බැලුන්_පිම්බීමේ අලුත් කලාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයියෝ ඕක හෙන පරණ සීන් එකක්නේ බං..
    අපේ යාළුවෙකුත් ළඟදි කසාඳ බැන්දා උගේ මළගෙදරටත් අපි ඔහොම තමා බැලුම් පිම්බුවෙ..:yes:
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ඇ බන් කටේ හුලන් නැති වෙනවානෙ කටින් ගැහුවොත්




    x1mt0l.jpg
     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    අයියෝ ඕක හෙන පරණ සීන් එකක්නේ බං..
    අපේ යාළුවෙකුත් ළඟදි කසාඳ බැන්දා උගේ මළගෙදරටත් අපි ඔහොම තමා බැලුම් පිම්බුවෙ..:yes:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    අයියෝ ඕක හෙන පරණ සීන් එකක්නේ බං..
    අපේ යාළුවෙකුත් ළඟදි කසාඳ බැන්දා උගේ මළගෙදරටත් අපි ඔහොම තමා බැලුම් පිම්බුවෙ..:yes:


    මේ කොල්ලො කියන්නෙ උබ එ බැලුම උබ කටින් පිම්බුවා කියලා




    x1mt0l.jpg
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    machanla aththa kiyapan uba winkaleka neda wada karanne.....umbe kalisama dakkahama penawa eka......
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹ ගැරෙජ් එකකද වැඩ කරන්නෙ.... මූට කලෙක්ෂන් එකක් දාල කලිසමක් අරන් දෙමුද...
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මොකද බං කලිසමෙ ගොම ගගෙන
    මොකද උඹ එලදෙනකට ජැකක් වත් ගැහුවද...?


    :baffled::baffled::baffled::baffled::baffled::P:P

    අනේ මේ මම ගහපු ජැකක් නෑ.. වැඩ කරන ජනතාවගෙ එහෙම තමා:yes::yes::D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මූට අලුතෙන් කලිසමක් අරන් දෙමුද කට්ටිය සල්ලි දාල?
    උබ Scurvyයගේ රෙකෝඩ් එක කඩයි වගේ :rofl:

    අන්න වැඩේ මට එලකිරි කලිසමක් අරන් දියන්ලා පින් සිද්ද වෙන වැඩේ..:D:D
    අටපිරිකරක් එක්ක දානයක් දුන්න වගේ තියෙය්:yes::yes::D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අයියෝ ඕක හෙන පරණ සීන් එකක්නේ බං..
    අපේ යාළුවෙකුත් ළඟදි කසාඳ බැන්දා උගේ මළගෙදරටත් අපි ඔහොම තමා බැලුම් පිම්බුවෙ..:yes:

    මේ මොන කුනුහරප කතාවක්ද බන් කිව්වේ:confused::confused::confused: