මට එන්න
බැරි හින්දාම......
කුළුදුලේ පෙම් කෙරුව
ඔය හයිය හිත තවත්
මගේ ළග නොතියාම
නුඹ යද්දි යළි නොහැරි
දුව ඇවිත් මග දිගේ
හුරතලේට ගුලි වෙන්න
ඔය
ඇගිලි තුඩු බදාගෙන
හොර හොරෙන්
සිප ගන්න මට
බැරි හින්දාම....
අනේ
නැවිදින් ඉන්නවාද
එකම එක
මයික්‍රෝ තත්පරේකටවත්
මට පේන ඉසව්වකටවත්
ඔය උණුහුම
ලාවටවත් නොදැනෙන්න
ඇත් වෙනවද මගෙන්
ඔය පපුතුරේ තෙරපෙන
ආදරේ විදගන්න බෑ මට
දරාගන්න බෑ මට
ඔය යන මග දිගේ
මීදුමට සැගවීලා
යන්න යනවද ඉතිං
කුලුදුලේ පෙම් කෙරුව
මගේ හිත මියයද්දි
නුඹට මං ළගට
දුව එන්න බැරි හින්දාම
හැමදාම නතරවෙන
ලෙසට......
මලී 20.10.2008
maleemsg said:නුඹ හැමදාම පෙම් කෙරුව
මගේ නෙතු අග
පිරුණු කදුළු නොදකින්න
ආමග දිගේ යළි නොහැරී
නුඹ යද්දි...
වැටෙන කදුළු හිරකරගන්න
ඉකි බිදෙන හඩ නොඇසෙන්න
හුස්මවත් හිර කරගන්නද
මම
නුඹ ළගට මට එන්න
බැරි හින්දාම......
කුළුදුලේ පෙම් කෙරුව
ඔය හයිය හිත තවත්
මගේ ළග නොතියාම
නුඹ යද්දි යළි නොහැරි
දුව ඇවිත් මග දිගේ
හුරතලේට ගුලි වෙන්න
ඔය
ඇගිලි තුඩු බදාගෙන
හොර හොරෙන්
සිප ගන්න මට
බැරි හින්දාම....
අනේ
නැවිදින් ඉන්නවාද
එකම එක
මයික්‍රෝ තත්පරේකටවත්
මට පේන ඉසව්වකටවත්
ඔය උණුහුම
ලාවටවත් නොදැනෙන්න
ඇත් වෙනවද මගෙන්
ඔය පපුතුරේ තෙරපෙන
ආදරේ විදගන්න බෑ මට
දරාගන්න බෑ මට
ඔය යන මග දිගේ
මීදුමට සැගවීලා
යන්න යනවද ඉතිං
කුලුදුලේ පෙම් කෙරුව
මගේ හිත මියයද්දි
නුඹට මං ළගට
දුව එන්න බැරි හින්දාම
හැමදාම නතරවෙන
ලෙසට......
මලී 20.10.2008
(හරියට ලියවුනේ නෑ බං හිත හිත ටයිප් කලේ ඒක හින්දා අඩුපාඩු ගොඩයි ගනන් ගන්න එපා )
maleemsg said:ado me apahasa karanna epa harida!
onna ekak liyala demma!

m doo said:ane........ no comments... hariyatama matath oya widiyata hithuna meka kiyawala... wachnawalata naganda beri unaa... hekiyaawa nene.. wachana enneth ne akki.... lassanatama liyala thiyenawa oya.....


blackroses said:meke samaharak deval witarak mama haduwata kamak nadda?
and reply eka patta........... niyamai...........
maleemsg said:ado mage poems edite karanna ehema awasara denna be![]()
hik hik kk
ona ekak kara ganin!

blackroses said:ammmooooooooooo.............
ehenam edit karanne naa...............![]()
![]()
![]()



pawmaleemsg said:


blackroses said:heheeeee..................
edit karanna loku deyak naa..........
wachana tikak ain karala wachan tikak danna witarai.............
muladi elakiri wage patan aran hadissiyata iwara karala...........
ehema hariyanne naa ne ban..........![]()
![]()
![]()
![]()


maleemsg said:MGLK ubata eka therunada?
hapooooooo ubalath ekka be ban!
ube kaviya bala bala reply eka liuwe agata yaddi kammeli hithuna... kalpana karanani type karannai pada galapannai be ban...
hari hari ubata ona deyak karapan aulak nehe !![]()

samanali1987 said:blackroses..wachana na kiyanna ..hithata godak wadunaa...
and malee...superb reply ...
