බැලන්ටයින් කොමඩු..

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
බැලන්ටයින් කොමඩු..

ලංකාවේ බැලන්ටයින් ගහපු උන් ඉන්නවද කොමඩු ඇතුලේ දාලා..
 
  • Like
Reactions: comx

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
89465ef5-5e8a-4158-8dc4-e6d1a75e6eaa.png
 
Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
මේකේ ඉන්නේ නම් බෙබලගේත් ඔස්තාර්ලා.. එත් මේ වගේ එකක් ඇහුවම එකෙක් නැහැ.
 
Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දුසිරිතෙන් තොරයි සෙනාල් ප්‍රෙන්
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    දුසිරිතෙන් තොරයි සෙනාල් ප්‍රෙන්
    හැම පකයටම සේනාල් සේනාල් ගාන්න එපා බන්. ඔරිජිනල් සේනාල් නම් ගෙම්කාරයා ටුවිටර් එකට ලොග් වෙලා පෙන්නන්න කියපන්. මේකේ ඉන්නේ ගොඩක් එවුන් මගේ නම විකුණගෙන කන උන්..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හැම පකයටම සේනාල් සේනාල් ගාන්න එපා බන්. ඔරිජිනල් සේනාල් නම් ගෙම්කාරයා ටුවිටර් එකට ලොග් වෙලා පෙන්නන්න කියපන්. මේකේ ඉන්නේ ගොඩක් එවුන් මගේ නම විකුණගෙන කන උන්..

    :baffled::baffled: උඹව හොයන්න පුලුවන් යකෝ. මට ප්‍රශ්නෙ ඇමසින් කියලා ඉන්නෙත් උඹමද කියන එක :oo:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    :baffled::baffled: උඹව හොයන්න පුලුවන් යකෝ. මට ප්‍රශ්නෙ ඇමසින් කියලා ඉන්නෙත් උඹමද කියන එක :oo:
    e8563d42-a7c1-4728-a878-88e273533ff1.png

    උබ හිතන් ඉන්නේ මුත් මම කියලනේ..
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඉතින් ඒ උඹනෙ :dull: අර Xomion කියලා ඉන්නෙත් උඹනෙ ;)
    උබලා ඔය කියන බාගයක් මම නෙමෙයි.. මම දැන් ඕක කරෙක්ට් කරන්න යන්නෙත් නැහැ. මම නැති දවස් වලට උන් ගේම ගහනවනේ.. මටත් මොකෝ?? මොලේ කළදක් හරි තියනවනම් උබලට තේරෙනවනේ 24X7 දවස් 365ම මනුස්සයෙකුට මේකේ ඉන්න පුලුවන්ද? උබලා මගේ ෆේක් කියලා කියන ඒවා මගේ නම් මම මේකේ පැය 24ම නොකා නොබී ඉන්න ඕනා..
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    KOMADU athulenam dala gahala nae bna nikannam gahala thiyanawa
    ඕකට හරියන්නේ දැනට බැලන්ටයින් එක විතරයි බන්.. සේලයින් බටයකට දාලා මම බකාදී එකක් ගහලා බැලුවා. එතකොට එන්නේ නැහැ ඒ කික් එක. කොමඩු, අර්තාපල්, අන්නාසි මේ වගේ එවටනම් සේලයින් එකත් වැඩ..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උබලා ඔය කියන බාගයක් මම නෙමෙයි.. මම දැන් ඕක කරෙක්ට් කරන්න යන්නෙත් නැහැ. මම නැති දවස් වලට උන් ගේම ගහනවනේ.. මටත් මොකෝ?? මොලේ කළදක් හරි තියනවනම් උබලට තේරෙනවනේ 24X7 දවස් 365ම මනුස්සයෙකුට මේකේ ඉන්න පුලුවන්ද? උබලා මගේ ෆේක් කියලා කියන ඒවා මගේ නම් මම මේකේ පැය 24ම නොකා නොබී ඉන්න ඕනා..

    :baffled::baffled: