බැල්ටෝ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,626
    10,499
    113
    44
    Living in an Atom

    The True Story of Togo: Siberian Husky Sled Dog Hero of 1925 Nome Serum Run ​

    243366593_4853683601363273_7878767965246662324_n.jpg

    මේ තිබෙන්නේ බැල්ටෝ නැමැති සයිබීරියන් හස්කියාගේ එම්බාම් කරන ලද සිරුරයි.

    1925 දී ඇලස්කාවට, ගලපටල රෝගය වෙනුවෙන් නිෂ්පාදිත සීරමයක් ඉතා කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය විය. සාමාන්‍ය තැපෑලෙන් දින 25කට අධික කාලයක් යන මුත් බැල්ටෝ ගේ නායකත්වයෙන් යුත් සෙසු සයිබීරියන් හස්කි කණ්ඩායම කිලෝමීටර් 1050ක දුරක්, සෙල්සියස් -40ක උෂ්ණත්වයක, පැය 27 කින් නිමාකොට එම සීරමය ඇලස්කාවට ගෙන ඒමට සමත් විය. මොහු විසින් දරුවන් ඉතා විශාල පිරිසකගේ ජීවිත ගලවාගන්නා ලදී.
    🐺
    🐺
    🐺

    Togo-in-Front-of-Team-circa-1925-1.jpg
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731

    Minissunta wada watina saththu
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,115
    1
    157,757
    113
    98
    කෑගල්ල
    එකට අපේ කම්මැලි @Solo Rider ලගදී ට්‍රිප් එකක්වත් ගිහිං නෑ මොකවත් නෑ ගෙයි මුල්ලේ බුදිද කොහෙද

    පූසන් ඩස්බින් පෙරලන විට , උතුම් බල්ලන් වැදගත් කාර්යන් ඉටු කරයි.

    Cool Dog Smile GIF by Outside TV