ගොඩක් අය නම් මේ ෆිල්ම් එක බලලා ඇති බැලුවේ නැත්නම් අනිව බලන්න පට්ටම ෆිල්ම් එක මේ ෆිල්ම් එකේ කතාවත් නියමයි මුල ඉදන් කම්මැලි නැතුව බලන්න පුලුවන් ඒ වගේම මැක්සා ගේම් ටිකක් තියෙන්නේ ඉන්න නලුවෝ සෙට් එකත් නියමයි, මේකේ තියෙන්නේ මුදල් මoකොල්ලකන සීන් එකක් මුන්ගේ සෙට් එකම හෙන ෆිට් එකේ ඉන්නේ ඒත් එකෙක් ඇරෙන්න ඌ නිසා මුන් සේරම ලොකු අමරුවක වැටෙනවා අන්තිමට ෆට්ට දුකත් හිතෙනවා වෙන සීන් වලට, මම මේකේ කැමතිම චරිතය තමයි AJ
AJ
ෆිල්ම් එක බලපු අයත් ෆිල්ම් ගැන මෙතන කියල යන්න අමතක කරන්න එපා

